විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ ගැටළුව ඇතිවෙන එක වලක්වන්න තමයි වෙනම සේවයක්/කොට්ඨාශයක් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළත් කරන්න කියල ඉල්ලීමකුත් තියෙන්නෙ. මේ ඉල්ලීම් එක්කම ඒක කරන්න පුළුවන් කොහොමද කියලත් පෙන්නල තියනව.

    Ethakota prashne hariyanawada..? anith unuth ehema karanna kiyala illuwaoth? nikan palayan ban yanna...! anduwata puluwan tharan denawa bari gana baa kiyanawa...! ugannan kamthi nan hitapuwawe bari nan giyawe...!

    ekane oya lokuwata pita rata apita godak gewanawa kiya kiya lankawe inne!
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ekada free education ekata kelawanna yanne:P:P
    habai rag eka nathi karanna yana eka hoda kriyamargayak..:P:yes:

    rate mul thena diya yuththe buddhiyata :yes:
    salli walata neweyi...
    campus ena ekaath eke mulu prayojnayama ganna denaganna one

    lankawe dan free education ekak thiyenawada kiyapan balanna?

    buddhiyata mul thana dena eka ratak kiyapan balanna?
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    Ethakota prashne hariyanawada..? anith unuth ehema karanna kiyala illuwaoth? nikan palayan ban yanna...! anduwata puluwan tharan denawa bari gana baa kiyanawa...! ugannan kamthi nan hitapuwawe bari nan giyawe...!

    ekane oya lokuwata pita rata apita godak gewanawa kiya kiya lankawe inne!

    අනේ පව්... දුක හිතෙන කතාවක්.. ඇයි වෙනම සේවයක් ඉන්ලන්නෙ කියල දැනගන්න ඕනෙමනම් බදවාගැනීම් වලදියි උසස්වීම් වලදියි වෙන කාටවත් නැති තරම් දැඩි කොන්දේසි සහ සුදුසුකම් බලන්නෙ ඇයි කියල හොයල බලන්න. විස්තර දැනගන්න පුළුවං UGC එකේ වෙබ් සයිට් එකෙන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ පව්... දුක හිතෙන කතාවක්.. ඇයි වෙනම සේවයක් ඉන්ලන්නෙ කියල දැනගන්න ඕනෙමනම් බදවාගැනීම් වලදියි උසස්වීම් වලදියි වෙන කාටවත් නැති තරම් දැඩි කොන්දේසි සහ සුදුසුකම් බලන්නෙ ඇයි කියල හොයල බලන්න. විස්තර දැනගන්න පුළුවං UGC එකේ වෙබ් සයිට් එකෙන්.

    air force eketh ee tharamatama balana wane..! man danna nisa kiyanne ethakota oya sudusu kam wala padanama mokakda nikan palayan ban yanna!

    anika sudusu kan baluwa kiyala mulika watupama wadi karanna oneda? owa kiyapan konde bandapu cheenunta!
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    lankawe dan free education ekak thiyenawada kiyapan balanna?

    buddhiyata mul thana dena eka ratak kiyapan balanna?

    දැං එතකොට ඕනෙවෙලා තියෙන්නෙ නැගිටපිය කියනකොට නැගිටින්නයි ඉදගනිං කියනකොට ඉදගන්නයි දුවපිය කියනකොට දුවන්නයි විතරක් පුළුවං මෙලෝ දෙයක් හිතල කරන්න බැරි පාර හදල දෙනව, ලයිට් වතුර දෙනව, රස්සාවක් දෙනව කිවුවහම ඒ පැත්තට ඡන්දෙ දාන්න පුළුවං ඔය එකක්වත් නොකර ඊළග පාරත් ආයෙත් රැවටිලා ඒකටම ඡන්දෙ දෙන නිවට නියාළු බියගුළු ජාතියක් හදන්නද?

