dan nun mokak hari wela meka patan gattot hodai affa...,,gedara idala athi wela
![]()

සුනිමල් මහත්තයෝ......
මට නම් අහන්න තියන්නේ.... ඔබ තුමා ඇතුළුව ඔය කියන ආණ්ඩුවේ ඉන්න කී දෙනෙක් වැස්සකටවත් Campus එකකට ගිහිල්ල තියනවද කියලයි.
ඔබ තුමා හරියට කතා කරන්නේ Campus ගිහිල්ල ඒක වෙනුවෙන් දුක් වෙන එවුන් වගෙයි....
නිකන් දේශපාලන වාසි ගන්න කිඹුල් කඳුළු හලන්න ඕනේ නෑ.
Campus ගියපු උන් දන්නවා මොකද්ද ඒක ඇතුලේ සහ අධ්‍යාපනයට මොකද වෙලා තියන්නේ කියල....
අපි අපේ ප්‍රශ්න විසන්දාගන්නම්, ඔබ තුමා ඔබ තුමාගේ පෞද්ගලික දේශපාලනය මෙතනට ගාව ගන්න එපා.......
මොකද ඔබ තුමාල වගේ එවුන් හැම ආණ්ඩුවකම ඉන්නවා.අන්න උන් තමයි බල්ලාගේ වැඩේ බුරුවා කළා වගේ, ඔක්කම අවුල් කරන්නේ.
ඒක හින්ද මහත්තයෝ කරුණාකරලා උපාධිධාරියෙකුත් නොවන උපාධි අපේක්ෂකයෙකුත් නොවන
ඔබතුමා,
ආණ්ඩුවෙන් පිනට දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න.......
මම පලවන පන්තියේ විශිෂ්ට සාමාර්ථ සහිතව ගෞරව උපාධියක් අරන් ඉන්න කෙනෙක්. ඔය මහත්තයා ජෙප්පොන්ට කඩේ යන මහත්තයෙක් වගේ. ඇත්තටම මහත්තයෙක් නම් අපේ රටේ ළමයිගේ අනාගතේ ගැනවත් හිතලා මේ අසාදාරන ළමයි බිල්ලට අරන් කරන වර්ජනය නවත්තන්න කියන්න.

Aththa kathwa boru wata kagahanwa munge ellem ella ganna acharya waru serama ahinsaka lamayinwa billata tiyanwa ..thuk nodakin kaalakniin..apee jewetha gewal walatama kala kanni wenwa![]()
kanagatuyi saho ugath acharya waru karana balu wade ganaමම පලවන පන්තියේ විශිෂ්ට සාමාර්ථ සහිතව ගෞරව උපාධියක් අරන් ඉන්න කෙනෙක්. ඔය මහත්තයා ජෙප්පොන්ට කඩේ යන මහත්තයෙක් වගේ. ඇත්තටම මහත්තයෙක් නම් අපේ රටේ ළමයිගේ අනාගතේ ගැනවත් හිතලා මේ අසාදාරන ළමයි බිල්ලට අරන් කරන වර්ජනය නවත්තන්න කියන්න.

එලනේ එහෙනම් දාපංකො බලන්න final year එකෙ Cumulative GPA තියෙන result එක මෙතන,,
තියෙන certificate එක ... photo එකක් හොඳටම් ඇති
මොකද internet එකේ බොරු සොබන කාරයො හැම තැනම
Mokada uba Sunimal Sahota Job ekak dennada? Sunimal Sahota Job ekak thiyenawa. Uba Nodi Kapiyan Saho

saho wage wadagath ayata mada gahanawa kattiya saho ganan ganna epa
මම ගැන දන්න අය, කැම්පස් එකේ යාළුවො ඒක දන්නවා. පොටෝ දාලා එළකිරි එකේ සෝබන දාන්න මට ඕන නැහැ මචන්.