විශ්වය බිහි උනේ කොහොමද ?

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Anith kaarane thama Arambayedi kisivak nopavathuni kiyala othana kiyanne "Sanvurtha kaalayata"(sanvattathi)
    chakrayaka arambaya methanai kiyala pennanna bari nisa thamai eka avasthavakin patan ganma penvala thiyenne
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
     

    SLSUN

    Member

    මචං මේ අදහස දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ ඉතා හොදින් විග්‍රහ කරල තියනව මේකේ අරමුණ වෙලා තියෙන්නෙ විශ්වයේ ආරම්භය පැහැදිලි කරනවාට වඩා සමාජ පරිනාමය හේතුඵල වාදීව සිදුවූ බව ප්‍රකාශ කරන්න විශ්වයේ ආරම්භය පිලිබදත් හොද තෙරතුරු ටිකක් තියනව ටයිප් කරන්න අමාරු නිසා PDF
    එකක් දැම්ම ඕකට්ටිය අරගෙන බලන්න
    good post
    rep+
    බුදුසරණයි


    http://www.mediafire.com/?1lzgl4d2o8o5ut0
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    මචං මේ අදහස දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ ඉතා හොදින් විග්‍රහ කරල තියනව මේකේ අරමුණ වෙලා තියෙන්නෙ විශ්වයේ ආරම්භය පැහැදිලි කරනවාට වඩා සමාජ පරිනාමය හේතුඵල වාදීව සිදුවූ බව ප්‍රකාශ කරන්න විශ්වයේ ආරම්භය පිලිබදත් හොද තෙරතුරු ටිකක් තියනව ටයිප් කරන්න අමාරු නිසා PDF
    එකක් දැම්ම ඕකට්ටිය අරගෙන බලන්න
    good post
    rep+
    බුදුසරණයි


    http://www.mediafire.com/?1lzgl4d2o8o5ut0
    Thanxz machan
    Oya vage deval valata uthtara thiyanava pirithva la api kaurruvath pirith ahuvata mevagen kiyavenne mobavada kiyala hoyanna uthsaha karanne nene
    Apita gatalu athivana onama thenak hodata hoyala baluvoth buddagaem kothanakama hari kiyala thiyala thiyanava
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හොද post එක්කක් මචන් එත් පොඩි පොඩි අවුල් තියෙනවා වගේ මොකද මහා පිපුරුම් නියාය මන් දන්නා විදිහට වඩාත් සමීප මැවුම් වාදයට බුද්දාගමට නෙවෙය්. විශ්වය එක විට ඇතිවී පැතිරිලා ගිය කිව්වම නිර්පෙක්ෂිත අවකාශයක් තිබිල තියෙනවා නේද එතකොට මුකුත් තිබ්බේ නැහැ කියල කියන්න බෙහෙ නේ අනික එකපාර ඇති උනා කිව්වම අපි ආය් පරණ තෙනටම යනවා එක පාර ඇතිවෙන්න ඉස් සෙල්ලා මොනවද තිබ්බේ කියල