වටින ලිපියකි............
බුද්දිමය සංවාදයක් සදහා ඇරුණකියි සිතමි.....
ප.ලි.
මගේ මිත්රයාණෙනි, මෙවන් හුය වලට ප්රතිචාර අඩුය. නමුත් ඔබේ සැනසිම සදහා ම ලියන්න.
'චරථ චාරිකං භික්ඛවේ-බහු ජන හිතාය, බහු ජන සුඛාය, ලෝකානුකම්පාය. අත්ථාය හිතාය-බුදුන් වහන්සේ"
මේ කමෙන්ට් එකම ගොඩක් වටිනව... මේ වගේ ත්රෙඩ් වලට ප්රතිචාර අඩුයි කියල දැනගෙනම තමයි ත්රෙඩ් ඒක දැම්මේ.. වටින දෙයක් නිසා... අවසානයට ඔබ සඳහන් කල බුදු බණ පදය වෙනුවෙන් පිං අයිති වේවා.. උතුම්ම දානය ධර්ම දානයයි..
bump
sahenna hoda post ekak machan
ජන්තු අයියා;13055879 said:බොහෝම වටින ලිපියක් සහෝදරයා...![]()
Bump...
hoda post ekak! onna rep dunna macho
►♥►Nick◄♥◄;13056738 said:
Godak Wadakat post aka
Thank machan
Oka thama theory ekak witharai.. mulinma propose kale Dr. Hawkins

BUMP
niyamai machan +4

ඔව් මචන්.. ඒක මේ ලිපියෙත් සඳහන් වෙලා තියෙනව.. තාම පර්යේෂණ කරනව...![]()
යාළුවා මම හිතන්නේ බුදු දහම පරිනාමවාදය ප්රතික්ෂේප කරනවා ( මමත් බෞධයෙක්)
බුදු ඵහම අනුව පැවසෙන්නේ අපේ ජීවය පිටසක්වලින් පැමිණි එකක් බවයි

wedagath post ekak
තෙරුවන් සරණයි..
nice one bro. i shared this again in facebook
තෙරුවන් සරණයි..