අසෝක කරුණානන්ද ද? දන්න තරමින් නම් පොර එහෙම එකෙක් නෙවේ.. හැබැයි ඌ හරි මුරන්ඩුයි.. වතාවක් කොල්ලෙක්ට 80% නැතුව මූ ලියන්න දෙන්න බෑ කියලා.. පස්සේ කොල්ලා අනිත් ලෙකා ලා දම්මල කතා කරවල පස්සේ medical එකක් ගෙනත් දීලා.. එතකොට මූ කියලා 80% හරි නිසා ලියන්න දෙන්නම් හැබැයි pass වෙන එකක් නෑ කියලා.. මූ repeat වුණා කිව්වා වගේම.. අපිත් එක්ක repeat එක ලිව්වේ..
ඒහෙනම් උබට සෙට් වෙලා තියෙන්නේ පොර කෙල්ලෙක් එක්ක building එකේ ඉන්න කොට උගේ පරණ wife ඇවිත්, මුටයි කෙල්ලටයි ගහලා , මු හෙළුවෙන් දුවපු සීන් එකෙන් පස්සේ වෙන්න ඕන. ඕකව ඕකට interdict කරලත් හිටියා. ඊට පස්සේත් කෙස් ගියා සැහෙන්න. කොතලවල යන්න උනෙත් උට තිබ්බ විනය සීන් නිසා.