විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

Thara85

Member
Aug 24, 2012
717
166
0
41
Athurugiriya
Meka sadarana illeem tikak...

Salary wedi karanna berinam Parliament eke inna ayage salary adu karanam harine...

May anduwa rata kanawa witharai...

Ape minissu ohe balan innawa...

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Meka sadarana illeem tikak...

    Salary wedi karanna berinam Parliament eke inna ayage salary adu karanam harine...

    May anduwa rata kanawa witharai...

    Ape minissu ohe balan innawa...

    :yes::yes:
    11.gif

    අපේ මිනිස්සුන්ට නම් මේ ආත්මෙදි විමුක්තියක් ලබා ගන්න වෙන්නෑ ... දැන් උඩ බලන් ඉන්නෙ රජතුමා කවද හරි රට හදනකන් වෙන්නැති :oo:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බං... උඹ කියන කතාව හරි. රිලව උනත් ඒකට උනත් උපතින් ගෙනා භෞතික විද්‍යා දැණුමක් තියනව. අඩු ගානෙ බිමට නොවැටි අත්තකින් අත්තකට පනින්න ඌට පුළුවන්. මෙකෙ ඉන්න සමහර එවුන් අර නැට්ට ගිණිගත්තු හනුම වගේ හතර වටේ ගිණි තියනව මිසක් කරන්නෙ මොකක්ද කියල හිතල බලන්නෙ නෑ.

    මීට වඩා අර හඩ්සන් සමරසිංහයි මහින්ද අබේසුන්දරයි හොදයි බං.....

    මේක මේ ආණුඩුව පෙරලන්න යන ගමනක් කියල කවුරුහරි හිතනවනම් හරි එහෙම හිතාගෙන සහයෝගය දෙනවනම් හරි එයාලට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ.. .

    :yes::yes::yes::yes::yes::yes::yes:

    This is really true machan. It is very sad to see. අනාගතේ අපේ රටට හොද කලක් යයි වගේ..! :no::no:

    :yes::yes::dull:

    ආඩම්බර තාත්තගෙ චින්තනයෙ තියෙන්නෙ අධ්‍යාපනය විකුණන් කනවා කියලද ? මිනිස්සුන්ගෙන් චන්ද හිගාකෑවෙ එහෙම කියල ද ? නොදකින් එතකොට දුප්පත් ළමයි ඉගෙන නොගත්තට කමක් නැද්ද ? උන් හැමදාම අනුන්ට කත් ඇද ඇද ඉන්න ඕනිද ? උඹලගෙ අම්මා තාත්තා ඉගෙනකත්තෙ කෝඨි ගනන් දීලා ප්‍රයිවට් කැම්පස් ඉන්ටර්නැශනල් ස්කූල් වලින්ද ? උබ කතා කරන්නෙ කටෙන්ද ? අනිත් පැත්තෙන්ද ? :no::no::no::no::no::no::no::no::no::no::no:

    11.gif
    11.gif
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ 6% දෙන්නකෝ කිව්වට ආන්ඩුව දීලා දායිද ? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    දැන් මෙතන නිර්මාල් රංජිත් දේවසිරි කියන්නේ එකෙන් නැත්නම් දේශීය නිශ්පාදිතයෙන් (GDP) 6% වෙන්කරන්න කියලානේ
    කියන්නේ රටේ සියලුම භාන්ඩ හා සේවා වල වසරක වටිනාකම. නැතුව ආණ්ඩුවෙන් අධ්ය්‍යාපනයට වියදම් කරන මුදල නෙවෙයි. ලෝකයේ ඕනෑම රටක අධ්‍යාපනයට වියදම් කරන මුදල බලන්නේ ද.දේ.නි වලින්. එහෙම නැතුව ආණ්ඩුවේ අයවැයෙන් යොදන මුදලින් නෙවෙයි.

    ලංකාවේ සමාජවාදී ආණ්ඩුවක්වත් පැසිස්ට්වාදී ආණ්ඩුවක්වත් නෙවෙයි තියෙන්නේ අන්ත දක්ශිනාංශික ධනවාදී ආණ්ඩුවක් හා ආර්ථික ක්‍රමයක්. ඒක නිසා දළ දේශීය නිශපාදිතයට 6% දායක කරගන්නවානම් ඒක ආණ්ඩුවට විතරක් අයිති දෙයක් නෙවෙයි. අධ්‍යාපනයට යොදන රාජ්‍ය හා පෞද්ගලික ඕනෑම සේවාවක් හා භාන්ඩයක් මේ 6% ට තමයි වැටෙන්නේ. ආණ්ඩුවම වියදම් කරන්න ඕන නෑ නිර්මාල් කියන විදිහට.

