විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    සැබෑ නායකත්වය අපේ රටේ පහල වෙලා තියෙනව, ඕකුන් එක්ක කතාකරන්න නෙමෙයි ස්ට්‍රයික් කරන එවුන්ගෙ පඩි කැපුවනම් ඔය ප්‍රශ්න සේරම විසඳෙනවා:P

    moda buruwanta hariyana saba naayakathwaya thamai pahala wela thiyenne.. :yes::yes: dena wisadum/pa_ show/pampori kata iwarayak na.. ubalatama tamai hariyanne.. :dull::dull::dull:

    මේකට නම් මාත් කැමතියි මේකේ විතරක් නෙමෙයි හැම ෆිල්ඩ් එකේම වර්ජනය කරන අයගේ පඩි කපන එක හොද වැඩක්

    හැබැයි ලෙක්චර්ස්ලාගේ පඩි කැපුවා කියලා එයාලට ප්‍රශ්නයක් නැහැනේ එයාලා ප්‍රයිවට් ටියුෂන් කරලා බර ගාණක් මේ කාලයේදිත් හොයනවානේ:P

    lectures lawa ee wage dekata pathkaranne kawda?? oya maha buruwa saha uge anduwa.. :angry: uu pampori kata kiyannat enawa pa...ya.. :angry::angry: pampori gahuwata tharjana dala lectures tika raten yana tanata wada keruwama lectures lata nemei padu,igenaganna lamayin ta... eekawat terenne nati bath kana buruwo tikak me rate inne.. :dull::dull::dull: oya moda mu...sala nayakayo wenuwen rate jatika danaya kochchara nasti karanawada.. ai ewa adukaranne natte?? ehema nasti karanna salli tyenawanam ai lectures lage padi wadi karanna salli natte?????
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මට shenat මේ page එකේ ද�ල තියන comments ටික පේන්නෙ නෑ.

    mokakda awlak enawa ban danne na,kalin ehema une na.. sinhalen dana ewa matat pennanne na..edit kara 2 parak harigiye na.. :frown: e nisa apahu singlish walinma damma

    quote karama witarai awla enne.. anith ewa hodata pennanawa
     
    Last edited:

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ඇයි කුඹුරු කරනවා කියන එක නරක රස්සාවක්ද ප*

    මිනිස්සු ඒකටත් ඉන්න ඕන
    මීමෝ කුඹුරු කරන එක නරක රස්සාවක් නම් තොපෙත් මගේත් පරම්පරාවම නරක මිනිස්සු

    ඒත් ගොවියගේ, පාර අතුගාන කම්කරුවෙක්ගෙ පුතෙක්ට උනත් දක්ශ නම් ඉන්ජිනේරුවෙක් දොස්තර කෙනෙක් ලෝයර් කෙනෙක්ට වෙන්න අවස්ථාවක් තියෙන්න ඕනේ

    මේ යන ක්‍රමේ හැටියට එහෙම පුළුවන්ද ? උන් හැමදාම කුඹුරු කොට කොට ඉදී උන් හැමදාම පාර අතුගගා ඉදී. ආණ්ඩුවෙ කැම්පස් වැහිලා සල්ලි තියෙන එකා ප්‍රයිවට් ඒවට ගිහිල්ලා ගොඩ යයි. කෝ උන්ට ඕවට යන්න සල්ලි ?

    මෙහෙම කියලත් උඹට තේරෙන්නෙ නැත්තම් කරන්න දෙයක් නෑ. බුලත් කොලේට කඩේ යන ගොයියෙක් නේ පුදුමෙකුත් නෑ හුහ් හුහ් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    eye owa sadarana na kiyala kohenda alla gaththa "mahacharya waru" kiyaganna set ekak awith oya ekin ekin monawa hari kiyala bidala damma.. :( ithin oya set ekamane ban anduwata upades denneth, apita aith kawada campus yanna weida kiyala deiyo tama danne
     
    :yes::yes::yes::yes::dull::dull:
     
    nuwan2012

    Member
    Sep 11, 2012
    2
    1
    0
    wadak na ban munta kiyala . rate adyapanaya mechchara winasha karalath thama mun lajja nathuwa anduwe kunu apullanawa ne. munta mewa kiyanawata wadiya hodai kata galaka athullagannawa :dull:

    Umbala api kochchara kegehuwath wedak na ban rate jana mathaya thienne thamath anduwata pakshawa (ex:- recent elections) thama A/L paper making patan aran na,giya sere A/L pass ewun campus ekata ganna hari weda piliwalak na :angry: salli thiena ewun nam rata gihilla hari, lankawe private igenagena hari wede goda da gani
     