    උඹ ඔය කියන කාරනා දෙක හින්දම තමයි අද මේ ප්‍රශ්නෙ කතාකරන්න ඉදිරිපත්වෙලා තියෙන්නෙ. අපි කරන්න ඕනෙ ලෝකෙ වෙන රටවල් කරන දේ නෙමෙයි. අපේ රටට ගැලපෙන හරි දේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැං එතකොට ඕනෙවෙලා තියෙන්නෙ නැගිටපිය කියනකොට නැගිටින්නයි ඉදගනිං කියනකොට ඉදගන්නයි දුවපිය කියනකොට දුවන්නයි විතරක් පුළුවං මෙලෝ දෙයක් හිතල කරන්න බැරි පාර හදල දෙනව, ලයිට් වතුර දෙනව, රස්සාවක් දෙනව කිවුවහම ඒ පැත්තට ඡන්දෙ දාන්න පුළුවං ඔය එකක්වත් නොකර ඊළග පාරත් ආයෙත් රැවටිලා ඒකටම ඡන්දෙ දෙන නිවට නියාළු බියගුළු ජාතියක් හදන්නද?

    me nerd lata thana dena adyapanen hadila thiyenne umba oya kiyanawa wage gobilo set ekak thami. Theory karanna one un practical subject karaddi ohoma wenawa!

    උඹ ඔය කියන කාරනා දෙක හින්දම තමයි අද මේ ප්‍රශ්නෙ කතාකරන්න ඉදිරිපත්වෙලා තියෙන්නෙ. අපි කරන්න ඕනෙ ලෝකෙ වෙන රටවල් කරන දේ නෙමෙයි. අපේ රටට ගැලපෙන හරි දේ.

    katha karanne koheda udgoshane witharana karanne? katha karanna kiwwama panala yanawane!
     
    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    මුන්ට මොකටද ඔච්චර පඩි.? එකෙක්ට 3000ක් ඇති හොඳටම. 2500න් කාලා බීලා ඉතුරු 500න් ආතල් එකක් දාන්නත් පුලුවන්.

    මේ ඉල්ලීම් UNP ,JVP කාරයො ජාත්තියන්තරේ එක්ක එක්කහුවෙලා රටට කෙලවන්න ගහන උගුලක් වෙන්ට ඕන! උං රටේ ආශ්චර්ය උදාවෙනවා දැකලා බය වෙලා!

    -දේශප්‍රේමියා
     
    • Like
    Reactions: PMUB

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    තව මොනවා කියන්නද rep+
    සැබැ දේශප්‍රේමියෝ ඉන්නකන් ගරු ජනාදිපතිතුමා අශ්යර්යට යන ගමන නවත්තන්න කිසි ජගතෙක්ට බැහැ
     
    • Like
    Reactions: gcj

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    lankawe dan free education ekak thiyenawada kiyapan balanna?

    buddhiyata mul thana dena eka ratak kiyapan balanna?

    අපේ රට පාලනය කරන්නෙ කොහොමද කියපන් බලන්න..
    තනිකර මැර දෙශපාලනයෙන් .රටට ඕන වෙලා තියෙන්නෙ යුක්තිය .බලපන් දැන් මිනිස්සු ඉන්නෙ කොච්චර පීඩනයකින්ද .මොන ආන්ඩුව ආවත් යුක්තියට හා සාදාරනයට තැන දුන්නොත් රටෙ ප්‍රශ්න නිකන්ම විසඳෙයි.දැන් ඒ ටික තේරුම් ගන්න මොල ගෙඩියක් තියෙනවද මෙ දේසපාලුවොන්ට..?ඒකයි බුද්ධියට තැන දෙන්න ඕනෙ කිව්වෙ .සංවර්දිත රටවල් සියල්ලක්ම බුද්දියට තැන දුන්නු රටවල් තමයි ..නැත්නම් ඒව සංවර්දිත රටවල් වෙන්නෙ නෑනෙ නේද ;)

    නිදහස් අධ්‍යාපනයක් තියෙනවා නමුත් ඒකෙ ප්‍රයෝජනය නිසි අයුරින් ගන්නට බාධා වැඩියි .එකක් තමයි ට්යුශන් මාෆියාව .ඒක රැල්ලට ආපු එකක්නෙ 1980 ගනන් වල..එහෙනම් ඊට කලින් කොහොමද උගත්තු බුද්දිමතුන් අපෙ රටේ බිහිවුනේ (දැන් අහන්න එපා එක උගතෙක් කියපන් කියලා:D)