    6% වෙන රටවලත් මනින්නේ ආණ්ඩුවේ වියදමෙන් නෙවෙයි. හැබැයි අයවැයෙන් 6% ඉල්ලනවා නම් සාධාරණයි. මේ ඉල්ලන්නේ ද.දේ.නි වලින්.මේක විහිලුවක් නේද ?

    උදාහරණයකට ලංකාවේ ද.දේ.නි 59095 million $ යි. ඒකෙන් 6% ක් 3545.7 million $ යි. හැබැයි ලංකාවේ ආණ්ඩුවේ පොකැට් එක නැත්තන් අයවැය 11,000 million $ යි. එතකොට ලංකාවේ ආණ්ඩුව 32% කට වඩා අයවැයෙන් වෙන් කරන්න ඕන අධ්‍යාපනයට. රටක 1/3 ක සමාන ප්‍රමාණයක් ආණ්ඩුවේ මුදල් වියදම් කිරීම අමු පිස්සුවක්.

    මේකෙන් කියැවෙන්නේ අධ්‍යාපනයේ 6% ක වැයකිරීම සියලු අංශ වලින් සිදුවෙන්න ඕන කියන එක, නිර්මාල් රංජිත් හරිනම් කරන්න ඕන ආයෝජයකයින් රාජ්‍ය හා පෞද්ගලීක විශ්වවිද්‍යාල වලට ඇදලා ගන්න ක්‍රමවේදයක් සකසා ගන්න එක. රාජ්ය විශ්ව විද්‍යාල වලත් මුදල් ගෙවන පාඨමාලා හදලා ඒකෙන් එන මුදල් ලමයින්ගේ සුභසාදනයට යොමු කරන එක. එහෙම නැතුව 6% පටලවාගෙන දඟලන එක නෙවෙයි

    අනිත් ඉල්ලීම් සාධාරණයි හැබැයි ඒ දේශපාලන ඇඟිලි ගැසීම් එපා කියලා වැඩ වරන එක නෙවෙයි බුද්ධිමත් කාරණේ. අනිත් ඉල්ලිම් වලටත් වඩා මේ මුන් කෑගහන්නේ 6% ට නේ.

    ආණ්ඩුව දැනටමත් වැඩේ වණ කරගෙන ඉන්නේ. ආණ්ඩුවේ වැරැදි ගොඩාක් තියෙනවා අධ්‍යාපනය සම්බන්ධයෙන්. හැබැයි ඔය දේවසිරියා ප්‍රමුඛ නඩය එන්නේ අධ්‍යාපනය ආරක්ෂා කරන්න නම් නෙවෙයි. මුන් ස්ට්‍රයික් කරයි. ළමයි ගෙදර ඉඳියි. අලුතින් බැච් එකක්වත් ඇතුලට ගන්නේ නැතුව ඉඳියි. සල්ලි කාරයෝ පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙනගනී. දැන් එතකොට කවුද දුක් විඳින්නේ. සල්ලිකාරයාගේ පුතාද නැත්තන් දුප්පත් මිනිහාගේ පුතාද ? මුන් කරන වැඩේ හින්දා නිදහස් අද්‍යාපනේ ආරක්ශා වෙනවාද නැතිවෙනවාද ?

    දේවසිරි, කුමාර් ගුනරත්නම්, සෝමවංශ වගේ විප්ලවකාරි පිස්සෝ සෙට් එකේ ළමයි එකෙක්වත් ලංකාවේ විශ්ව විද්‍යාලවලට යන්නේ නෑ. උන් සල්ලි දීලා "නිදහසේ" ඉගෙනගන්නවා. :P
    :P
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දේවසිරි, කුමාර් ගුනරත්නම්, සෝමවංශ වගේ විප්ලවකාරි පිස්සෝ සෙට් එකේ ළමයි එකෙක්වත් ලංකාවේ විශ්ව විද්‍යාලවලට යන්නේ නෑ. උන් සල්ලි දීලා "නිදහසේ" ඉගෙනගන්නවා. :P
    :P

    ape gon wahanselata theren ne naththe oya tika thamai!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no::no::no::no::no::no::no:

    ane manda math kata wahagena innawa.. ara tom riddle kiwwa wage kalinma katai p**ai wahan hitiyanan hari.. :dull: man kiyana eka ubalata terenne na,ekko mata terenna kiyanna terenne na
    නෑ උඹට තේරෙනවා ඒත් ඒක පිලිගන්න එක මදිකමක්

