විශ්වය බුදුඇසින්.

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    මොන පිස්සුද. කිසි නිදහසක් නෑ .
    කොටින්ම ඔය ආගම් වල කියල තියන දේවල් පිළිගන්නේ නැතිනම් "මිත්‍යා දෘෂ්ටිය" කියල කියන එක තමයි කියන්නේ.
    සිරාවටම . මන් දැක්ක එක හාමුදුරු කෙනෙක් කියනවා මිත්‍යා ද්ෘශ්ටියට කල්ප ගානක් අපායෙලු , අම්ම මැරුවත් ඊට අඩුවෙන් එලියට එන්න පුලුවන් ලූ , කොච්චර ෆිලෝසිෆිකල් පාට්ස් එලියට දාගෙන හිටියත් මොන ෆිලෝසොෆි එකක් කිව්වත් අපාය දිව්‍යලෝක කර්මය වගේ දේවල් නැතුව බුඩිසම් කියලා එකක් නෑ .

    යූටියුබ් එකේ බලපන් ඕනිම සයන්ටිෆික් වීඩියෝ එකක් යටින් මෙහෙ මීහරක් කියලා තියනවා ඕක තමෛ බුද්දා කිව්වෙ අරක කිව්වෙ මේක කිව්වේ කියලා ? පුක තමෛ
     
    • Like
    Reactions: BadBlueGenius

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    කමටහන් දෙන භාවනා ගුරු හාමුදුරුවෝ නමක් ගාවට ගිහින් කසිණ භාවනා කරලා බලන්න, මට වෙනත් ලෝක බලන්න හදලා දෙන්න කියල ඉල්ලන්න. එතකොට තේරෙයි , මට නම් ජීවිත අත්දැකීම් වලින් මේදේවල් දැනිලා තේරිලා තියෙන්නෙ
    කොරෝනා වලට බෙහෙතක් වගේ හොයල දෙන්න බැරිද ඔය කැමති භාවනාවක් කරලා ?
    ඔන්න ඔය වගේ උත්තර වල තමයි අන්තිමටම හැමෝම නවතින්නේ. ගිහින් භාවනා කරලා බලන්න, අනිත් ලෝක බලන්න පුලුවන් වගේ. :rofl:
    මම ඔය වගේ සුරංගනා කතා පස්සේ යන්න කාලේ නාස්ති කරන්නේ නෑ ... ඔයාට ඔහොම භාවනා කරලා බලන්න පුලුවන් උන අනිත් මිනිස්සුන්ට බලන්න බැරි දේවල් තියනවනම් කියන්න. වටිනවා. බලද්දී මේ හොම්බෙන් යන්න ඔන්න මෙන්න තියන ලංකාවේ තමයි වැඩිම මනස දියණු කරගත්ත අය ඉන්නේ. හැබැයි ගොඩක් දේවල් වලින් ලෝකේ එක්ක බලද්දී අවු සිය ගානක් පහලින් කිසි දෙයක් හරියට කරගන්න බැරුව දුක් විදිනවා. ඔය ආගම් විශ්වාස ඕනවට වඩා අල්ලගත්තම ඔහොම වෙන්ව. හැමදේටම උත්තර ඕව ඇතුලෙන් හොයන්න යනවා. හැම ආගමක් ගැනම තමයි කිව්වේ.

    සිරාවටම . මන් දැක්ක එක හාමුදුරු කෙනෙක් කියනවා මිත්‍යා ද්ෘශ්ටියට කල්ප ගානක් අපායෙලු , අම්ම මැරුවත් ඊට අඩුවෙන් එලියට එන්න පුලුවන් ලූ , කොච්චර ෆිලෝසිෆිකල් පාට්ස් එලියට දාගෙන හිටියත් මොන ෆිලෝසොෆි එකක් කිව්වත් අපාය දිව්‍යලෝක කර්මය වගේ දේවල් නැතුව බුඩිසම් කියලා එකක් නෑ .

