විශ්වවිද්‍යාලයේ ලිංගික අල්ලස්

Gihanjs

Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    කෑල්ලත් එක්ක කැම්පස් යන්න බලන් ඉන්න මල්ලිලාව බය කරනව නේද ඔයාල මෙතන
    :lol: :lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හම්මෝ. කොල්ලොන් ටත් ඔහොම වෙනව කිව්වම.
    Private campus වල කොහොමද බං.?

    ප්‍රෝපියෙක් කොල්ලෙක් එක්ක හොටෙල් එකකට ගිහින් එනවා කැම්පස් එකේම කොල්ලෝ සෙට් එකකට මාට්ටු උනා 2007 විතර , කොල්ලා 1st ක්ලාස් එකක් ගහගෙන ගියා ගෑණි අදටත් ප්‍රොපා විදියටම වැඩ

    උබ ඔය කියන කැම්පස් එකේ හැම ඉඅර් එකම හැම සබ්ජෙක්ට් එකම කරන්නෙ 2-3ක් ද.
    එහෙම නෙමෙයි නම් ඔය වගේ එක්කෙනෙක්ට ඕනේ විදියට ක්ලාස් දෙන්න බැහැ.
    පීඑච්ඩී, එම්පිල් නම් ඔය කියන එක හරි.

    ඔව් මචන් ඒකයි මටත් ප්‍රශ්නෙ. එකෙක් කොහොමද ඔක්කොම සබ්ජෙක්ට් තීරණය කරන්නෙ.

    උඹලට ඕන නම් ත්‍රෙඩ් එකේ මුල ඉඳන් කියෙවුවොත් කැම්පස් එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන් , ඊටපස්සේ හොඳට හොයලා බලපන් , එතකොට උඹලට තේරේවි මම කියපු සියලුම දේ ඇත්ත කියලා , ඕක එක්තරා විෂය ක්ෂේස්ත්‍රයකට විශේෂ උන කැම්පස් එකක් , මම මීට වැඩිය දෙයක් ඔය කැම්පස් එක ගැන කියන්නේ නෑ මොකද තවත් විස්තර කිවුවොත් ඔකේ කාටවත් රෙද්ද උස්සන්නේ නැතිව හරියට උපාදිය අරගත්ත කෙල්ලොන්ට අසාදාරනයක් වෙනවා මොකද උඹලා උනුත් බඩු ගානට දැම්මොත් ඒක ඒ ළමයින්ට කරන අසාධාරණයක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    I come from mora, many chicks who do Engineering aren't fuckable cos they look like guys. So I guess best chances are with other faculties and departments. Besides sex isn't magic anymore and virginity isn't a thing of concern anymore.
    Sex කියන්නෙ එකක් ලිංගික අල්ලස් දෙනවා හා ගන්නව කියන්නෙ වෙන එකක් bro. අනික ඉතින් eng faculty ඇරුනම කොච්චර තව ෆැකල්ටි තියෙනවද යකෝ.

    මම නම් කැම්පස් ගිහින් නෑ.. මගෙ ඔෆිස් එකේ මැනේජර් ජපුර ඩයල් එකක්..
    පොර මට කියලා තියෙනවා, ගොඩක් කෙල්ලො බැජ් ටොප් වෙන්න, හොද මාක්ස් ගන්න වගේ ඒවට.. ලෙචාලට දෙන්න ලෑස්ති වෙලාම ඉන්නවා කියලා... ලෙචාලත් හැම බැච් එකෙන්ම කොහොම හරි එකක් දෙකක් උස්සනවා කියල..
    ප්‍රොෆෙසර් සුනිල් ආරියරත්න එහෙම ඩයල් එකක්ලු...පොර ඉස්සර ජපුර ඉදලා තියෙන්නෙ ...ඒකාලෙ පොර හැම බැච් එකෙන්ම එකක් තියාගන්නවලු... පොරගෙ කෙල්ලට හැමදාම උපරිම මාක්ස් තියෙනවලු... 90 ගනන් වලදි පොරට ජපුරෙ සීන් ගොඩක් තිබ්බලු...