    ආඩම්බර තාත්තගෙ චින්තනයෙ තියෙන්නෙ අධ්‍යාපනය විකුණන් කනවා කියලද ? මිනිස්සුන්ගෙන් චන්ද හිගාකෑවෙ එහෙම කියල ද ? නොදකින් එතකොට දුප්පත් ළමයි ඉගෙන නොගත්තට කමක් නැද්ද ? උන් හැමදාම අනුන්ට කත් ඇද ඇද ඉන්න ඕනිද ? උඹලගෙ අම්මා තාත්තා ඉගෙනකත්තෙ කෝඨි ගනන් දීලා ප්‍රයිවට් කැම්පස් ඉන්ටර්නැශනල් ස්කූල් වලින්ද ? උබ කතා කරන්නෙ කටෙන්ද ? අනිත් පැත්තෙන්ද ? :no::no::no::no::no::no::no::no::no::no::no:
    අපේ උන්ට හැම දෙයක්ම නිකන් දෙනව කිව්වොත් කවුද චන්දෙ නොදෙන්නෙ, අද්‍යාපන පෞද්ගලීකරන කරලා දුප්පත් අයට ශිෂ්‍යත්ව දෙන එක තමයි හොඳම දේ :rolleyes:

    ලංකාවේ කැම්පස් ලෝකේ හොඳම කැම්පස් 250 නෙමෙයි 2500 වත් නැති උනත් අපේ දුප්පත් අම්මලාගේ දුප්පත් ළමයින්ට තියන එකම පිළිසරණ මේක. එකත් නැති කරන එක නම් හෙණ ගහන අපරාධයක්. ප්‍රයිවට් කැම්පස්, බාහිර උපාධි, පිට රට උපාධි හොඳයි, ඇති හැකි අයට. එයාල නම්බර් වන් රේටින්ස් තියන කැම්පස් වල ඉගෙන ගත්තාවේ. එත් අපේ දුප්පත් දරුවන්ටත් යන කලක් තියෙන්න ඕන. මේ යන රටාව අනුව ඉස්සරහට ලංකාවට දෙවියන්ගේම පිහිටයි. :frown:
    කලින් එකාට කියපු ටිකමයි උඹටත් කියන්න තියෙන්නෙ. මිනිස්සු දුප්පත් වුනා කියලා හැමදාම දුප්පත් විදියට ඉන්න ඕනෙ නෑනෙ
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    දැං එතකොට ඕනෙවෙලා තියෙන්නෙ නැගිටපිය කියනකොට නැගිටින්නයි ඉදගනිං කියනකොට ඉදගන්නයි දුවපිය කියනකොට දුවන්නයි විතරක් පුළුවං මෙලෝ දෙයක් හිතල කරන්න බැරි පාර හදල දෙනව, ලයිට් වතුර දෙනව, රස්සාවක් දෙනව කිවුවහම ඒ පැත්තට ඡන්දෙ දාන්න පුළුවං ඔය එකක්වත් නොකර ඊළග පාරත් ආයෙත් රැවටිලා ඒකටම ඡන්දෙ දෙන නිවට නියාළු බියගුළු ජාතියක් හදන්නද?

    උඹ ඔය කියන කාරනා දෙක හින්දම තමයි අද මේ ප්‍රශ්නෙ කතාකරන්න ඉදිරිපත්වෙලා තියෙන්නෙ. අපි කරන්න ඕනෙ ලෝකෙ වෙන රටවල් කරන දේ නෙමෙයි. අපේ රටට ගැලපෙන හරි දේ.
    100% aththa machan:yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    නෑ උඹට තේරෙනවා ඒත් ඒක පිලිගන්න එක මදිකමක්

    eka terilath nane... :rofl::rofl::rofl: mage awlak tamai tyenne... man kiwwe "man kiyana de ubalata terenna kiyanna mata terenne natuwa ati" kiyala.. :P
    eka terilat nane itin :dull::dull:

