විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කරමු.
ලක්ෂ ගානක පඩි අරන් ඒකත් මදි කියලා මස් රාත්තලම ඉල්ලන විශ්වවිද්‍යාලය ආචාර්යය මහාචාර්යය වර්ජනය හෙලා දකිමු.
වර්ජන අවසන් කරලා වහාම සේවයට වාර්තා කරන්න කියල අපි හැමෝම ඉල්ලමු.
එළකිරි උපාධිදාරීන් හා උපාධි අපේක්ෂකයෝ
ඇදුරුතුමනි, නම්‍යශීලී වන්න
- මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාව විශේෂ සේවාවක් ලෙස පිළිගනිමින් එහි වෘත්තීය ගැටලු විසඳීමට රජය පැහැදිලි වැඩපිළිවෙළකට එළැඹ තිබෙන මේ මොහොතේ සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නම්‍යශීලීව කටයුතු කළ යුතු යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
දැයේ දරුවන්ගේ අනාගතය උගසට තබා කටයුතු නොකර රට වෙනුවෙන් තම යුතුකම ඉතා වගකීමෙන් ඉටු කිරීමට මේ මොහොතේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු අධ්‍යයන අංශ නිවැරදි තීරණ ගෙන කටයුතු කළ යුතු යැයි ද හෙතෙම කීය.
රජයක් ලෙස වත්මන් රජය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරමින් පමණක් අනෙකුත් සියලු දීමනා ඉහළ නංවමින් පමණක් නොව මේ වන විට ඉහළම ගරුත්වයක් ලබා දී තිබියදීත් එයට එරෙහිව කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එය කනගාටුවට කරුණක් යැයි ද මහාචාර්ය පියදාස පැවසීය.
රජය පාර්ශ්වයෙන් කළ හැකි සෑම වගකීමක් හා යුතුකමක්ම ඉටු කර තිබියදීත් එයට එරෙහිව යමින් වර්ජන, උද්ඝෝෂණ කරත් නම් විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ මේ අර්බුදය තුළ මේ වන විට අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රයක පණගැන්වීමක් බවට පැහැදිලි යැයි ද හෙතෙම කීය.
විශේෂයෙන් කම්කරුවන් සේ මහ මඟට බැස වර්ජන, ගර්ජන, උද්ඝෝෂණ සිදුකිරීම උගත් ආචාර්ය, මහාචාර්යවරුන්ට කිසිසේත් නොගැළපෙන බව ද, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය.