...::: << විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා >> :::...

sanddun

Well-known member
  • Jun 8, 2008
    13,002
    1,246
    113
    PX3-808
    ...::: << විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා >> :::...

    දුර ඈත අතීතයේ පටන්ම අභ්‍යවකාශය පිලිබදව මිනිසා ඉමහත් කුතුහලයෙන් සිටියා
    කෙමෙන් කෙමෙන් දියුණුවූ විද්‍යාත්මක දැනුම මෙම කුතුහය සංසිදවීමට ඒ ඒ යුග වලදී උපකාර උනා
    නමුදු වර්තමාන ලෝකයේ පවා මිනිසා නව විද්‍යාත්මක ගවේෂණ ඔස්සේ මේ නිමක් නැති විශ්වය වටහා ගන්නට උත්සහ කරනවා

    ලෝකයේ අභ්‍යවකාශ ගවේෂණයේ ඉදිරියෙන්ම සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නසා ආයතනයි NASA (National Aeronautics and Space Administration)

    NASA_logo.svg



    මිනිස් පාලනයෙන් තොරව ක්‍රියාත්මක වන මෙහෙයුම් අතරින් වර්ෂ නසා ආයතනය මගින් වොයෙජ යානා [Voyager 1 and Voyager 2] විශේෂ තැනක් ගන්නවා


    VoyagerReverse.jpg


    සෙනසුරු සහ බ්‍රහස්පති යානා ග්‍රහ වස්තුන් පිළිබද කරුණු සොයා බැලීමට උඩුගුවනට යවනු ලැබූ මෙම යානා මිනිස් ඉතිහාසයේ
    තවත් කඩඉමක් සනිටුවහන් කරනු ලැබුවා



    මෙම යානා දෙකත් සමග තවත් වටිනා වැදගත් වූ දත්ත තැටියක් යවනු ලැබුවා
    මෙම දත්ත තැටියේ රුප සටහන් 116 අඩංගුවන අතර ඒවා මගින් පෘතුවියේ තොරතුරු පැහැදිලි වෙනවා

    477px-The_Sounds_of_Earth_-_GPN-2000-001976.jpg



    පහතින් දැක් වෙන්නේ ඒවායින් කිහිපයක්

    image002.jpg



    image003.jpg




    image008.jpg




    image014.jpg




    image015.jpg




    image023.jpg




    image038.jpg




    image047.jpg




    image066.jpg




    image090.jpg




    image099.jpg




    image110.jpg




    image111.jpg




    මෙම තැටියෙහි හඩ පටයන් රශයකින්ද සමන් විත වෙනවා
    භාෂා කින් සුබපැතුම් සදහන් වන එකතුවෙහි සිංහල "ආයුබෝවන් "යන්න ද අයත් වෙනවා
    පහත වෙබ් ලිපිනයෙන් ඔබට එය ලබාගත හැකි වෙනවා



    තවද ම්හිතලයේ අසන්නට ලැබෙන විවිද ශබ්ද අඩංගු එකතුවක් ඇතුලත්වී තිබෙනවා
    වසිවනාන්තරවල ඇති ස්වභාවික හඩවල් වල සිට ගුවන් යානයකින් නිකුත් වන හඩ දක්වා
    විවිද ශබ්දයන් එහි ගබඩා වී තිබෙනවා
    එය ඔබට පහතින් ලබා ගන්නට පුළුවන්


    මෙහි පහත සදහන් හඩ කොටස් ඇතුලත් වන අතර මුළු මිහිතලයේ බොහෝ රටවල් වල අවේනික නද රටා
    එයට අයත් වෙනවා .