    අපේ උන්ට හැම දෙයක්ම නිකන් දෙනව කිව්වොත් කවුද චන්දෙ නොදෙන්නෙ, අද්‍යාපන පෞද්ගලීකරන කරලා දුප්පත් අයට ශිෂ්‍යත්ව දෙන එක තමයි හොඳම දේ :rolleyes:

    ehenan itin raten 80% kata witara shishyatwa denna wei.. :rofl: paudgalika karot hambawei ehema balan idapan :P:oo:

    MP lata ratath kanna deela thawa padith denawa....:P

    :yes::yes::yes::yes::angry::angry::angry::angry: unge ammalata ....... :angry::angry::baffled::baffled::oo::oo:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    අහස අල්ලලා පෙන්නන්න කියන්නේ නැනේ...
    ඔය ඉල්ලන ඒවා දීල දාන්නා තියෙන්නේ,
    මොනාද කොරන්නේ කියල කියල බලන්න....
    හොදක් වෙනවනම් බය වෙන්න දෙයක් නැනේ...
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    අහස අල්ලලා පෙන්නන්න කියන්නේ නැනේ...
    ඔය ඉල්ලන ඒවා දීල දාන්නා තියෙන්නේ,
    මොනාද කොරන්නේ කියල කියල බලන්න....
    හොදක් වෙනවනම් බය වෙන්න දෙයක් නැනේ...

    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eka terilath nane... :rofl::rofl::rofl: mage awlak tamai tyenne... man kiwwe "man kiyana de ubalata terenna kiyanna mata terenne natuwa ati" kiyala.. :P
    eka terilat nane itin :dull::dull:

    ehenan itin raten 80% kata witara shishyatwa denna wei.. :rofl: paudgalika karot hambawei ehema balan idapan :P:oo:

    මට තේරෙන්නෙ නෑ.. කොහොමවුනත් ටියුශන් කලාස් එකෙත් ෆ්‍රී කාඩ් දෙනවනෙ බන්... ප්‍රයිවට් කැම්පසුත් එහෙම කරනව. අපේ උනුත් ශිෂ්‍යත්ව හම්බුවෙලා ඔය යන්නෙ. ඒ නැතත් එහෙම කරන්න කියල නීතියක් ගෙනාවනම් ඉවරනේ බන්.:rolleyes:

    අනික 80 දුප්පත් වුනාට බයික් කාර් ත්‍රීවීල් ෆෝන් නම් අඩුවක් නෑ නේ..
    :P
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    Divaina - විද්වත් හමුව

    Taken from : http://www.divaina.com/2012/09/09/politics03.html

    විද්වත් හමුව

    ආණ්‌ඩුවට පරණ සෙල්ලම කරන්න
    මේ පාර ඉඩ දෙන්නේ නෑ
    - ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා මේ වන විට මෙවර උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ද අර්බුදයක්‌ බවට පත්වන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ මෙවර උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉවත්ව සිටින හෙයිනි.

    දැන් සරසවි සහ උසස්‌ පෙළ සිසු සිසුවියන්ගේ අනාගත ඉරණම විසඳන ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබෙන සරසවියේ මේ අර්බුදය මෙලෙස දිග් ගැසෙන්නේ ඇයි? විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඒ පිළිබඳ කියන්නේ මෙබඳු කතාවකි.

    කැබිනට්‌ මණ්‌ඩල යෝජනාවලට අකමැති වුණේ ඇයි?

    අකැමැතිවීමක්‌ම නෙමෙයි වුණේ. අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියෑලෙන්නෙ යම් නිශ්චිත ඉල්ලීම් මාලාවක්‌ පදනම් කරගෙනයි. නිශ්චිත ඉල්ලීම් මාලාවක්‌ ඉදිරිපත් කරල කරන වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ නතර කරන්න නම් නිශ්චිත පිළිතුරු මාලාවකුත් අවශ්‍යයි. අපේ ඉල්ලීම් මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ යම් යම් දේවල් පිළිබඳ පැහැදිලි කිරීම් කරගන්න නෙමෙයි. පැහැදිලි කිරීම්වලට එහා ගිය ක්‍රියාකාරකම් එයට අවශ්‍යයි.

