ඕක තමා බුදුහාමුදුරුවෝ කිවේ විශ්වය අනන්තයි කියල.
මේ වෙලාවේ බන කියන බුදුහාමුදුරු වරුත් ඉන්න්න්ව අපේ බුදුහාමුදුරුවන්ගේ අච්නා (Type කරන්ඩ දන්නේ නෑ) පථයෙන් පිට.
එත් වැඩක් නෑ, ආලෝක වර්ෂ මිලියන, බිලියන් ගන්න වලට පිටින්. ද්‍රව්‍යකට උපරිම යන්ඩ පුළුවන් වේගය ආලෝකයේ වේගය, ඊට වඩා ගියොත් ශක්තිය බවට හරවෙනවනේ.


