විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ekama course ekane bn...kamathi campus piliwela danna tamai achchara kotu dila tiyenne..physical wala code number eka dala issarahin kamati campus piliwelata dagena yanna..pothe tiyenne ehemaneda

    machan ube wade kohomada? :nerd:
    Moratuwa IT ekai UCSC deken..
    uba mokadda karanna hadanne?
     
    moratuwa danna hitan inne.mata hithenawa ucsc ekata wada hndai kiyala course content eka. :dull:

    Roxter සහොදරයා පෞද්ගලිකව මම හිතන විදියට උබ ගත්ත තීරණය හරි........ :yes::yes:
    මම මෙක කියන්නෙ මගෙ යාලුවෙක්(z.sco=1.64) මෙගැන හොයල මිනිහත් ආවෙ ඔය තීරණයටමයි.........
    උබ ජොබ් ෆීල්ඩ් එකෙදි ඔය 2න් වඩා හොද මොකක්ද කියල හොයල බැලුවද?​
     
    machan moratuwa IT ekata test ekak tiye kiyala pothe nane bn..issara nm tibunalu..matath oka dan prashanayak:nerd:

    ගිය අවුරුද්දෙයි ...ඊට උඩින් අවුරුද්දෙයි...දෙකෙම තිබුනෙ නැහැ..මෙ අවුරුද්දෙත් නැති වෙවි....
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ජේමිස්බන්ඩා007;16611394 said:
    Roxter සහොදරයා පෞද්ගලිකව මම හිතන විදියට උබ ගත්ත තීරණය හරි........ :yes::yes:
    මම මෙක කියන්නෙ මගෙ යාලුවෙක්(z.sco=1.64) මෙගැන හොයල මිනිහත් ආවෙ ඔය තීරණයටමයි.........
    උබ ජොබ් ෆීල්ඩ් එකෙදි ඔය 2න් වඩා හොද මොකක්ද කියල හොයල බැලුවද?​

    jobs nam awulak wenne ne kiyanawa:D moratuwen out wechcha kenek job natuwa hitiyot pudumai:rolleyes:...
    anika machan interview boards wala moratuwa engiyo ehema innawalu gdak welawata.ethakota campus eka moratu hindath podak balai ne hndata.:P
    campus ekata world recognition ekat tiyene.:)jobs gana nm baya wenna deyak ne kiyalai man hitanne...wade hariyata goda dana eka tamai karanna tiyenne:D
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ජේමිස්බන්ඩා007;16611456 said:

    ගිය අවුරුද්දෙයි ...ඊට උඩින් අවුරුද්දෙයි...දෙකෙම තිබුනෙ නැහැ..මෙ අවුරුද්දෙත් නැති වෙවි....

    ela ela...pothe tibuneth ne tiyenawa kiyala:)
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    mama CCNA karanawa cisco networking academy eke.eka tiyenne IHRA(Institute of human resource advancement, university of colombo) eke. dan oka campus ekata sambanda nisa campus apply karanakota pothe 6.1 (ආ) anuwa prashnayak weida?
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    mama CCNA karanawa cisco networking academy eke.eka tiyenne IHRA(Institute of human resource advancement, university of colombo) eke. dan oka campus ekata sambanda nisa campus apply karanakota pothe 6.1 (ආ) anuwa prashnayak weida?
    certificate ekak ne bn awulak wena ekak ne. mage yaluwek 1st shy engineering select una. uoo eeta kalin Ruhune Java programming ekak kara bt ehema awulak une ne :)
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    එළකිරි කොල්ලෙක්;16614707 said:
    certificate ekak ne bn awulak wena ekak ne. mage yaluwek 1st shy engineering select una. uoo eeta kalin Ruhune Java programming ekak kara bt ehema awulak une ne :)

    application eke 11 kotase ..ehema ayathanayaka register wela ne kiyala dala yawuwama harida ethakota :confused:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ජේමිස්බන්ඩා007;16607631 said:

    පදිංචියට 20 දැම්මම හරි............

    මචං උබ PRIVATE CANDIDATE නෙමෙනම් ඇප්ලිකෙශන් එක විතරක් යැවුවම හරි.....

    එත් හොදට බලපන් 76 පිටුව
    11.gif
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    එළකිරි කොල්ලෙක්;16615158 said:
    danna one ne bn :) bt ona nam thawa hoyala balapan. kokatath hondai eka :)

    internal reg. welanm awulak.heta giyama ahanna oni. meka external wenna oni.heta giyama ahanawa.
     
    එළකිරි කොල්ලෙක්;16610088 said:
    මචන්zලා මගේ 2nd එකේ result sheet එක නැති වෙලා. z එකත් මතක නෑ බං:no:. මොක ද කරන්නෙ??:( ugc එකෙන් ඇහුවොත් කියාවි ද ?? :nerd:නෙට් එකෙන් බලාගන්න විදියක් නැද්ද??:oo: අර ගියපාර ලීඩර්ෂිප් චෙක් කරන්න ෆෝන් එකෙන් මැසේජ් එකක් යවන්න විදියක් තිබුන නේ? :shocked:කාටහරි මතක ද ඒක? :oo:ඒකෙන් z එක හොයාගන්න පුලුවන් මම හිතන්නෙ. :yes: සයිට් එකකුත් තිබුන නේහ් එහෙමම. :dull:


    ඉස්කොලෙ රිසල්ට්ශිට් එකෙන් බලා ගන්න පුලුවන්නෙ............(after re-correction )
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    1.Colombo Univercity Information system -අභියෝගතා පරීක්ෂණ ඉල්ලුම <online fillable>

    http://ucsc.lk/BscIS_2014

    2.uva wellassa uni -අභියෝගතා පරීක්ෂණ ඉල්ලුම

    http://www.uwu.ac.lk/index.php/news/239-aptitude-test-20132014.html

    3.මොරටුව uni ඉල්ලුම් පත්‍ර


    • Architecture Degree
    • Design Degree (D.DES),
    • Landscape Archiutecture Degree (Faculty of Architecture),
    • Fashion Design & Product Development Degree (Faculty of Engineering)
    http://www.mrt.ac.lk/web/content/university-admission-academic-year-20132014

    :):):):)