ඒ ගැටළුව ඇතිවෙන එක වලක්වන්න තමයි වෙනම සේවයක්/කොට්ඨාශයක් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළත් කරන්න කියල ඉල්ලීමකුත් තියෙන්නෙ. මේ ඉල්ලීම් එක්කම ඒක කරන්න පුළුවන් කොහොමද කියලත් පෙන්නල තියනව.
ekada free education ekata kelawanna yanne
habai rag eka nathi karanna yana eka hoda kriyamargayak..
rate mul thena diya yuththe buddhiyata
salli walata neweyi...
campus ena ekaath eke mulu prayojnayama ganna denaganna one
Ethakota prashne hariyanawada..? anith unuth ehema karanna kiyala illuwaoth? nikan palayan ban yanna...! anduwata puluwan tharan denawa bari gana baa kiyanawa...! ugannan kamthi nan hitapuwawe bari nan giyawe...!
ekane oya lokuwata pita rata apita godak gewanawa kiya kiya lankawe inne!
අනේ පව්... දුක හිතෙන කතාවක්.. ඇයි වෙනම සේවයක් ඉන්ලන්නෙ කියල දැනගන්න ඕනෙමනම් බදවාගැනීම් වලදියි උසස්වීම් වලදියි වෙන කාටවත් නැති තරම් දැඩි කොන්දේසි සහ සුදුසුකම් බලන්නෙ ඇයි කියල හොයල බලන්න. විස්තර දැනගන්න පුළුවං UGC එකේ වෙබ් සයිට් එකෙන්.
lankawe dan free education ekak thiyenawada kiyapan balanna?
buddhiyata mul thana dena eka ratak kiyapan balanna?
දැං එතකොට ඕනෙවෙලා තියෙන්නෙ නැගිටපිය කියනකොට නැගිටින්නයි ඉදගනිං කියනකොට ඉදගන්නයි දුවපිය කියනකොට දුවන්නයි විතරක් පුළුවං මෙලෝ දෙයක් හිතල කරන්න බැරි පාර හදල දෙනව, ලයිට් වතුර දෙනව, රස්සාවක් දෙනව කිවුවහම ඒ පැත්තට ඡන්දෙ දාන්න පුළුවං ඔය එකක්වත් නොකර ඊළග පාරත් ආයෙත් රැවටිලා ඒකටම ඡන්දෙ දෙන නිවට නියාළු බියගුළු ජාතියක් හදන්නද?
උඹ ඔය කියන කාරනා දෙක හින්දම තමයි අද මේ ප්‍රශ්නෙ කතාකරන්න ඉදිරිපත්වෙලා තියෙන්නෙ. අපි කරන්න ඕනෙ ලෝකෙ වෙන රටවල් කරන දේ නෙමෙයි. අපේ රටට ගැලපෙන හරි දේ.
මුන්ට මොකටද ඔච්චර පඩි.? එකෙක්ට 3000ක් ඇති හොඳටම. 2500න් කාලා බීලා ඉතුරු 500න් ආතල් එකක් දාන්නත් පුලුවන්.
මේ ඉල්ලීම් UNP ,JVP කාරයො ජාත්තියන්තරේ එක්ක එක්කහුවෙලා රටට කෙලවන්න ගහන උගුලක් වෙන්ට ඕන! උං රටේ ආශ්චර්ය උදාවෙනවා දැකලා බය වෙලා!
-දේශප්‍රේමියා
lankawe dan free education ekak thiyenawada kiyapan balanna?
buddhiyata mul thana dena eka ratak kiyapan balanna?

)

දැං එතකොට ඕනෙවෙලා තියෙන්නෙ නැගිටපිය කියනකොට නැගිටින්නයි ඉදගනිං කියනකොට ඉදගන්නයි දුවපිය කියනකොට දුවන්නයි විතරක් පුළුවං මෙලෝ දෙයක් හිතල කරන්න බැරි පාර හදල දෙනව, ලයිට් වතුර දෙනව, රස්සාවක් දෙනව කිවුවහම ඒ පැත්තට ඡන්දෙ දාන්න පුළුවං ඔය එකක්වත් නොකර ඊළග පාරත් ආයෙත් රැවටිලා ඒකටම ඡන්දෙ දෙන නිවට නියාළු බියගුළු ජාතියක් හදන්නද?
උඹ ඔය කියන කාරනා දෙක හින්දම තමයි අද මේ ප්‍රශ්නෙ කතාකරන්න ඉදිරිපත්වෙලා තියෙන්නෙ. අපි කරන්න ඕනෙ ලෝකෙ වෙන රටවල් කරන දේ නෙමෙයි. අපේ රටට ගැලපෙන හරි දේ.