    අනෙක අපි වෙනුවෙන් ඔය ඉදිරිපත් කරල තියෙන්නෙ කැබිනට්‌ පත්‍රිකාවකුත් නෙමෙයි. කැබිනට්‌ සටහනක්‌ වගේ එකක්‌. කැබිනට්‌ සටහනෙයි පත්‍රිකාවෙයි වෙනස මොකක්‌ද ඇහුවම නං වෙනසක්‌ නෑ කිව්ව. නැත්තෙ නෑ තියෙනව. කැබිනට්‌ පත්‍රිකාවක තියෙනව මේ මේ දේවල් කළ යුතුයි, ඒ සඳහා මේ තරම් ප්‍රතිපාදන අවශ්‍යයි ආදී වශයෙන් යමක්‌ කිරීම සඳහා වැඩපිළිවෙළක්‌. එවැනි නිශ්චිත වැඩපිළිවෙළක්‌ මේ කැබිනට්‌ සටහනේ නෑ.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශේෂිත පුද්ගලයන් ලෙස සැලකිය යුතු බව මේ කැබිනට්‌ පත්‍රිකාවෙන් නිර්දේශ කරල තියෙනව.

    එහෙම එකක්‌ කියල තියෙන්නෙ අපි අමුතු කට්‌ටියක්‌ කියල හිතල නෙමෙයි. අපේ වැටුප් ප්‍රශ්නෙ විසඳන්න හදන හැම වෙලාවෙම මතුවෙන ප්‍රශ්නයක්‌ තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නෙ කොහෙද කියන එක. ඒ කියන්නෙ අපි රජයේ සේවකයොත් නෙමෙයි එහෙම නොවෙන අයත් නෙමෙයි වගේ එකක්‌. අපි විශේෂිත පුද්ගලයො විදිහට හැඳින්වූයේ ඔය හින්ද. ඒකටත් කමිටුවක්‌ පත් කරනව කියල යෝජනා වුණා. නමුත් ඔය කමිටුව කවදද පත් කරන්නෙ, කොහොමද පත් කරන්නෙ, ඒකෙන් විසඳන ප්‍රශ්න මොනවද, ඒ ගැන මුකුත් තොරතුරක්‌ නෑ. අපේ අනිත් ඉල්ලීම් සමගම අපේ වැටුප් ප්‍රශ්නයත් විසඳන්න ඕන කියල අපි කියන දේ එතන නෑ.

    කමිටුවක්‌ පත් කරල විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂ පුද්ගලයො කරල දැන් ප්‍රශ්නෙ විසඳුව කියල ආණ්‌ඩුව කියනව. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයත් එහෙම කියල තිබුණ?

    මේ ප්‍රශ්නෙ ගැන නොදන්න මිනිස්‌සු නං ඔය කතා අහයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙච්චර පඩි දෙනව. ඒ අයට ප්‍රශ්නයක්‌ නෑ කියල පහුගිය කාලෙ කිව්වනෙ.

    අපිත් එක්‌ක සාකච්ඡා කරපු පිරිස අතරෙ එස්‌. බී. දිසානායක ඇමැතිවරයා වත් කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිවරයාවත් හිටියෙ නෑ. නමුත් බැසිල් රාජපක්‍ෂ මහත්තය දන්නව අපි කියපු දේවල් සහ අපේ එකඟතාවන් මොනවද කියල. ඔය කැබිනට්‌ පත්‍රිකාව කියන ලියවිල්ල උඩ අපට වැඩ වර්ජනය නතර කරන්න බැරි බව ඒ මහත්තය දන්නව.

    අපේ විසඳුම් ක්‍රියාත්මක කරන්න බැරි නම් අපි ඉල්ලුව ඒ අයගෙ විසඳුම්. ඒක කියන්නෙත් නෑ.

    දැන් මේ කාරණේට දෙපැත්තටම චෝදනා තියෙනවා. ආණ්‌ඩුව ප්‍රශ්නෙ විසඳන්aනෙ නෑ කියනව වගේම µQටා එකත් මීට වඩා නම්‍යශීලී විය යුතු බවට සමහරු අදහස්‌ පළ කරනවා?

    දැන් අපි අපේ අවම ඉල්ලීම් දීලයි තියෙන්නෙ. ඕනෑම අරගලයකදී මුලින් ඉදිරිපත් කරන්නෙ සාධාරණයි කියල හිතන උපරිම ඉල්ලීම්නෙ. ගතවුණු සාකච්ඡාවලදී අපිත් අවබෝධ කරගෙන අපි හුඟක්‌ පස්‌සට ඇවිල්ල තියෙනව. නමුත් හැමදාම අපි නම්‍යශීලී වෙලා පස්‌සට ආවහම මේ අය කියන දෙයක්‌ තමයි හොඳයි, දැනට මේ ටික ගන්න ලබන පාර ප්‍රශ්න විසඳනව කියල පොරොන්දුවක්‌ දීල වැඩේ අමතක කරනව. පොඩි සීනි බෝලයක්‌ දීල දැනට මේක තියාගන්න පස්‌සෙ කේක්‌ ගෙඩියක්‌ දෙන්නම් කියල වැඩේ අමතක කරනව. ඊළඟ අයවැයෙන් වැඩේ විසඳනව කියල දැන් අයවැය කීයක්‌ ගෙවුණද? අද එස්‌.බී.ල, කෙහෙළියල මොනව කිව්වත් ඒ පරණ සෙල්ලම මේ පාර කරන්න බැරි බව අපිත් එක්‌ක සාකච්ඡා කරන ආණ්‌ඩුවේ අය දන්නව. අපේ ඉල්ලීම් අසාධාරණ නෑ කියල ඒ අය කියන්නෙ නැත්තෙ ඒකයි. නමුත් ඒ සාකච්ඡාවලදීත් තවම අපි සුහදව හම්බවෙනව. තේ එකක්‌ කාරිය බොනව. කතාබහ කරල වෙන්වෙලා යනව. ප්‍රශ්නෙ තාම එහෙමමයි.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සාධාරණයි කියලත් ආණ්‌ඩුවත් පිළිගන්නව නම් ආචාර්යවරුන් අවම ඉල්ලීම් දක්‌වා ආපස්‌සට ඇවිත් නම් ඇයි මේ ප්‍රශ්නෙ නොවිසදෙන්නෙ?

    විශ්වවිද්‍යාල ස්‌වාධීන ආයතන විය යුතුයි කියල අපේ ඉල්ලීමක්‌ තිබෙනව. ආණ්‌ඩුව ඒ ගැන මොන පොරොන්දු දුන්නත් උපකුලපතිවරුයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවයි අමාත්‍යාංශයයි කැමති නෑ විශ්වවිද්‍යාල ස්‌වාධීන ආයතන වෙනවට. කොළඹ විශ්වවිද්‍යාලෙ උපකුලපතිතුමියත් කැමති නෑ. විවෘත විශ්වවිද්‍යාලවලට අලුතෙන් පත්වුණු උපකුලපතිතුමාත් දැන් එතුමිය වගේ වැඩ කරන්න පටන් අරන්. එතුමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආචාර්යවරුන්ගෙ සංගමයේ හිටපු සභාපති. මගෙත් හොඳ මිත්‍රයෙක්‌. පසුගිය ඡන්දෙට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානෙන් මහනුවරින් ඡන්ද ඉල්ලපු එතුමාට ලැබුණ උපකුලපතිකම. එතුමා දැන් අලුත් නීතියක්‌ පනවල වෙනත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විවෘත විශ්වවිද්‍යාලෙ ගේට්‌ටුවෙන් ඇතුළුවීම තහනම් කියල. අර කැබිනට්‌ පත්‍රිකාවෙන් විශ්වවිද්‍යාලවල ස්‌වාධීනත්වය ගැන කිව්වට මේ අය ඒවට කැමති නෑ. විශ්වවිද්‍යාල ස්‌වාධීන ආයතන විය යුතුයි කියල කවුරුත් තැන තැන කිව්වට ඇත්ත තත්ත්වය මේ අය ඒක පිළිගන්නෙ නෑ. මේ වැඩ වර්ජනය අවසන් කරන්න නම් අපි ඊට ඉස්‌සෙල්ල ඉල්ලුව උපකුලපතිවරු, අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නියෝජිතයො සමග