    • Like
    Reactions: Wambatu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    eye owa sadarana na kiyala kohenda alla gaththa "mahacharya waru" kiyaganna set ekak awith oya ekin ekin monawa hari kiyala bidala damma.. :( ithin oya set ekamane ban anduwata upades denneth, apita aith kawada campus yanna weida kiyala deiyo tama danne

    ehemada.. koheth inawane bn kaalakanni tiakak.. samahara unwa anduwen upadeshakayo kiyala path karagena wenama padi/wahana ehema deela tiyan innawane.. anna ee ba**lo(ba*lonta apahasayak mehema kiyana ekat) wenna ati oya...

    wadak na ban munta kiyala . rate adyapanaya mechchara winasha karalath thama mun lajja nathuwa anduwe kunu apullanawa ne. munta mewa kiyanawata wadiya hodai kata galaka athullagannawa :dull:

    :yes::yes::yes: bath kana harak... :dull::dull::dull: antimata kelawenne untamai kiyala ee harak danne na.. mehemat modayo innawane.. :dull::dull: bath packet ekata/rs 500 ta chande dena ewun.. eka atakata ewunwa kawadahari natiwela yana ekamai hoda.. :oo::oo:

    Umbala api kochchara kegehuwath wedak na ban rate jana mathaya thienne thamath anduwata pakshawa (ex:- recent elections) thama A/L paper making patan aran na,giya sere A/L pass ewun campus ekata ganna hari weda piliwalak na :angry: salli thiena ewun nam rata gihilla hari, lankawe private igenagena hari wede goda da gani

    :dull::dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මීමෝ කුඹුරු කරන එක නරක රස්සාවක් නම් තොපෙත් මගේත් පරම්පරාවම නරක මිනිස්සු

    ඒත් ගොවියගේ, පාර අතුගාන කම්කරුවෙක්ගෙ පුතෙක්ට උනත් දක්ශ නම් ඉන්ජිනේරුවෙක් දොස්තර කෙනෙක් ලෝයර් කෙනෙක්ට වෙන්න අවස්ථාවක් තියෙන්න ඕනේ

    මේ යන ක්‍රමේ හැටියට එහෙම පුළුවන්ද ? උන් හැමදාම කුඹුරු කොට කොට ඉදී උන් හැමදාම පාර අතුගගා ඉදී. ආණ්ඩුවෙ කැම්පස් වැහිලා සල්ලි තියෙන එකා ප්‍රයිවට් ඒවට ගිහිල්ලා ගොඩ යයි. කෝ උන්ට ඕවට යන්න සල්ලි ?

    මෙහෙම කියලත් උඹට තේරෙන්නෙ නැත්තම් කරන්න දෙයක් නෑ. බුලත් කොලේට කඩේ යන ගොයියෙක් නේ පුදුමෙකුත් නෑ හුහ් හුහ් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මොකද බැරි
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    Original URL : http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=61166

    Salaries of University academics and those of other state sectors
    September 9, 2012, 12:00 pm

    """Much has been written about the struggle of the University teachers for policy changes in the education sector and for an increase in their salaries. This letter is not to add to what has already been said but to point out certain false notions perpetrated by the authorities, particularly on the demand for a 20% increase of their basic salaries. Those on the government side argue that such action would result in others in similar categories agitating for the same kind of increase. My basic premise is that the University teachers get only their salaries and no other perks such as housing, official vehicles, telephone allowances and many other perks compared to equivalent senior executive grade officers. Also, the University lecturers have now been made to pay income tax, a practice abolished by an earlier UNP government. Many government institutions such as the banks, electricity board, water board etc. pay the income tax of their employees, a benefit not extended to academics.

    Prof. J.N.O.Fernando made the valid point (Island September 5) that it is not fair to compare our salaries with those of judges and other administrators like secretaries of ministries because of the other monetary benefits such as official cars, housing and telephones for private use which these officers get. Not only that, they are entitled to take their official cars home upon retirement after paying a pittance to the Government stores. On the salary issue, why cannot these people who oppose increasing salaries of academics look at the salaries of the Central bank employees who are paid nearly twice what an academic gets. A senior lecturer equivalent in the central bank gets about Rs. 150,000 a month while the one in the University gets only around Rs. 60,000. In the old days, those recruited to the central bank were placed at a lower scale than the University academics so as to attract the best quality graduates as academics. Central bank employees also get both provident fund and pension benefits upon retirement while the University academics get only the provident fund. Central bank is perhaps the only Government Institution which pays the full cost of training abroad to get their postgraduate degrees, a facility which the University academics had in the 1970’s. In a recent advertisement for management trainees at the Central Bank, the salary during training was given as Rs. 50,000 a month while it will be not less thanRs. 90,000 just after one year of training. People who try to compare salaries should think about these glaring discrepancies to understand the plight of the University academics. Also, those who lament about deteriorating standards of Universities should take cognizance of these facts.

    Leave aside the Central bank, salaries of other state Institutions give ample proof that money is not a limitation in paying their employees. Even a clerk or a meter reader at the Electricity Board with just GCE(A.L) qualifications gets around Rs. 60,000 a month compared to around Rs. 30,000, which a starting lecturer in the University gets. This is the crux of the problem and no wonder that the exodus of highly qualified graduates find University service so unattractive. It is time that our policy makers understand these realities and settle the present strike action of University teachers without further delay. This has already affected the future of thousands of undergraduates and will also affect thousands of students who sat the GCE(A.L.) Examination. Politicians are not affected by the current strike since most of their children study abroad and it is the sons and daughters of the common man who voted such politicians into power who are affected. """

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මට ඇහුන ලඟදි එස් බී ගොය්යා ටී වී එකේ කියනවා දල දේශීය නිෂ්පාදනයෙන් ආණ්ඩුවට තියෙන්නෙත් 14% ක් ලු ...එකෙනුත් 6%ක් ඉල්ලන ඒක අසාධාරණයි කියල ..කතාව ඇත්තනම් ඌ කියන එකත් හරි ඉතින් ..මෙහෙමනේ ලංකාවේ අධ්‍යාපනේට වෙන්කරන ගාන 1% ක් කියන්නේ පළාත් සභා වලින් එහෙම වෙන් කරන ගාන නැතුවනේ ..ලංකාවේ පළාත් සභා වලින් පාලනය වෙන ඉස්කෝල කීයක් තියෙනවද...

    තත්වය මේකයි ......ගොඩක් ඉල්ලීම් සාධාරණයි තමයි..ඒත් මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ රට ජාතිය ගැන හිතල කරන අවංක ඉල්ලීමකට වඩා JVP එකේ කුමන්ත්‍රණයක් කියල ..මොකද දැන් JVP එකේ බලය ඉතුරු වෙලා තියන්නේ විශ්ව විද්යාල වල විතරයි ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ucakila;13439596[SIZE="4" said:
    ]මට ඇහුන ලඟදි එස් බී ගොය්යා ටී වී එකේ කියනවා දල දේශීය නිෂ්පාදනයෙන් ආණ්ඩුවට තියෙන්නෙත් 14% ක් ලු ...එකෙනුත් 6%ක් ඉල්ලන ඒක අසාධාරණයි කියල ..කතාව ඇත්තනම් ඌ කියන එකත් හරි ඉතින් ..මෙහෙමනේ ලංකාවේ අධ්‍යාපනේට වෙන්කරන ගාන 1% ක් කියන්නේ පළාත් සභා වලින් එහෙම වෙන් කරන ගාන නැතුවනේ ..ලංකාවේ පළාත් සභා වලින් පාලනය වෙන ඉස්කෝල කීයක් තියෙනවද...

    තත්වය මේකයි ......ගොඩක් ඉල්ලීම් සාධාරණයි තමයි..ඒත් මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ රට ජාතිය ගැන හිතල කරන අවංක ඉල්ලීමකට වඩා JVP එකේ කුමන්ත්‍රණයක් කියල ..මොකද දැන් JVP එකේ බලය ඉතුරු වෙලා තියන්නේ විශ්ව විද්යාල වල විතරයි ....[/SIZE]

    athi yanthan theruna... oka passe inne JVP eka neme NGO ekak un thama JVP UNP FUTA okkoma meheyawanne!
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    athi yanthan theruna... oka passe inne JVP eka neme NGO ekak un thama JVP UNP FUTA okkoma meheyawanne!

    අනේ බං පුළුවන්නං ඕකෙ නම හොයල දාපන්කො. අපිටත් ඔය මොකක් හරි මගඩියක් ඉස්සරහට දාගෙන සල්ලි කීයක්හරි හොයාගන්න පුළුවන්ද බලන්න.:rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ බං පුළුවන්නං ඕකෙ නම හොයල දාපන්කො. අපිටත් ඔය මොකක් හරි මගඩියක් ඉස්සරහට දාගෙන සල්ලි කීයක්හරි හොයාගන්න පුළුවන්ද බලන්න.:rofl::rofl:
    ප්‍රයිවට් උගන්නලා හම්බකරන සල්ලි මදිද?