ඇමති ආරක්ශාවට මිහින් එයාර් එකට හම්බන්තොට නැව් එන්නැති වරායට හෙජින් වලට කෝටි ප්‍රකෝටි ගණන් යට කරන රටේ අධ්‍යාපනයට 6 % ක් දෙන්න සල්ලි නෑ කියන බොලා වගේ හරකුන්ට දෙන්න පුන්නක්කු නෑ යකෝ ලංකාවේuni kattiyata basic salary eka wadikala anith department wala inna ununth eka illanawa ethakota nikan inna da... ratema inna pinguththarayo tika strike karai (hamoma neme) anika anduwata oya okkotama denna salli thiyenawada? puka wendisi karanna wei!
අපේ රට පාලනය කරන්නෙ කොහොමද කියපන් බලන්න..
තනිකර මැර දෙශපාලනයෙන් .රටට ඕන වෙලා තියෙන්නෙ යුක්තිය .බලපන් දැන් මිනිස්සු ඉන්නෙ කොච්චර පීඩනයකින්ද .මොන ආන්ඩුව ආවත් යුක්තියට හා සාදාරනයට තැන දුන්නොත් රටෙ ප්‍රශ්න නිකන්ම විසඳෙයි.දැන් ඒ ටික තේරුම් ගන්න මොල ගෙඩියක් තියෙනවද මෙ දේසපාලුවොන්ට..?ඒකයි බුද්ධියට තැන දෙන්න ඕනෙ කිව්වෙ .සංවර්දිත රටවල් සියල්ලක්ම බුද්දියට තැන දුන්නු රටවල් තමයි ..නැත්නම් ඒව සංවර්දිත රටවල් වෙන්නෙ නෑනෙ නේද
නිදහස් අධ්‍යාපනයක් තියෙනවා නමුත් ඒකෙ ප්‍රයෝජනය නිසි අයුරින් ගන්නට බාධා වැඩියි .එකක් තමයි ට්යුශන් මාෆියාව .ඒක රැල්ලට ආපු එකක්නෙ 1980 ගනන් වල..එහෙනම් ඊට කලින් කොහොමද උගත්තු බුද්දිමතුන් අපෙ රටේ බිහිවුනේ (දැන් අහන්න එපා එක උගතෙක් කියපන් කියලා)
ඇමති ආරක්ශාවට මිහින් එයාර් එකට හම්බන්තොට නැව් එන්නැති වරායට හෙජින් වලට කෝටි ප්‍රකෝටි ගණන් යට කරන රටේ අධ්‍යාපනයට 6 % ක් දෙන්න සල්ලි නෑ කියන බොලා වගේ හරකුන්ට දෙන්න පුන්නක්කු නෑ යකෝ ලංකාවේ
කෞබ කටෙන්ද අනිත් පැත්තෙ කටෙන්ද කතා කරන්නෙ ? 6 % ක් දෙනවා කියලා unicef එක්ක සම්මුතියකට එළබුනු රටක් ලංකාව. සිරිමාවෝ අගමැතිනි ගෙ කාලෙ ඉදන් 6 % ක් වෙන්කලා අධ්‍යාපනට. යුද්දෙ කාලෙත් 3% ක් වෙන් කලා නම් ඇයි දැන් බැරි ? අධ්‍යාපනයෙන් වැඩක් නැද්ද දැන් ?adyapaneta denna one 6% denna one widiya mulika wiyadam sahithawa pennan balanna.. buddimath maththayo!
[SIZE=5[SIZE="2"]]200 % ක් සාධාරණයි. ඒත් ආණ්ඩුව imf එකට *ක දීලා ණය ගත්තෙ අධ්‍යාපනයටයි සෞඛ්යටයි වෙන් කරන සල්ලි කප්පාදු කරනවා කියලනේ. ඉතින් සොරි තමයි. අධ්‍යාපනය මේ තරම් විනාශකළ වෙන ආණ්ඩුවක් ඉතිහාසෙම නැති තරම් [/SIZE][/SIZE]