    පොර මැරි කරලත් නෑ කියල තමා කිව්වෙ... දැන් ඉන්නෙ කැලනි කැම්පස් එකේද කොහෙද...
    ගොඩක් කෙල්ලොනන් නෑ එකෙක් දෙන්නෙක් වගේ ඉන්නව 400ක් විතර ඉන්න බැච් එකකට
    ------ Post added on Dec 22, 2021 at 10:57 AM
     
    • Like
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    Sex කියන්නෙ එකක් ලිංගික අල්ලස් දෙනවා හා ගන්නව කියන්නෙ වෙන එකක් bro. අනික ඉතින් eng faculty ඇරුනම කොච්චර තව ෆැකල්ටි තියෙනවද යකෝ.

    ගොඩක් කෙල්ලොනන් නෑ එකෙක් දෙන්නෙක් වගේ ඉන්නව 400ක් විතර ඉන්න බැච් එකකට
    ------ Post added on Dec 22, 2021 at 10:57 AM
    Do you think that these chicks fall in love before letting someone fuck them? It is a transaction and there are a lot of chicks who will spread their legs or give blowjobs to get things done.

    Other than Engineering you get Textile, Archi, Fashion Design, IT sort of faculties. And the lower the IQ the hotter the chicks are 🤭 🤭
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    Do you think that these chicks fall in love before letting someone fuck them? It is a transaction and there are a lot of chicks who will spread their legs or give blowjobs to get things done.

    Other than Engineering you get Textile, Archi, Fashion Design, IT sort of faculties. And the lower the IQ the hotter the chicks are 🤭 🤭
    I don't care what do they do to get their things done. But if it affects other people then that's a problem. That's why most people are against it.

    Man wtf you only know about the courses available in mora? What about medicine, science, agri, law, management, technology, nursing
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    I don't care what do they do to get their things done. But if it affects other people then that's a problem. That's why most people are against it.

    Man wtf you only know about the courses available in mora? What about medicine, science, agri, law, management, technology, nursing
    Was talking only about Mora, and I haven't set foot in that place for over 10 years now. So don't know what the fuck is going on.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    බෙර ගහන්න දක්ෂ, අවුරුදු කාලෙට ලෝකල් ටිවි චැනල් වලට සන්ස්කෘතිය ගැන ටෝක් කරන්න එන ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නව ඔය සීන් වලටම ප්‍රසිද්ධ.
    ඒ වගේම ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා, හැම බැච් එකකින්ම කෙල්ලෙක් සෙට් කරගෙන, යුනිවසිටි එක ලඟම තියෙන ''බන්ගලාවකට'' අදිනවා. ''බන්ගලාවේ'' මුරකාරයත් වැඩේ ගැන දන්නවා.
    බුදියන්සෙ
     
    • Like
    Reactions: Night Rider

    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    103
    43
    අඩෝ ඔය අන්තරේ අන්තරේ කියලා හැමිනෙන්න හදන පොන්න සිපයියෝ ඔය තමන්ගෙ බැජ් එකේ කෑලි වලට නාකි ලෙචාලා අනින්න හදන් එකට මුකුත් කරන්න යන්නැද්ද 😂
    උන් යාලුවෝ මල්ලි..

