විශ්වයේ ආරම්භය ,ප්‍රසාරණය අවසානය සහ හැඩය.
අපි ඔක්කොම දන්න දෙයක් තමයි විශ්වයේ අරම්භය ගැන ගොඩක් දෙනෙක් පිලි ගන්නේ big bang සංකල්පය
මෙකෙන් කියන දේ තමයි අපේ පෘතුවිය සහ අනෙකුත් අනිත් අකාශ වස්තුන් බිහිවුනේ එක ලක්ෂ්‍යකින් කියල කියන එක. අවුරුදු බිලියන
13.7 කට කලින් මේ විශ්වය වෙනුවට තිබ්බේ එක ලක්ෂ්‍යකට කැටි වුනු ශක්ති ප්‍රමාණයකුත් ඉට පස්සේ මහ පිපුරුමකට පස්සේ මේ
විශ්වය බිහිවුනා.
BIGBANG
BIGCRUNCH
එදා ඉදන් මේ විශ්වය ප්‍රසාරණය වෙනවා. ඉදිරියටත් ප්‍රසාරණය වෙවි. මෙහෙම ප්‍රරසාරණය වෙලා නැවත සංකොචනයකට පත් වෙවී.
එකට කියන්නේ බිග් ක්‍රන්ච් කියලා. මෙක වෙන්නේ තරු අතර තියෙන ගුරුත්වය නිසා.
ගොඩක් දෙනෙක් පිලිගන්න දෙයක් තමා මේක චක්‍රයක් කියලා .මොකද සංකොචනය වෙන කොට නැවතත් විසිරුනු ශක්තින් එක් රැස් වෙනවා .
මෙහෙම සංකොචනය විගේන ගිහින් නැවතත් මේ විශ්වය බිග්-බැන්ග් එකට කලින් තියපු තත්වයට පත්වේවි .
දැන් බලමු මේ ගැන ශුද්ධවු කුරාණය කියන්නේ මොකද්ද කියලා
Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of creation)
, before we clove them asunder? We made from water every living thing. Will they not then believe?
Quran 21:30
බලන්න කුරාණ වැකිය බිග් බැන්ග් තියරිය එක්ක සමපාත වෙන හැටි.
With power and skill did We construct the Firmament: for it is We Who create the vastness of pace.
Quran 51:47
බලන්න විශ්වයේ ප්‍රසාරණය හරියටම කියල තියනවා
The Day that We <b>roll up the heavens like a scroll rolled up for books </b>(completed),- even as We
produced the first creation, so shall We produce a new one: a promise We have undertaken: truly
shall We fulfill it.
Quran 21:104
මෙතනත් අපිට බලන්න දෙවල් තුනක් තියනවා .
විශ්වයේ හැකිලිම
නව විශ්වයක ආරම්භය
සහ
ඉතාමත්ම වැදගත් කාරණය වන විශ්වයේ ජ්‍යාමිතික හැඩය.මේ වන තෙක් කිසිම ආගමක මේ ගැන සඳහනක් නැ.නමුත් කුරාණය කියනවා
scroll rolled up for books
scroll කියන්නේ ලියන කඩදාසියක් image search එකක් කරොත් බලාගන්න පුලුවන්, එකියන්නේ
විශ්වයේ හැඩය ලියන කඩදාසියක් වගේ පැතලියි කියන එක. මෙක ඇත්තක් වෙන්න පුලුවන්ද ?
තහවුරු කරගෙද තියෙන්නේ ?
ඔව් විශ්වයේ හැඩය ලියන කඩදාසියක් වගේ පැතලියි කියලා නාසා අයතනය සොයාගේන තියනවා.
The simplest version of the inflationary theory, an extension of the Big Bang theory, predicts that the density
of the universe is very close to the critical density, and that the geometry of the universe is flat, like a sheet of
paper. That is the result confirmed by the WMAP science.
The WMAP spacecraft can measure the basic parameters of the Big Bang theory including the geometry of the universe.
If the universe were open, the brightest microwave background fluctuations (or “spots”) would be about half a degree across.
If the universe were flat, the spots would be about 1 degree across. While if the universe were closed, the brightest spots would
be about 1.5 degrees across.
Recent measurements (c. 2001) by a number of ground-based and balloon-based experiments,
including MAT/TOCO, Boomerang, Maxima, and DASI, have shown that the brightest spots are about 1
degree across. Thus the universe was known to be flat to within about 15% accuracy prior to the
WMAP results. WMAP has confirmed this result with very high accuracy and precision.
We now know that the universe is flat with only a 2% margin of error.
http://map.gsfc.nasa.gov/universe/uni_shape.htmlhttp://map.gsfc.nasa.gov/universe/uni_shape.html
කිසීම ආගමකට කියන්න බැරි වුන විශ්වයේ හැඩය අල්ලාහුතාලා කුරාණයෙන් කියනවා
.මෙකම ඇති නෙද සර්ව බලධාරි අල්ලහ් දෙවියන්ව විශ්වාස කරන්න.
http://quranandlight.wordpress.com/