Wije da?Elec eke naki buwek innawa ... Pattama ganu kicha ... Lec walath kellek parakku wela awama kari hinawa dala athuala ganne ... Kollo awoth nondi talk ...
Wije da?Elec eke naki buwek innawa ... Pattama ganu kicha ... Lec walath kellek parakku wela awama kari hinawa dala athuala ganne ... Kollo awoth nondi talk ...
Gay detectedඔෆිස් වල අල්ලන තරම්නම් කැම්පස් කෙල්ලො අල්ලන්නේ නෑ..
සිරිලන්කාවේ ගොඩක කතා ලිo්ගික කුහක කමට ගොතපුවා.
ඇත්ත කතා නැතුවත් නෙමේ.
කාතවක් තියෙන්නේ, කැම්පස් වල ගොඩයන්න මහන්සිවෙලත් පුලුවන් හාන්සිවෙලත් පුලුවන් කියලා...![]()
![]()
කොහෙද අපේ හිටිය මැඩම්ලා
![]()
hichchi ai oya emamadam thanakola kapanna ekkan giya gedara
එතකොට බං දක්ෂතාවයෙන් ම batch top උනොත් කෙල්ලෙක්, ඒකිව degrade කරනවද?උඹ කියන පොට් එක මම දන්නවා ඔතන බැජ් ටොප් වෙන්න නම් මොකෙක් හරි එකෙක් එක්ක නිදාගන්නම වෙනවා , අර කොන්ඩේ වවන් ඉන්න මහ එකාගේ හොරගෑනි (එකිත් ප්‍රොපෙක් ඔතන) දැන් පිළිකාවක් හැදිලා ඒ ගෑනිට ඉන්නවා අරූගේ ෆොටෝ කොපිය වගේ ළමයෙක් , අනික කලින් මහ එකා කෝට්ටයගේ කොල්ලට හොර සුදුසුකම් හදලා ඔකේ උගන්වන්න හදලා දුන්නා , ඔතන සිද්ධි කියනවනම් දවසක් මදි බන්
හැබැයි ඉතින් කෙල්ලෙක්ට බැජ් ටොප් වෙන්න, ලෙක්චර් වෙන්න අදහසක් නැත්නම් කාටවත් රෙද්ද උස්සන්නේ නැතුව ශේප් එකේ තමන්ගේ වැඩේ කරගෙන 2nd upper එකක් දාගෙන එන්නත් පුළුවන් , බැජ් ටොප් නම් හාන්සි අනිවාර්යයි
ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා දක්ෂ (පරම්පරාවෙන්) උන්ට තැන දෙන්නේ නෑ මොකොද මහ උන්ට වැඩ බැරි නිසා
True that. I know someone who did it.PHD walata scholarship ganna allanawa
එහෙම දක්ෂතාවයෙන් ම batch top වෙන්න බෑ ඔය මම කියන කැම්පස් එකේ , දැනට අවුරුදු 10කට විතර කලින් කෙල්ලෙක් batch top උනා එක සෙක්ෂන් එකක , එකිනම් රෙද්ද ඉස්සුවේ නෑ ඒකිගේ තාත්තා පලාත්සබා කාරයෙක් ඌ ඒ සෙක්ෂන් එකේ ප්‍රෝපාලා ප්‍රෝපීලා හැමෝටම හොඳටම වියදම් කළා, කොටින්ම ඌ ප්‍රෝපාලා සෙට් එක එකසැරයක් ඇඹිලිපිටියේ පැත්තේ දවස් කීපයකට අරන් ගිහින් පට්ට සැපක් දීලා තිබුනා. ඒක batch top වෙන සියලුම කොල්ලෝන්ට විතරක් නෙවෙයි සමහර කොල්ලෝන්ටත් ප්‍රෝපීලා එක්ක නිදාගන්න වෙනවා , දක්ෂතාවයෙන් ම batch top උන කෙල්ලෙක් ගැන නම් අහලා නෑ මෑත ඉතිහාසේඑතකොට බං දක්ෂතාවයෙන් ම batch top උනොත් කෙල්ලෙක්, ඒකිව degrade කරනවද?
