විශ්වවිද්‍යාලය තෝරා ගැනීම..
මචන්ලා/මචීලා ,
මගේ යාලුවෙක් ගිය අවුරුද්දේ උසස් පෙළ ලිව්වා
..මෙයා පොළොන්නරුවෙන් තමා ලිව්වේ
..මෙයාගේ district හතලිස් ගානක්
.අයිලන්ඩ් තුන්දාස් ගානක්
..මෙයාට දැන් පේරේ යන උනකුත් තියනවා
..රුහුණේ යන්නත් හිතෙනවලු..
මෙතන ඉන්නවනේහ් ඔය සම්බන්දව දැනීමක් තියන අය
..උදව් කරන්නකෝ...

මොකෙක්ගේ උනත් අනාගතේනේ බන්..

බම්පියක් හරි දාගෙන යන්න..

මචන්ලා/මචීලා ,
මගේ යාලුවෙක් ගිය අවුරුද්දේ උසස් පෙළ ලිව්වා

..මෙයා පොළොන්නරුවෙන් තමා ලිව්වේ
..මෙයාගේ district හතලිස් ගානක්
.අයිලන්ඩ් තුන්දාස් ගානක්
..මෙයාට දැන් පේරේ යන උනකුත් තියනවා
..රුහුණේ යන්නත් හිතෙනවලු..
මෙතන ඉන්නවනේහ් ඔය සම්බන්දව දැනීමක් තියන අය

..උදව් කරන්නකෝ...

මොකෙක්ගේ උනත් අනාගතේනේ බන්..


බම්පියක් හරි දාගෙන යන්න..


පෙරෙනම් කමක් නෑ
වාසනාව තිබුනේ නැ