    රැස්‌වීමක්‌. විශ්වවිද්‍යාලයේ ස්‌වාධීනත්වය කියන්නෙ මොකක්‌ද, එය ක්‍රියාත්මක කරන්නෙ කොහොමද, වෘත්තීය සමිතියකට තිබිය යුතු අයිතිවාසිකම් මොනවද ආදිය ගැන යම්කිසි එකඟතාවක්‌ ඇති කරගන්න අපට අවශ්‍යයි. උපකුලපතිවරු උද්ධච්ඡ වෙලා විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බෑ. හැම උපකුපතිවරයෙක්‌ම එහෙම නෑ. නමුත් හුඟ දෙනෙක්‌ගෙ තත්ත්වය ඒකයි. යුනියන් එකක අයිතිය ගැනවත් සමහරු දන්නෙ නෑ. අද තියෙන සමහර චක්‍රලේඛ විශ්වවිද්‍යාල පනතටත් විරුද්ධයි. විශ්වවිද්‍යාලයේ ස්‌වාධීනත්වය උල්ලංඝනය කරන මේ චක්‍රලේඛ අයින් කරන්න ඕන. ඔය කැබිනට්‌ පත්‍රිකාව වැදගත් වෙන්නෙ මෙන්න මේවා ගැන ක්‍රියාත්මක වෙන ආකාරය අනුවයි. මේ වැඩ නොකර අපි දැන් කැබ්නට්‌ පත්‍රිකාවක්‌ දැම්මා විසඳුමක්‌ දුන්නා කියල රටට කිව්වට ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. ඒ කතා හොඳයි ඒ අයගෙ ඡන්දදායකයන්ට.

    මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදි ඇදී යැමෙන් විශාල ප්‍රශ්නයකට මූණදෙන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයො. දැන් මේ ප්‍රශ්නය අද විශ්වවිද්‍යාලෙ ඉගෙනගන්න සහ විශ්වවිද්‍යාලයට එන්න බලාපොරොත්තු වන සිසු සිසුවියන්ගෙ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්‌ බවට පත්වෙලා?

    ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කළ හැකි හොඳම දේ ඉක්‌මණින් මේ ප්‍රශ්නෙ විසඳන එකනෙ. අපි අපේ අවම ඉල්ලීම්වලට ඇවිත් තියෙනව. ආගමික නායකයන් ඇතුළු තුන්වැනි පාර්ශ්වයකුත් මේ ප්‍රශ්නය ඉක්‌මණින් විසඳන්න කියල ඉල්ලීම් කරල තියෙනව. නමුත් මේ අය ප්‍රශ්නෙ විසඳන්නෙ නෑ. විශ්වවිද්‍යාල ළමයි අමාරුවෙ වැටෙන එක ඇත්ත. පඩි නැතිව අපිත් ඉන්නෙ අමාරුවෙන්. අපි හැමෝටම ඕන මේ ප්‍රශ්නෙ ඉක්‌මණින් විසඳගන්න. අපේ ප්‍රශ්නයට විසඳුමක්‌ දෙන එක ආණ්‌ඩුවේ පරාදයක්‌ කියල සමහරු හිතනවද දන්නෙ නෑ. දැන් මේක අභිමානයක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌ බවට පත්වෙලා වගෙයි පේන්නෙ. අපේ ඉල්ලීම් දෙන එක නිකම් මදිකමක්‌ වගේ. ආණ්‌ඩුවක ප්‍රධානීන් කටයුතු කරන්න ඕන තමුන්ගෙ ආත්මය වැඩි දියුණු කරගන්න නෙමෙයි. මහජන අවශ්‍යතා ඉටු කරන්නයි. විශ්වවිද්‍යාලවල අවශ්‍යතා සොයා බලල ඒ පිළිබඳ කටයුතු කරන්නයි උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමා ඉන්නෙ. මේ ප්‍රශ්නෙ එයා එයාගෙ ආත්මාභිමානය පිළිබඳ ප්‍රශ්නයක්‌ කරගත්තොත් ප්‍රශ්නෙ කවදාවත් විසඳෙන්නෙ නෑ. මගෙ ප්‍රශ්නෙ මේකයි. අපට දැන් අවශ්‍ය වෙන්නෙ මේ ප්‍රශ්නෙට ස්‌ථිරසාර විසඳුමක්‌ ඇති කරගෙන මේක ඉවරයක්‌ කරගන්න එකද? එහෙම නැත්නම් හැම අවුරුද්දකම මේ වගේ වැඩ වර්ජනවලට යන එකද? ගිය අවුරුද්දෙ මොකද වුණේ. අපි ස්‌ට්‍රයික්‌ කරනකොට කිව්වෙ අසාධාරණයි ෂයිලොක්‌ වගේ වෙන්න එපා මස්‌ රාත්තලම ඉල්ලන්න එපා කියලනෙ. අපි ඒක පිළිඅරන් ග්‍රෑම් සීයටත් අඩුවෙන් අරගෙන මේ අවුරුද්දෙ ප්‍රශ්නෙ විසඳයි කියල හිතාගෙන නිහඬ වුණානෙ. ප්‍රශ්නෙ විසඳුවෙ නෑනෙ. ඒ හින්දනෙ මේ අවුරුද්දෙත් ස්‌ට්‍රයික්‌ කරන්න වුණේ. අපිට හැම අවුරුද්දෙම ස්‌ට්‍රයික්‌ කරන්න බෑ කියල අපි ජනාධිපති ලේකම්තුමාටත් ඇමැතිතුමාටත් පැහැදිලිව කිව්ව. ස්‌ට්‍රයික්‌ කරන එක ඒගොල්ලන්ට වඩා අපට වධයක්‌. නැවත වැඩවර්ජනයකට නොයන්න අපිට ස්‌ථිර විසඳුමක්‌ ඕනෑ. ඒ හින්ද විසඳුම ලබන අවුරුද්දට තල්ලු කරන පරණ සෙල්ලම කරන්න අපි මේ පාර ආණ්‌ඩුවට ඉඩ දෙන්නේ නෑ.