    හරි දේට හරි කියපන් වැරදි දේට වැරදි කියපන් බන්..
    :yes::yes::yes:
    දැං එතකොට ඕනෙවෙලා තියෙන්නෙ නැගිටපිය කියනකොට නැගිටින්නයි ඉදගනිං කියනකොට ඉදගන්නයි දුවපිය කියනකොට දුවන්නයි විතරක් පුළුවං මෙලෝ දෙයක් හිතල කරන්න බැරි පාර හදල දෙනව, ලයිට් වතුර දෙනව, රස්සාවක් දෙනව කිවුවහම ඒ පැත්තට ඡන්දෙ දාන්න පුළුවං ඔය එකක්වත් නොකර ඊළග පාරත් ආයෙත් රැවටිලා ඒකටම ඡන්දෙ දෙන නිවට නියාළු බියගුළු ජාතියක් හදන්නද?

    උඹ ඔය කියන කාරනා දෙක හින්දම තමයි අද මේ ප්‍රශ්නෙ කතාකරන්න ඉදිරිපත්වෙලා තියෙන්නෙ. අපි කරන්න ඕනෙ ලෝකෙ වෙන රටවල් කරන දේ නෙමෙයි. අපේ රටට ගැලපෙන හරි දේ.

    :yes::yes::yes:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    200 % ක් සාධාරණයි. ඒත් ආණ්ඩුව imf එකට *ක දීලා ණය ගත්තෙ අධ්‍යාපනයටයි සෞඛ්‍යටයි වෙන් කරන සල්ලි කප්පාදු කරනවා කියලනේ. ඉතින් සොරි තමයි. අධ්‍යාපනය මේ තරම් විනාශකළ වෙන ආණ්ඩුවක් ඉතිහාසෙම නැති තරම් :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    uni kattiyata basic salary eka wadikala anith department wala inna ununth eka illanawa ethakota nikan inna da... ratema inna pinguththarayo tika strike karai (hamoma neme) anika anduwata oya okkotama denna salli thiyenawada? puka wendisi karanna wei!
    ඇමති ආරක්ශාවට මිහින් එයාර් එකට හම්බන්තොට නැව් එන්නැති වරායට හෙජින් වලට කෝටි ප්‍රකෝටි ගණන් යට කරන රටේ අධ්‍යාපනයට 6 % ක් දෙන්න සල්ලි නෑ කියන බොලා වගේ හරකුන්ට දෙන්න පුන්නක්කු නෑ යකෝ ලංකාවේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ රට පාලනය කරන්නෙ කොහොමද කියපන් බලන්න..
    තනිකර මැර දෙශපාලනයෙන් .රටට ඕන වෙලා තියෙන්නෙ යුක්තිය .බලපන් දැන් මිනිස්සු ඉන්නෙ කොච්චර පීඩනයකින්ද .මොන ආන්ඩුව ආවත් යුක්තියට හා සාදාරනයට තැන දුන්නොත් රටෙ ප්‍රශ්න නිකන්ම විසඳෙයි.දැන් ඒ ටික තේරුම් ගන්න මොල ගෙඩියක් තියෙනවද මෙ දේසපාලුවොන්ට..?ඒකයි බුද්ධියට තැන දෙන්න ඕනෙ කිව්වෙ .සංවර්දිත රටවල් සියල්ලක්ම බුද්දියට තැන දුන්නු රටවල් තමයි ..නැත්නම් ඒව සංවර්දිත රටවල් වෙන්නෙ නෑනෙ නේද ;)