හම්මෝ. කොල්ලොන් ටත් ඔහොම වෙනව කිව්වම.එහෙම දක්ෂතාවයෙන් ම batch top වෙන්න බෑ ඔය මම කියන කැම්පස් එකේ , දැනට අවුරුදු 10කට විතර කලින් කෙල්ලෙක් batch top උනා එක සෙක්ෂන් එකක , එකිනම් රෙද්ද ඉස්සුවේ නෑ ඒකිගේ තාත්තා පලාත්සබා කාරයෙක් ඌ ඒ සෙක්ෂන් එකේ ප්‍රෝපාලා ප්‍රෝපීලා හැමෝටම හොඳටම වියදම් කළා කොටින්ම, ඌ ප්‍රෝපාලා සෙට් එක එකසැරයක් ඇඹිලිපිටියේ පැත්තේ දවස් කීපයකට අරන් ගිහින් පට්ට සැපක් දීලා තිබුනා. එක batch top වෙන සියලුම කොල්ලෝන්ට විතරක් නෙවෙයි සමහර කොල්ලෝන්ටත් ප්‍රෝපීලා එක්ක නිදාගන්න වෙනවා , දක්ෂතාවයෙන් ම batch top උනොත් කෙල්ලෙක් ගැන නම් අහලා නෑ මෑත ඉතිහාසේ
උබ ඔය කියන කැම්පස් එකේ හැම ඉඅර් එකම හැම සබ්ජෙක්ට් එකම කරන්නෙ 2-3ක් ද.එහෙම දක්ෂතාවයෙන් ම batch top වෙන්න බෑ ඔය මම කියන කැම්පස් එකේ , දැනට අවුරුදු 10කට විතර කලින් කෙල්ලෙක් batch top උනා එක සෙක්ෂන් එකක , එකිනම් රෙද්ද ඉස්සුවේ නෑ ඒකිගේ තාත්තා පලාත්සබා කාරයෙක් ඌ ඒ සෙක්ෂන් එකේ ප්‍රෝපාලා ප්‍රෝපීලා හැමෝටම හොඳටම වියදම් කළා කොටින්ම, ඌ ප්‍රෝපාලා සෙට් එක එකසැරයක් ඇඹිලිපිටියේ පැත්තේ දවස් කීපයකට අරන් ගිහින් පට්ට සැපක් දීලා තිබුනා. එක batch top වෙන සියලුම කොල්ලෝන්ට විතරක් නෙවෙයි සමහර කොල්ලෝන්ටත් ප්‍රෝපීලා එක්ක නිදාගන්න වෙනවා , දක්ෂතාවයෙන් ම batch top උනොත් කෙල්ලෙක් ගැන නම් අහලා නෑ මෑත ඉතිහාසේ
ඔව් මචන් ඒකයි මටත් ප්‍රශ්නෙ. එකෙක් කොහොමද ඔක්කොම සබ්ජෙක්ට් තීරණය කරන්නෙ.උබ ඔය කියන කැම්පස් එකේ හැම ඉඅර් එකම හැම සබ්ජෙක්ට් එකම කරන්නෙ 2-3ක් ද.
එහෙම නෙමෙයි නම් ඔය වගේ එක්කෙනෙක්ට ඕනේ විදියට ක්ලාස් දෙන්න බැහැ.
පීඑච්ඩී, එම්පිල් නම් ඔය කියන එක හරි.
අනෙක ඉන්ඩෙක්ස් නම්බර්ස් වලින් යන්නෙ. ඒ වගේම ග්‍රේඩ් එකනෙ දෙන්නෙ.ඔව් මචන් ඒකයි මටත් ප්‍රශ්නෙ. එකෙක් කොහොමද ඔක්කොම සබ්ජෙක්ට් තීරණය කරන්නෙ.
Pissuda ban. mona campus ekeda ehema karanne.සැකනම් ලෙක්චර් උබ ඉස්සරහම පේපර් එක පෙන්නන්න ඕනේ මර්ක් කරපු විදිය.
Colombo science faculty එහෙමයි. රීකරෙක්ශන් දැම්මොත් ස්ටුඩන්ට් ඉස්සරහා බලන්නෙ. දැන් නෑ කියන්න එපා. අපි කරන එකනෙ.Pissuda ban. mona campus ekeda ehema karanne.
Department wala inna senior ewnta anith lecalawath control.
ඔව් සමහර එවුන් අලුතෙන් ලෙක්චර් එන අයටත් අරිනවා සමහර එවුන් නම් සිනියර් එවුන් එක්ක බුදියලා ටෙම්පරි ලෙක්චර් එක ලෙක්චර් කර ගන්නවාPissuda ban. mona campus ekeda ehema karanne.
Department wala inna senior ewnta anith lecalawath control.
හැබැයි උඹ කියනවාට වඩා පවර් එකක් තමන්ගෙ සබ්ජෙක්ට් එක ඇතුලෙ නම් තියෙනවා. ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුටත් තියෙනවා.අනෙක ඉන්ඩෙක්ස් නම්බර්ස් වලින් යන්නෙ. ඒ වගේම ග්‍රේඩ් එකනෙ දෙන්නෙ.
සැකනම් ලෙක්චර් උබ ඉස්සරහම පේපර් එක පෙන්නන්න ඕනේ මර්ක් කරපු විදිය.
මේ විදිය ලෙක්චර්ට ඕනේ කෙනෙක්ට ඕනේ නම් ඉන්ඩෙක්ස් එක ඉල්ලන්, ලකුණු දෙන්න පුලුවන් . නමුත් එයාට බැහැ අනිත් අයගෙ කපන්න. ඒ වගේම අනෙක් සබ්ජෙක්ට් වලට අත දාන්න.
ඒක නිසා බැජ්ටොප් තීරණය කරන්න බැහැ ලෙක්චර් කෙනෙක්ට . අඩු ගානේ ක්ලාස් එකවත්.
ඔව් එහෙමත් පුලුවන්.හැබැයි උඹ කියනවාට වඩා පවර් එකක් තමන්ගෙ සබ්ජෙක්ට් එක ඇතුලෙ නම් තියෙනවා. ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුටත් තියෙනවා.
දෙන අකුර, A B C , මිසක් උන් අසයින්ග්මන්ට් බැලුවද පේපර් බැලුවද අපි දන්නෙ නෑනෙ.
දන්න විදිහට ප්‍රොපෙක් දුන්න ලකුණක් උසාවියේ ජජ් කෙනෙක්ටවත් වෙනස් කරන්න බෑ. පේපර් එක වෙන කෙනෙක්ට රිවීව් කරන්න කිව්වත් ප්‍රොෆාගෙම හිතවතෙක්නෙ කරන්නෙ.
හැබැයි මචන් මෙහෙම සීන් නම් තියෙනවා. ලෙක්චර්ට පුලුවන් එකක් දෙන්න ඒ වගේම තව කීපදෙනෙක් අල්ලගත්තනම්, ඔක්කොම නැතත් බැච් ටොප් වීමේ සම්භාවිතාව වැඩි කරගන්න පුලුවන්.