විශ්වය බුදුරජණන්වහන්සේ අනුදැන වදාල ආකාර&

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    නැවත බුදු කෙනෙක් පහල වන්නේ මිනිසා ගේ ආයුෂ ්වුරුදු 80000 වුනාම. ඒ කියන්න‍තෙව අවුරුදු කීයකින්ද කියන්න බැ.... ඒ නිසා මේ වගේ විසදුමක් හොයන්න බැරි දේවල් පස්සේ යන්නේ නැතිව ... පිං දහම් රැස් කර ගෙන සංසාරය කෙටි කර ගන්න.......
    මේ මිනිසත් බව අායෙත් කවදා ලබෙයිද දන්නේ නෑ නේ...

    :yes::yes::yes::yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    බුදුවරු පහලවෙන්නේ මේ මගුල් සක්වල විතරයි කියලයි මම අහල තියෙන්නේ. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ විශ්වය ගැන හොයන එක තේරුමක් නැති දෙයක් කියලයි. විශ්වය ගැන හොයන එකෙන් මිනිස්සුන්ට ලැබෙන දෙයක් නැහැ.

    aasawata ban. ekath dana gana eka hoday nee
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුරජාණන් වහන්සේ එක් සෞර ග්‍රහ මණ්ඩලයක් හැදින්වුයේ ලෝකධාතුවක් ලෙසය.

    ලෝකධාතුවක් කියන්නෙ සෞරග්‍රහ මණ්ඩලයට කියල පරිවර්තනය කලේ මොන පදනමකින් ද?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සුත්‍ර දෙශනා ව්ල තියනවා කියලා මන් දන්න ස්වාමින් වහන්සේලා කියලා තියනවා බන්...

    අනික ඒක බොරුවක් වෙන්න බැරි කතාවක්. මොකද ඔය කියන විදිහට මේ මහා විශ්වයටම ඉන්න එකම මිනිස්සු අපි වෙන්න ඕනෙ. අපිට විතරයි බුදුවරු පහල වෙන්නේ. එතකොට එක එහෙම හිතනකොට හරි අසාමන්යයි නෙද? මට නං ප්‍රශ්න ඇති වෙන්නෙ එහෙම කියුවොත්. එතකොට නිකං අනිත් අගමක් ම වගෙ. නමුත් එහෙම නැහැ.

    අපේම චක්‍රාවාටේ මෙ මොහොතෙ තව බුදු කෙනෙක් ඉන්නවා. හැබැයි මේ මොහොතෙ පහල නොවි ඉන්නත් පුලුවන්.. දැන් අපේ ලොකෙ වුනත් හැම කල්පයකටම බුදු කෙනෙක් නැහැනෙ... :)

    බුද්ධ දේශණා වල පුදුමාකාර කරුණු තියනවා බන්.. නමුත් ප්‍රශ්නෙ ගොඩක් අය ඒවා දන්නෙ නැහැ.. :)

    එක් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුද්ධ ශක්තිය බලපැවැත්වෙන ලෝක ධාතුවේ සීමාවක් තියෙනවා. අපේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා විශ්වය අනන්තයක් කියලා. ඒ අනන්ත වු විශ්වයේ සීමාවක් නැති නිසා අපේ බුදුන් වහන්සේගේ බුද්ධ ශක්තියට හසුවන සීමාවෙන් එපිට තවත් අපි වගේ ජිවින් මනුෂ්‍යයන් සමහරවිට අපිටත් වඩා දියුණු ඉන්න පුළුවන්, එහෙම මිනිසුන් ඉන්න ලෝක තියෙනවා නම් ඒ ලෝක වල ඔවුන්ටත් බුදුවරයෙක් ඉන්න පුලූවන්, මං හිතන්නේ මේ පිලිබඳව විස්තරයක් අග්ගඤ්ඥ සුත‍්‍රයේ තියෙනවා.

    මේ පහත තියෙන ලින්ක් එකෙන් අපිට අදාල මනුස්ස, දිව්‍ය, බ‍්‍රහ්ම, අපාය වල කාලය දුර පිලිබඳ
    අදහසක් ගන්න පුලූවන්

    • Like
    Reactions: Fox Mulder89

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    එක් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුද්ධ ශක්තිය බලපැවැත්වෙන ලෝක ධාතුවේ සීමාවක් තියෙනවා. අපේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා විශ්වය අනන්තයක් කියලා. ඒ අනන්ත වු විශ්වයේ සීමාවක් නැති නිසා අපේ බුදුන් වහන්සේගේ බුද්ධ ශක්තියට හසුවන සීමාවෙන් එපිට තවත් අපි වගේ ජිවින් මනුෂ්‍යයන් සමහරවිට අපිටත් වඩා දියුණු ඉන්න පුළුවන්, එහෙම මිනිසුන් ඉන්න ලෝක තියෙනවා නම් ඒ ලෝක වල ඔවුන්ටත් බුදුවරයෙක් ඉන්න පුලූවන්, මං හිතන්නේ මේ පිලිබඳව විස්තරයක් අග්ගඤ්ඥ සුත‍්‍රයේ තියෙනවා.

    මේ පහත තියෙන ලින්ක් එකෙන් අපිට අදාල මනුස්ස, දිව්‍ය, බ‍්‍රහ්ම, අපාය වල කාලය දුර පිලිබඳ
    අදහසක් ගන්න පුලූවන්

    ela machan niyamay :yes::yes::yes::yes:
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    0002053E.gif