විශ්වයපුරා විහිදි ගියා පොදු ජන ජය රාවේ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    wedimata giya preethiya nimiththen

    UtbN4pZ.jpg
    රවියා විට්ස් ලක්ස 25 දෙනකොට ලොකු සීන් දැම්ම එකේ ප්‍රතිපල මම දැන් අත්විදින ගමන් ඉන්නේ.. මිතුරනි ඔබ?
     
    • Haha
    Reactions: saja

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රවියා විට්ස් ලක්ස 25 දෙනකොට ලොකු සීන් දැම්ම එකේ ප්‍රතිපල මම දැන් අත්විදින ගමන් ඉන්නේ.. මිතුරනි ඔබ?
    රා. පක්ශ පවුල් හිතැති සැගවුනු සොරා හෙලුවෙන් පවුල වෙනුවෙන් එලියට.
    බැන්කු කොල්ලය වැසුවාට ණය ගෙවන්න ආන්ඩුවට කඩේ යයි😄😄😄
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,391
    32,106
    113
    රවියා විට්ස් ලක්ස 25 දෙනකොට ලොකු සීන් දැම්ම එකේ ප්‍රතිපල මම දැන් අත්විදින ගමන් ඉන්නේ.. මිතුරනි ඔබ?
    apita mona roda thiyana wahanada, boomi thel karaththayak wath ganna widiyak naha
    :(
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේ තිබී අත් බෝම්බයක් සොයාගෙන තිබේ.
     
    • Wow
    • Like
    Reactions: Solo Rider and NRTG