    යූටියුබ් එකේ බලපන් ඕනිම සයන්ටිෆික් වීඩියෝ එකක් යටින් මෙහෙ මීහරක් කියලා තියනවා ඕක තමෛ බුද්දා කිව්වෙ අරක කිව්වෙ මේක කිව්වේ කියලා ? පුක තමෛ
    මට ශාස්තෘ කෙනෙක් ට ගරහන්න වගේ දෙයක් කරන්න ඕන නෑ . ධර්මය වැරදි වගේ දෙයෙක් කියන්න ඕනෙත් නෑ . යහපත් දේවල් තමයි වැඩි.
    මම කිව්වේ බන් සමහර අදට නොගැලපෙන විශ්වාස පස්සේ අදටත් මිනිස්සු යන එක ගැන.
    vidieo එකේ විදියට පෘථිවියයි හදයි අතර දිව්‍යලෝක දෙක තුනක් තියනව. දුර බැලුවත්.
    ------ Post added on Oct 5, 2021 at 4:14 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,153
    113
    ධර්මය ගැන නෙවෙයි කිව්වේ දේව කතන්දර ගැන. video එකේ තියෙන්නේ පෘථිවියට උඩින් තියන දිවය ලෝකයක් ගැන. පෘථිවියට උඩින් කියලා දෙයක් නෑ . කොහෙට උඩින් ද ? එක තැනකට උඩින් ප්ර්තිවියේ තව තැනකට යටින් වෙනවා. ලෝකය රොටියක් කියලා හිතපු කාලේ ආගම් වල කියපු කතා අදට ගැලපෙන්නේ නෑ . හැම ආගමකම ඔහොම කතා තියනව අහසේ දෙයියෝ ගැන. මම කිව්වේ ඒවා ගැන. සමහර විට වෙන ආගම් වල බලපෑමෙන් ආපුව වෙන්න පුලුවන්.
    කොහොමද කියන්නේ ඔය කතා හරියටම හරි කියල ? මොකක්ද ඔප්පු කරන්න තියෙන්නේ විශ්වාස කරනවා ඇරෙන්න ?

    ඕනෑතරම් දේවල් තියනවා ලෝකය , අනිත් ලෝක ගැන හොයාගෙන මිනිස්සු ගවේෂණය කරලා ප්‍රතිපල ගන්න, තව තව සොයාගෙන යන දේවල්. ඔය ආගම් වල කියන දේවල් විශ්වාස කරගෙන හිටියනම් මිනිස්සු තාම ඕව විශ්වාස කරගෙන රොටියක් උඩ ඉන්න්න්ව කියල අහසේ දෙවියන් ට වැදගෙන විතරක් ඉන්නව. ආගම් වල කියන දැනුමෙන් එහාට මිනිස්සු හිතන්න යන එක නවත්තන්න තමයි ආගම් හැදිලා තියෙන්නේ. අදට ඔය ගොඩක් කතා නිකන්ම සුරංගනා කතා විතරයි. පුලුවන් නම් අපායක් , දිව්‍යලෝකයක් තියනව කියන එකට හේතු එක්ක සාදක දෙන්න. විශ්වාස කරගෙන ඉන්න එක විතරයි. අනික ඔය් ආගම් වල තියන අතීත අනාගත කතා ඔක්කොම වගේ ඒ ආගම් ඇතිවෙන කාලේ තිබ්බ සමාජ පරිසරයේම කොපි වල හදුනා කතා. උදාහරණයකට, ජාතක කතා, වගේ දේවල් වල ඉන්නේ ඔක්කොම එක එක ලෝකේ කාලවල තිබ්බ රජ , සිටු කතා. එතනින් එහාට දියුණු , නොදියුණු සමාජයක් ගැන කතාවක් ලියන්න තරම් හිතන්න බැරි වෙලා. නැත්නම් ඔය ජාතක කතා වල අද සමාජයට සමාන සමාජයක් තියන් කතා , ගල් යුගයේ වගේ නොදියුණු සමාජය ට අදාළ කතා තියෙන්න ඕනේ. එහෙම නෑ . ඔක්කොම රජ සිටු කතා.
    ------ Post added on Oct 5, 2021 at 3:21 AM