    106 J. S. Bach -- Brandenburg Concerto No. 2 In F, First Movement
    107 Java, court gamelan -- Kinds Of Flowers
    108 Senegal, percussion -- Tchenhoukoumen
    109 Zaire -- Pygmy Girls' Initiation Song
    110 Australian Aborigine songs -- Morning Star And Devil Bird
    111 Mexico -- El Cascabel (performed by Lorenzo Barcelata)
    112 Chuck Berry -- Johnny B. Goode
    113 Papua New Guinea -- Men's House Song
    114 Japan, shakuhachi -- Cranes In Their Nest (performed by Coro Yamaguchi)
    115 J. S. Bach -- Gavotte En Rondeaux, from the Partitia No. 3 In E Minor For
    116 Mozart -- The Magic Flute_ Queen Of The Night Aria, No. 14
    01 Georgia, chorus -- Tchakrulo
    02 Peru -- Panpipes And Drum Song
    03 Louis Armstrong & His Hot Seven -- Melancholy Blues
    04 Azerbaijan Bagpipes -- Ugam
    05 Stravinsky -- Rite Of Spring, Sacrificial Dance
    06 J. S. Bach -- The Well-Tempered Clavier, Book 2, Prelude And Fugue In C, No. 1
    07 Beethoven -- Symphony No. 5 In C Minor, First Movement
    08 Bulgaria -- Izlel Je Delyo Hagdutin (sung by Valya Balkanska)
    09 United States -- Navajo Night Chant
    10 Holborne -- Fairie Round, from Paueans, Gaillards, Almains, And Other Short A
    11 Solomon Islands -- Melanesian Panpipes
    12 Peru -- Wedding Song
    13 China, Ch'in -- Flowing Streams (performed by Kuan P'ing-hu)
    14 India, Raga -- Jaat Kahan Ho (sung by Surshri Kesar Bai Kerkar)
    15 Blind Willie Johnson -- Dark Was The Night
    16 Beethoven -- String Quartet No. 13 In B Flat, Opus 130, Cavatina


    තවද මෙම තැටිය ආවරණය කර ඇති රන් ආවරණයේ මෙම දත්ත තැටිය භාවිතයට ගන්නා ආකාරය විස්තර වෙනවා

    voyager_disc.jpg



    record_voyager_big.jpg



    VgrCover.jpg


    පහතින් දිස් වෙන්නේ වොයෙජ යානා මගින් පෘතුවියට එවන ලද දර්ශන කිහිපයක්


    Volcanic_crater_with_radiating_lava_flows_on_Io.jpg



    Vulcanic_Explosion_on_Io.jpg



    Rhea_-_PIA02270.jpg




    වොයෙජ 1 මේ මොහොතේ පවා සුර්යාගේ සිට 17.242 billion km දුරින් එනම් ආලෝක වර්ෂ 0.00183 එපිටින් පැයට 61,452 km වේගයකින් ගමන් කරනු ලබනවා
    2025 වසර දක්වා දත්තයන් ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ඇති මෙය පෘතුවියට ඒවා එවනු ලබනවා
    ආලෝකයේ වේගයෙන් ගමන් කරනු ලබන මෙම රේඩියෝ තරංගයක් යානාවේ සිට පෘතුවියට පැමිණීමට පැය 16 ගත වෙනවා

    voy_traj.jpg



    ඉතින් කවදා හෝ දිනෙක වෙනත් දියුණු ජීවීන් කොටසකට හමුවන මෙම යානා
    අප මිනිස් වර්ගයා විශ්වයේ තනිවී නොමැති බවට වැදගත් පණිවිඩයක් රැගෙන එනු ඇතැයි යන්න මාගේ පැතුමයි.

    ඔය ගොල්ලන්ගේ වටිනා අදහසුත් එකතු කරලා යන්න අමතක කරන්න එපා

    මාගේ ලිපි :

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,546
    5,038
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි සහෝදරයා නියම ලිපියක්
    ඔයාගේ අනිත් ලිපිත් මම කලින්ම කියවල තියෙනවා
    ඔයාගේ ලියන රටාවට ම්ම කැමති
    ලස්සනයි ලස්සනයි දිගටම මේ වගේ වටිනා
    දේවල් දාන්න සුපිරි නෙවේ සුපර් සුපිරි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,002
    113
    බොහොමත් ම ස්තූතියි මේ වගේ විස්තර වලින් අපේ කට්ටියව දැනුවත් කරනවට. ගොඩක් ලොකු සැලසුම් අනුව ක්‍රියාත්මක කරන මේ වගේ වැඩසටහන් පිළිබඳව හා ඒවල ක්‍රියාකාරීත්වය පිළිබඳව නොදන්න අයට දැනගැනීමට සැලැස්වීම ගැන ස්තූතිය.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,785
    2,091
    113
    ෴*On Earth*෴
    වොයෙජ 1 මේ මොහොතේ පවා සුර්යාගේ සිට 17.242 billion km දුරින් එනම් ආලෝක වර්ෂ 0.00183 එපිටින් පැයට 61,452 km වේගයකින් ගමන් කරනු ලබනවා

    maaray ne :shocked:
    Thnx 4 sharing bro ;)