විශ්වය සහ බුදු දහම.. (බුද්ධිමතුන් සඳහා පමණය&#3

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    වටින ලිපියකි............
    බුද්දිමය සංවාදයක් සදහා ඇරුණකියි සිතමි.....

    ප.ලි.
    මගේ මිත්‍රයාණෙනි, මෙවන් හුය වලට ප්‍රතිචාර අඩුය. නමුත් ඔබේ සැනසිම සදහා ම ලියන්න.
    'චරථ චාරිකං භික්ඛවේ-බහු ජන හිතාය, බහු ජන සුඛාය, ලෝකානුකම්පාය. අත්ථාය හිතාය-බුදුන් වහන්සේ"

    බොහොම ස්තුතියි සහෝදරයා.... :yes: මේ කමෙන්ට් එකම ගොඩක් වටිනව... මේ වගේ ත්‍රෙඩ් වලට ප්‍රතිචාර අඩුයි කියල දැනගෙනම තමයි ත්‍රෙඩ් ඒක දැම්මේ.. වටින දෙයක් නිසා... අවසානයට ඔබ සඳහන් කල බුදු බණ පදය වෙනුවෙන් පිං අයිති වේවා.. උතුම්ම දානය ධර්ම දානයයි.. :yes:
    11.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යාළුවා මම හිතන්නේ බුදු දහම පරිනාමවාදය ප්‍රතික්ෂේප කරනවා ( මමත් බෞධයෙක්)
    බුදු ඵහම අනුව පැවසෙන්නේ අපේ ජීවය පිටසක්වලින් පැමිණි එකක් බවයි

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    යාළුවා මම හිතන්නේ බුදු දහම පරිනාමවාදය ප්‍රතික්ෂේප කරනවා ( මමත් බෞධයෙක්)
    බුදු ඵහම අනුව පැවසෙන්නේ අපේ ජීවය පිටසක්වලින් පැමිණි එකක් බවයි

    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif
    කොහෙද බන් එහෙම තියෙන්නෙ?? උඹ ඔරියගෙ සහෝදරයෙක් එහෙම නෙමෙයිනෙ???
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    යාළුවා මම හිතන්නේ බුදු දහම පරිනාමවාදය ප්‍රතික්ෂේප කරනවා ( මමත් බෞධයෙක්)
    බුදු ඵහම අනුව පැවසෙන්නේ අපේ ජීවය පිටසක්වලින් පැමිණි එකක් බවයි

    :yes::yes::yes::yes::yes:

    ow brakma lowen awa ekak

    scientist lath dan eka piliaran thenawa :baffled::baffled:
     
    Similar threads