විශ්වවිද්‍යාලය තෝරා ගැනීම..

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    විශ්වවිද්‍යාලය තෝරා ගැනීම..

    මචන්ලා/මචීලා ,

    මගේ යාලුවෙක් ගිය අවුරුද්දේ උසස් පෙළ ලිව්වා:yes::yes:..මෙයා පොළොන්නරුවෙන් තමා ලිව්වේ:confused::confused:..මෙයාගේ district හතලිස් ගානක්;);) .අයිලන්ඩ් තුන්දාස් ගානක්:shocked::shocked:..මෙයාට දැන් පේරේ යන උනකුත් තියනවා:eek:..රුහුණේ යන්නත් හිතෙනවලු..:eek:

    මෙතන ඉන්නවනේහ් ඔය සම්බන්දව දැනීමක් තියන අය:yes::yes:..උදව් කරන්නකෝ...:cool::cool:
    මොකෙක්ගේ උනත් අනාගතේනේ බන්..:D:D
    බම්පියක් හරි දාගෙන යන්න..:):)
     
    රුහුනෙ යන්නෙ මොකටද බොල..........:frown: පෙරෙනම් කමක් නෑ :yes:
    කමක් නෑ බම්පි......බම්පි:D

    (දන්න කෙනෙක්ට උත්තර දෙන්න subject එකත් දැම්මනම් තමා හොද ...)
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    මෙහෙමයි මචන් අපිට ඕනි යුනි එකට එන්න නම්
    රෑන්ක් එක ඉහල මට්ටමක තිබිය යුතුයි
    ඔහු සපුරා තිබෙන සුදුසුකම් මත ඔහු ඉල්ලා තිබෙන අනු පිළිවෙල අනුව ඔහුට හිමි යුනි එක සහ කොස් එක තිරණය වේ
    කෝකටත් මුලින් තමන් ආසම කරන යුනි එක සහ කොස් එක ෆිල් කරන්න කියන්න
    සැයු එයා කරන්න බලපොර්ත්ටු වෙන කොස් දෙකම යුනි දෙකේම තියනවද ?
    මොනවද කරේ al ?
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මෙහෙමයි මචන් අපිට ඕනි යුනි එකට එන්න නම්
    රෑන්ක් එක ඉහල මට්ටමක තිබිය යුතුයි
    ඔහු සපුරා තිබෙන සුදුසුකම් මත ඔහු ඉල්ලා තිබෙන අනු පිළිවෙල අනුව ඔහුට හිමි යුනි එක සහ කොස් එක තිරණය වේ
    කෝකටත් මුලින් තමන් ආසම කරන යුනි එක සහ කොස් එක ෆිල් කරන්න කියන්න
    සැයු එයා කරන්න බලපොර්ත්ටු වෙන කොස් දෙකම යුනි දෙකේම තියනවද ?
    මොනවද කරේ al ?

    commerce thama ban kalee
    karanna inne computation and mgt da mokakda ekak...

    eeka hodaida??
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    හුටා ඒක දාන්න අමතක උනා නෙහ්..commerce තමා බන්...
    පෙර අහු වෙයි එත් ජපුර රජරට තමා මැනේජ්මන්ට් වලට හොද
    මු ජපුරට අහුවීමේ සමබවිතාවක් තිබේ
    මචන් හැම යුනි එකේම හැම සබ්ජෙක්ට් එකටම හරියන්නේ නැ
    manegmant නම් ජපුර ආර්ට් නම් කැළණි පෙර ඔහොම තියනවනේ මගේ දැනීමට අනුව
    ..
    මමනම් ඉල්ලන්නේ ජපුර :yes:
    මගේ දැනීමට අනුව
     
    • Like
    Reactions: akila12345

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    පෙර අහු වෙයි එත් ජපුර රජරට තමා මැනේජ්මන්ට් වලට හොද
    මු ජපුරට අහුවීමේ සමබවිතාවක් තිබේ
    මචන් හැම යුනි එකේම හැම සබ්ජෙක්ට් එකටම හරියන්නේ නැ
    manegmant නම් ජපුර ආර්ට් නම් කැළණි පෙර ඔහොම තියනවනේ මගේ දැනීමට අනුව
    ..
    මමනම් ඉල්ලන්නේ ජපුර :yes:
    මගේ දැනීමට අනුව

    තැන්ක්ස් බන්..මුගේත් එක අරමුණක් නෑ..වැනෙනවා හත වටේටම..මන් කියල බලන්නම්..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    මුගේ අයිලන්ඩ් එක වාදී ටිකක් ඒ නිසා ජපුර manegmant මිස් වෙයි සමහරවිට
    බට් එක මුලින් ඉල්ලන්න කියපන් 2ක කොලබ යුනි එක ඉල්ලන්න කියපන්
    3 රජරට ඔය තුනෙන් එකක් හරියනවා පෙර ගැනනම් දැන් ඒ නැ මාත් ආසම යුනි එක පෙර එත් :( වාසනාව තිබුනේ නැ :(
     
    thanks ahh..