    Oya soyagatta dewal wala diwiyalokayak naaa kiyala hoya gena tiyenawada? nattam oya hithana deyak da? danganna ahanne... (mama oya diwiyaloka atha/natha dekema passe noyami)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    Oya soyagatta dewal wala diwiyalokayak naaa kiyala hoya gena tiyenawada? nattam oya hithana deyak da? danganna ahanne... (mama oya diwiyaloka atha/natha dekema passe noyami)
    ඔන්න අනිත් වැරදි ත්ර්කේ. කවුරුත් කිසි දෙයක් "නෑ" කියල ඔප්පු කරන්න යන්නේ නෑ .කවුරු හරි ඇවිත් කිව්වොත් මේ ලෝකේ වටේ යන ඇසට පෙන්නේ නැති මකරෙක් ඉන්නව කියල, කියපු එකා ඒක ඔප්පු කරනවද, නැත්නම් අනිත් මිනිස්සු එකතු වෙලා ඒක නෑ කියලා ඔප්පු කරනවද .
    දෙයක් නෑ කියල ඔප්පු කරන්න ගියොත් ලෝකේ මිනිස්සුන්ට වෙන කරන්න දේවල් නැති වෙනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,153
    113
    ඔන්න අනිත් වැරදි ත්ර්කේ. කවුරුත් කිසි දෙයක් "නෑ" කියල ඔප්පු කරන්න යන්නේ නෑ .කවුරු හරි ඇවිත් කිව්වොත් මේ ලෝකේ වටේ යන ඇසට පෙන්නේ නැති මකරෙක් ඉන්නව කියල, කියපු එකා ඒක ඔප්පු කරනවද, නැත්නම් අනිත් මිනිස්සු එකතු වෙලා ඒක නෑ කියලා ඔප්පු කරනවද .
    දෙයක් නෑ කියල ඔප්පු කරන්න ගියොත් ලෝකේ මිනිස්සුන්ට වෙන කරන්න දේවල් නැති වෙනවා.

    Anna oka thamai kiyanne... oba parathyakshayen dannet naa diwiya loka naaa kiyala...mama dannet naa diwiya loka tiyenawa kiyala....

    uba naa kiwwat logic ekak witarai..mama tiyenawa kiwwat logic ekak witharamai...

    uba eda ara future eke wenne mokakda kiyala ahapu deema tamai mekat...
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    Anna oka thamai kiyanne... oba parathyakshayen dannet naa diwiya loka naaa kiyala...mama dannet naa diwiya loka tiyenawa kiyala....

    uba naa kiwwat logic ekak witarai..mama tiyenawa kiwwat logic ekak witharamai...

    uba eda ara future eke wenne mokakda kiyala ahapu deema tamai mekat...
    මම දිවය ලොක නෑ කිව්වද ?? මම කිව්වේ ඕව අද මිනිස්සු හොයාගෙන තියන් දේ එක්ක විශ්වාස කරගෙන් විතරක් ඉන්න වෙන ඔප්පු කරගන්න බැරි දේවල් කියලා. එකයි ඒවා තියනව කියලා කියපු අයගෙන් ඇහුවේ . කියපු අයට තියෙන්නේ විශ්වාසයක් . ඒක තමයි මමත් කිව්වේ.. ඕවා හරියට පැහැදිලි කරනකන් නිකන් කතන්දර විතරයි. මම ඒකනේ කිව්වේ. :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,153
    113
    මම දිවය ලොක නෑ කිව්වද ?? මම කිව්වේ ඕව අද මිනිස්සු හොයාගෙන තියන් දේ එක්ක විශ්වාස කරගෙන් විතරක් ඉන්න වෙන ඔප්පු කරගන්න බැරි දේවල් කියලා. එකයි ඒවා තියනව කියලා කියපු අයගෙන් ඇහුවේ . කියපු අයට තියෙන්නේ විශ්වාසයක් . ඒක තමයි මමත් කිව්වේ.. ඕවා හරියට පැහැදිලි කරනකන් නිකන් කතන්දර විතරයි. මම ඒකනේ කිව්වේ. :rofl:

    Ubata mama ube previous life eka gana kiwwoth eka ubata logic ekakma witharai...ubata eka gochara wenne naa..
    Ubata mama ube next life eka gana kiwwot ekat ubata logic ekak wiratamai...ekat ubata gochara naa...