    සන්නස්ගලගෙ වීඩිඕ දෙකක් තියෙනවා උබ බැලුවද? හැබැයි කිරලා මැනලා ගන්න ඕනේ, මම නෝට් කරපු දෙයක් සමහර වෙලාවට ඌ ඒවා අස්සෙ පුද්ගලික කෝන්තරත් පිරිමහනවා.
    ඕ ඒක ඇත්ත
    ------ Post added on May 13, 2022 at 9:51 AM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    අනෙ මන්ද අපි කැම්පස් ගිහින් නැහැ නොවැ ඒ නිසා ඔව්වා ගැන නිච්චියක් නැහැ .එත් කැම්පස් ගිය උන්දලා මෙ ත්‍රෙඩ් එකෙ කොටල තියෙන එවුවො වගෙ කතා නම් එමට කියලා තියෙනවා. මන් නම් අර තුම්මුල්ලෙ ජාවා පොට් එකෙ අවුරුද්දක් හිටිය.
    එකෙත් මන් දැක්ක කෙල්ලො සින්නො එක්ක ලෙච ල එක්ක යාළු වෙනව ප්‍රොජෙක්ට්ස් අසයින්මන්ට්ස් කරගන්න .
    එහෙම නොවි හිටිය උනුත් හිටිය. ලින්ගික අල්ලස් දුන්නද දන්නෙ නම් නැහැ .ඒත් ඉතින් වේස ටයිප් එකියො හිටිය. උන් කොහොමත් වේසියො .ඇතුලෙ පිට කියල නැහැ .

    ඔෆිස් එකක බොසාට ,සුපර්වයිසර් ට ,සීනියර් ට දික් කරන උනුත් ඉන්නව .ඔව්ව කොහෙත් අඩු වැඩි වශයෙන් වෙනව.
    වැඩිය හිතන්න එපා බන්.
    ගැණු ගැණුම තම .
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,286
    8,183

    ජාvaa institute එකෙද
     
    • Like
    Reactions: BruceWayne92

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    විශ්වවිද්‍යාලයේ පන්ති සාමාර්ථ හෝ විශය සමත්වීම සදහා ලිංගික අල්ලස් ලබා ගත් අවස්තාවන් පිලිබඳව ඔබට අත්දැකීම් තිබේද?.බෙදාගන්න
    Sampath senevirathne kiyala prof. kenek ianwa Bio faculty eka podak hoyala balapan
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Ow zoology ne pitara uni wala degree thiyana , ay u monawdha karanne kiypn apitath danagann
    pora paniya...marks dana kellawa ona.....ekata blackgrond eka muu hadanawa ......... recommendation kellata danawa canada university ekata, feild work kello eka vitharai....ona PM dapan, name ekan dana nam.....habai pora talks dana hoda...research karala thiyanawa bla bla.......research gate balana, karapu magulak na...birds kenek allan boruwak karanawa....
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මොරටුවේ හිටිය ප්‍රොෆෙසර් කරුණානන්ද හැම බැච් එකකින් ම එකක් ගන්නවා මයි.
    අසෝක කරුණානන්ද ද? දන්න තරමින් නම් පොර එහෙම එකෙක් නෙවේ.. හැබැයි ඌ හරි මුරන්ඩුයි.. වතාවක් කොල්ලෙක්ට 80% නැතුව මූ ලියන්න දෙන්න බෑ කියලා.. පස්සේ කොල්ලා අනිත් ලෙකා ලා දම්මල කතා කරවල පස්සේ medical එකක් ගෙනත් දීලා.. එතකොට මූ කියලා 80% හරි නිසා ලියන්න දෙන්නම් හැබැයි pass වෙන එකක් නෑ කියලා.. මූ repeat වුණා කිව්වා වගේම.. අපිත් එක්ක repeat එක ලිව්වේ..
    පට්ටම හොදට උගන්නන එකෙක් හැබැයි.
    උගේ නම් ඇති හොඳක් මට නම් තේරෙන්නැහැ.. Artificial intelligence කියලා ඇවිත් note කියවනවා අපි ලියන්න ඕනේ ඉස්කෝලේ කාලේ වගේ.. Hall ඒකට ඇහෙන්න කතා කරගන්න පණ නෑ.. ඉස්සරහ පේලි දෙක තුනට විතරයි කතා කරන්නේ..