    නිදහස් අධ්‍යාපනයක් තියෙනවා නමුත් ඒකෙ ප්‍රයෝජනය නිසි අයුරින් ගන්නට බාධා වැඩියි .එකක් තමයි ට්යුශන් මාෆියාව .ඒක රැල්ලට ආපු එකක්නෙ 1980 ගනන් වල..එහෙනම් ඊට කලින් කොහොමද උගත්තු බුද්දිමතුන් අපෙ රටේ බිහිවුනේ (දැන් අහන්න එපා එක උගතෙක් කියපන් කියලා:D)

    sanwardanaya wena ratawal thana denne salli walata bhuddiyata thana denne naa....! buddhiyata thana dunnu ape lanakawa wage ratawal thamai anagena inne... ape unta campas giya kiwwoth wena mukuth one naa.. diyunu wechcha ratawala campas wath nogiya un thama rata hadata thiyenne! (buddiya kiyala methana adahas kale pothgullange buddhiya)

    anika umba me tharan lamakada? koi lokeda ban sadaraneta ukthiyata thana dena ratak thiyenne?

    ape rate thiyenne nidahas adyapanayak neme nomile adyapanayak ekai me okkotama mula! tution mafiawa thiyenne me goo A/L eka handa oka nathi kaloth tution mafia wath naa!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමති ආරක්ශාවට මිහින් එයාර් එකට හම්බන්තොට නැව් එන්නැති වරායට හෙජින් වලට කෝටි ප්‍රකෝටි ගණන් යට කරන රටේ අධ්‍යාපනයට 6 % ක් දෙන්න සල්ලි නෑ කියන බොලා වගේ හරකුන්ට දෙන්න පුන්නක්කු නෑ යකෝ ලංකාවේ

    adyapaneta denna one 6% denna one widiya mulika wiyadam sahithawa pennan balanna.. buddimath maththayo!
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    adyapaneta denna one 6% denna one widiya mulika wiyadam sahithawa pennan balanna.. buddimath maththayo!
    කෞබ කටෙන්ද අනිත් පැත්තෙ කටෙන්ද කතා කරන්නෙ ? 6 % ක් දෙනවා කියලා unicef එක්ක සම්මුතියකට එළබුනු රටක් ලංකාව. සිරිමාවෝ අගමැතිනි ගෙ කාලෙ ඉදන් 6 % ක් වෙන්කලා අධ්යාපනට. යුද්දෙ කාලෙත් 3% ක් වෙන් කලා නම් ඇයි දැන් බැරි ? අධ්‍යාපනයෙන් වැඩක් නැද්ද දැන් ?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE=5[SIZE="2"]]200 % ක් සාධාරණයි. ඒත් ආණ්ඩුව imf එකට *ක දීලා ණය ගත්තෙ අධ්‍යාපනයටයි සෞඛ්‍යටයි වෙන් කරන සල්ලි කප්පාදු කරනවා කියලනේ. ඉතින් සොරි තමයි. අධ්‍යාපනය මේ තරම් විනාශකළ වෙන ආණ්ඩුවක් ඉතිහාසෙම නැති තරම් [/SIZE]:angry::angry::angry::angry::angry::angry::angry::angry:[/SIZE]

    IMF naya awata doller eka agalak wath eheta meheta une naha
    ayyo salli monawada oya naya walata wenne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    nikan boru kiyanna epa ban. ape erozan & pSunimal proffesor thumanlata masekata 500,000/= kata wada basic salary ekak labenawa kiyala eyalama kivva.

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මුන්ට මොකටද ඔච්චර පඩි.? එකෙක්ට 3000ක් ඇති හොඳටම. 2500න් කාලා බීලා ඉතුරු 500න් ආතල් එකක් දාන්නත් පුලුවන්.

    මේ ඉල්ලීම් UNP ,JVP කාරයො ජාත්තියන්තරේ එක්ක එක්කහුවෙලා රටට කෙලවන්න ගහන උගුලක් වෙන්ට ඕන! උං රටේ ආශ්චර්ය උදාවෙනවා දැකලා බය වෙලා!

    -දේශප්‍රේමියා

    ෂා.... කටේ මසුරං දාන්න වටිණ කතාව....

    උදේට හඩ්සන් (නම නියමෙට ගැලපෙනව) රෑට මහින්ද අබේසුන්දර. මේ දෙන්න නැත්නම් අපේ රටේ ජනතාවට මේ වෙන සංවර්ධනය හරියට දැනෙන්නෙ නෑනෙ. මේ අය අද මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය කියල එකක් තිබුණ නිසා කියල මතක නැතුව ඇති.
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    vcn.gif