    Ubata ube mee welawe jeewithaya gana kiwwoth anna eka gocharai...ubata terum ganna puluwan wei... anna eka tamai budda hoyanna kiwee..wena bahu buutha hoyanna nathiwa puluwan dee withatak hoyapan..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    Ubata mama ube previous life eka gana kiwwoth eka ubata logic ekakma witharai...ubata eka gochara wenne naa..
    Ubata mama ube next life eka gana kiwwot ekat ubata logic ekak wiratamai...ekat ubata gochara naa...

    Ubata ube mee welawe jeewithaya gana kiwwoth anna eka gocharai...ubata terum ganna puluwan wei... anna eka tamai budda hoyanna kiwee..wena bahu buutha hoyanna nathiwa puluwan dee withatak hoyapan..
    කියන්න කෝ බලන්න් previous life එකයි , next life එකයි ගැන.

    Ubata ube mee welawe jeewithaya gana kiwwoth anna eka gocharai...ubata terum ganna puluwan wei... anna eka tamai budda hoyanna kiwee..wena bahu buutha hoyanna nathiwa puluwan dee withatak hoyapan..
    හොයන්න ඕන දේ නැති දේ ආගම් දිහා බලලා මිනිස්සු තීරණය කරා නම් උබටයි මටයි අද මේ ෆෝරම් එකත් නෑ . මිනිස්සු ආගම් පැත්තකින් තියලා හිතන නිසා තමයි ලෝකයක් විදියට ඉස්සරහට ගිහින් තියෙන්නේ.
    ------ Post added on Oct 5, 2021 at 4:32 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,153
    113
    කියන්න කෝ බලන්න් previous life එකයි , next life එකයි ගැන.

    Ubata kiyala denna tiya..mage gana kawuruhari next, previous life kiwwat only wishwasayak witarai...ethani ehata deyak naa... hoyala wadak naa... pratyakshayak ganna baa..

    Lokaya nawathina widihak tamai budda pennala dunne...isasrahata geniyana newei
    ------ Post added on Oct 5, 2021 at 4:34 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    Ubata kiyala denna tiya..mage gana kawuruhari next, previous life kiwwat only wishwasayak witarai...ethani ehata deyak naa... hoyala wadak naa... pratyakshayak ganna baa..

    Lokaya nawathina widihak tamai budda pennala dunne...isasrahata geniyana newei
    ------ Post added on Oct 5, 2021 at 4:34 AM
    මම කතා කරෙත් ඉතින් ඔය දාල තියන video එකේ තියන අහසේ තියනව කියන දිව්‍ය ලෝක ගැන තියන විශ්වාස ගැන තමයි බන්. .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,153
    113
    මම කතා කරෙත් ඉතින් ඔය දාල තියන video එකේ තියන අහසේ තියනව කියන දිව්‍ය ලෝක ගැන තියන විශ්වාස ගැන තමයි බන්. .

    Uba kiyana eka teerenwa..... owa wiswasa tamai..habai kenekuta naa kiyannat baa science walata ahu wenne nathi nisa...mee loke api danne nathi dee oni taram tiyenna puluwan..

    hondama dee tamai...buddage teaching walin mokakda buddagama kiyala balana eka...oya dewal walin nathuwa..
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    දිව්‍ය ලෝක thiyenne mulu saura ග්‍රහ මණ්‌ඩලයtma udin , ග්‍රහ ලෝක thalatama udin thattu thattu උඩින්, ( layer by layer ), පෘථිවිය udin සමාන්තරව යොදුන් දහස් ගණනින් උඩින් thiyenne

    ත්‍රිපිටකය පොත් වහන්සෙ තුළ mewa haryatama ,exactly තියෙනවා (පාලි භාෂාවේ n) hari පරිවර්තනය k balanna , ara මහමෙව්නා අසපු wage ඒවා නැතුව
    ------ Post added on Oct 5, 2021 at 2:52 AM

    අනික බුද්ධ ධර්මයේ සුරංගනා කතා නෑ hariyatama හරි, samahara hamuruduwange බණ wala අඩු පාඩු ඇති, ධර්ම ye එහෙම නෑ
    ------ Post added on

    ------ Post added on Oct 5, 2021 at 2:56 AM
    Monawada thiyan translate hoda ewa