    සාකච්ඡා කළේ
    පාලිත සේනානායක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක

    මට තේරෙන්නෙ නෑ.. කොහොමවුනත් ටියුශන් කලාස් එකෙත් ෆ්‍රී කාඩ් දෙනවනෙ බන්... ප්‍රයිවට් කැම්පසුත් එහෙම කරනව. අපේ උනුත් ශිෂ්‍යත්ව හම්බුවෙලා ඔය යන්නෙ. ඒ නැතත් එහෙම කරන්න කියල නීතියක් ගෙනාවනම් ඉවරනේ බන්.:rolleyes:

    අනික 80 දුප්පත් වුනාට බයික් කාර් ත්‍රීවීල් ෆෝන් නම් අඩුවක් නෑ නේ..
    :P

    korai korai balan idapan koranakan.. ubalage sb mama ITN eke tamai owa denne.. :rofl: :oo:

    uba hoyala balapan campus yana ungenut keeyen kee denekuta da car/wena wahana tyenne kiyala... anika gono 3wheeler ekak bike ekak ganna yanne laksha 1k 2k..ee ganata puluwanda oya kiyana uni ekakin hoda upadiyak ganna :angry::angry: campus ekakata wassakata hari awilla balapan bodim gastut gewaganna amaru keedenek innawada kiyala..balapan cantime 20 25 bath eka kana kee denek innawada kiyala.. (95%k ma ehemai) modayek unata modakama pennanna epa bn.. pare wahana godak penna tibunata uba eken hitanwanan lankawa artika athin dyunui kiyala, ane manda ubalata itin tawa monawa kiyannada..ubalage danuma/buddiya gana duka hitenawa.. oka tamai ubalaget uni shishyayanget wenasa..salli tyenawa unta buddiya na,buddiya tiyena unta salli na :rofl::rofl::rofl::dull:
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    igana ganna ewunta salli hoyanna ba kiyala piligaththa eka hodai ;)
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo

    අපේ උන්ට හැම දෙයක්ම නිකන් දෙනව කිව්වොත් කවුද චන්දෙ නොදෙන්නෙ, අද්‍යාපන පෞද්ගලීකරන කරලා දුප්පත් අයට ශිෂ්‍යත්ව දෙන එක තමයි හොඳම දේ :rolleyes:

    මේකගෙ ගොං කොමෙන්ට් දිහා බලන් ඉදල කට කහනව බං... ඈ යකෝ නියමෙට තියෙයි නේද එතකොට. හරියට රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් දුන්න වගේ.

    අන්තිමට ඔය ශිෂ්‍යත්ව ටිකත් අරගන්නෙ කවුද..? දේශපාළුවන්ගෙ පස්සෙන් යන සපත්තු ලෙවකන එවුන්ටම තමයි ඒකත් ලැබෙන්නෙ. දැං මහපොළටත් වෙලා තියෙන ටික පේනවනෙ. ඒ විතරක්ද? දැනට ක්‍රියාත්මක වෙන විදේශ ශිෂ්‍ය හුවමාරු ක්‍රමේට ලංකාවෙන් පිටරට ගිහින් තියෙන්නෙ කවුද කියලත් හොයල බලපන්.
     
    පෞද්ගලික ආයතන දේශපාලනීයකරනය වෙන්නෙ නෑ බන්:dull: