විශ්වයේ අවසාන සිංහල වචනය “ආයුබෝවන්“ වේවිද?? Th

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මාර දේවල් නෙ තියෙන්නේ......
    8.gif

    ඔය වැඩෙත් නිකන් අර battlship ෆිල්ම් එකේ වගේ වෙයිද දන්නෑ නේ.....;)
    ස්තුතියි බෙදාගත්තාට......:yes:
    +රෙප්

    8.gif

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නිකන් තියෙන පු* ටින්කිරි ගාගන්නව කියන්නෙ මේවට තමයි. කොහොමද අපිට වඩා දියුණු ජීවීන් ටිකකට ඕක අහුවෙලා අපිට ගේමක් දෙන්න ආවොත් :rofl:

    වැදගත් ලිපියක් මචන් :D
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නිකන් තියෙන පු* ටින්කිරි ගාගන්නව කියන්නෙ මේවට තමයි. කොහොමද අපිට වඩා දියුණු ජීවීන් ටිකකට ඕක අහුවෙලා අපිට ගේමක් දෙන්න ආවොත් :rofl:

    වැදගත් ලිපියක් මචන් :D

    Battle ship wage weida??:rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකෙ ආයුබෝවන් නෙමේ තව වචන තොගයක් තියෙනව නාස එකේ සයිට් එකේ බලපං ඔක්කොම තියෙනව :yes: :yes:
    ඒ තැටියෙ අනික් ඔක්කොම නරක් වෙලා ආයුබෝවන් කියන කෑල්ල විතරක් ඉතුරුවෙයි කියන්නෙ මාරම අහම්බයක් තමා ඒකනං :lol: :lol:
    අනික ඒකෙ කියන්නෙ ආයුබෝවන් නෙමේ ආයිබොවන් කියල :oo: :oo: