ela ela bnජේමිස්බන්ඩා007;16634297 said:ඔන්න මමත් අද පොත දැම්මා...................![]()
මගේ කොම්පීටර් ඩේටා සීට් එකට කෙලියා තාප්පෙට, 500කට කෙලවිය...........



ජේමිස්බන්ඩා007;16656433 said:මොකක්ද සීන් එක.........![]()











ජේමිස්බන්ඩා007;16634297 said:ඔන්න මමත් අද පොත දැම්මා...................![]()








ජේමිස්බන්ඩා007;16583245 said:෴෴෴ විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්෴෴෴
මේ අයදුම් පත්‍ර දෙකෙන් computer data sheet එක පුරවන එක හොද කල්පනවෙන් කරන්න ඕන දෙයක්...
වැරඩුනොත් සොරිම තමයි...රු.500 වතුරෙ
එකනිසා compute data sheet එකෙ පොටො කොපි එකක් අරගන්න..
පුරවන කොට මුලිම්ම එක පුරවල ඉන්න.....
ඊට පස්සෙ ඒක දිහා බලාගෙන ඔරිජිනල් කොලෙ පුරවන්න.....
හැබැයි compute data sheet වගෙ නෙමෙයි..ලාවට වැරඩුනොත් කපලා හදත හැකියි...(මේක කියන්නෙ අත්දැකිමෙන්)
එලකිරි ජනතාවගෙ හිත්සුව පිනිස J.බන්ඩාගෙ තවත් සමාජ සත්කාරයක්
බම්ප් කිරිම පමනක් සැහෙ....



pandithaya wage eka para purawnna gihin waraduna ban...![]()

privet කරපු උන් අස්වීමේ සහතිකය අන්තිම පිටුවේ අලවල අනිවාර්යෙන් එවන්න ඕනේ කියන case ඒක මොකද්ද එහෙම කරේ නැත්නම් reject ලු
කැම්පස් යන්න ඕන නැහැ බොලව්.. මාලු ලෑල්ලක් දාගනින්..![]()




moratuwe qs karanna balaporoththuwath thiyanawa..
course eka karapu aya ehema nadda..
lankawe job market eka ehema hodada..




job nam awlak na bn,eth ithin godak un mehe in na,middle east yanawa,sinno job set krla denawa,hodata krganin mchn..
