විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කරමු.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සුනිමල් මහත්තයෝ......
මට නම් අහන්න තියන්නේ.... ඔබ තුමා ඇතුළුව ඔය කියන ආණ්ඩුවේ ඉන්න කී දෙනෙක් වැස්සකටවත් Campus එකකට ගිහිල්ල තියනවද කියලයි.

ඔබ තුමා හරියට කතා කරන්නේ Campus ගිහිල්ල ඒක වෙනුවෙන් දුක් වෙන එවුන් වගෙයි....
නිකන් දේශපාලන වාසි ගන්න කිඹුල් කඳුළු හලන්න ඕනේ නෑ.
Campus ගියපු උන් දන්නවා මොකද්ද ඒක ඇතුලේ සහ අධ්‍යාපනයට මොකද වෙලා තියන්නේ කියල....

අපි අපේ ප්‍රශ්න විසන්දාගන්නම්, ඔබ තුමා ඔබ තුමාගේ පෞද්ගලික දේශපාලනය මෙතනට ගාව ගන්න එපා.......

මොකද ඔබ තුමාල වගේ එවුන් හැම ආණ්ඩුවකම ඉන්නවා.අන්න උන් තමයි බල්ලාගේ වැඩේ බුරුවා කළා වගේ, ඔක්කම අවුල් කරන්නේ.
ඒක හින්ද මහත්තයෝ කරුණාකරලා උපාධිධාරියෙකුත් නොවන උපාධි අපේක්ෂකයෙකුත් නොවන

ඔබතුමා,
ආණ්ඩුවෙන් පිනට දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න.......
උඹේ ඔය කාඩ්බෝඩ් බම්බුවෙ ඇතුලෙ තියෙන කඩදාසිය රෝල් කරලා පු* ගහගනින්.

අපි දේශපාලනේ කරන්නෙ නෑ අපි සුදනා කියලා පැත්තට වෙලා ඉඳලා මොකක් හරි ප්‍රෂ්නයක් ඇතිවුනාම රෙද්ද කරේ තියාගෙන බෙරිහන් දෙනව,

රියල් නිවටයො
:angry:
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ane...aluth wadak...ukanawa...heehehehe gon ponnaya...snimaltai kiwwe..ubatai ridila thiyenne.
පලයන් චූ කොල්ලා... චූ කරලා ගිහින් අම්මගේ ඇඳේ බුදියගනින් මේවට හොට දාන්නෙනැතුව:frown:
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    පලයන් චූ කොල්ලා... චූ කරලා ගිහින් අම්මගේ ඇඳේ බුදියගනින් මේවට හොට දාන්නෙනැතුව:frown:

    uba mata wada wayasin wadi unata wadak na bn..mole wadila na age tharamwath... ammagen ahapan thaaththa mahindada kiyala...
    mama enne na ayemath mee thread ekata..aanduwa gana katha karanna oonenam prasiddiye thread ekak karala mata pm ekak daapan...mama ahana prashna walata kelinma uththara denna laasthinam waren...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uba mata wada wayasin wadi unata wadak na bn..mole wadila na age tharamwath... ammagen ahapan thaaththa mahindada kiyala...
    mama enne na ayemath mee thread ekata..aanduwa gana katha karanna oonenam prasiddiye thread ekak karala mata pm ekak daapan...mama ahana prashna walata kelinma uththara denna laasthinam waren...
    ඇඟේ තරමට මොලේ වැඩෙන්නෙ කොයි ලොකේද බන්...යකෝ මම මහින්දයට ජාතක වෙලානම් කාටද ආඩම්බර.. මටම තමයි.

    අර මොකටද කොහෙවත් ඉන්න පඟර නැට්ටොන්ට පීම් දාන්නෙ,, පාඩුවෙ වැඩක් බලාගනින්, අනික උඹ අහන ඒවාට උත්තර දෙන්න මම උඹෙ කසාද මිනිහා කියලා හිතුවද..

    ටටා බායි
    :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    dj sunimal vassakata vath canpus giyada??????? yako sirla kiyanne padi vadi karanna kiyala vitharak nemei. ubala vage minissu innakota me rata vinasa novi thiyeida ban. sirla katha karanne mulu lankavema ediucatin eka venuven. kavada hari ube lamayatath eken prayojanayak vei. kalakirenva ubala vage minissu dakkama
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    http://www.elakiri.com/forum/showthread.php?p=13374164
    220px-Nirmal_Ranjith_Dewasiri.jpg


    නිර්මාල් රංජිත් දේවසිරි යන මොහු මේ දින වල පැවැත්වෙන වි.විද්‍යාල ආචාර්ය වර්ජනයේ පෙරමුණ සිටින අයෙක් බව මාධ්‍ය තුලින් දැක ඇත.


    මොහු...

    පිරිමි+පිරිමි, ගෑණු+ගෑණු කසාද බදින සම ලිංගික සේවනය අනුමත කරන X -කණ්ඩායමේ ප්‍රම්‍රඛයෙක් බවද,

    LTTEයට ඊළම දිය යුතුය යන ස්ථාවරයේ සිටි අයෙක් බවද මොහුගේ ඉතිහාසය දන්නා අය දන්නා බවද,

    අන්තවාදී පුද්ගලයෙකු බවද,

    මොහුගේ ඉතිහාසය සම්බන්ධ විශ්වවිද්‍යාල අංශයට සිසුන් ඉගෙනීම් සදහා නොයන බවද,
    මොහු තම විෂය දේශණ හරි හැටි නොකරන බවද,

    SB - උදේ රේඩියොවේ කිව්වා. බොරුද මන්දා????