විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    පුළුවන්ලු බන් මාත් එහෙම තමා හිතා ගෙන හිටියේ ඇප්ලයි කරනකොට පස්සේ දන්නේ බන් ඒ සිද්ධිය. මේවා මාර අසාධාරණයි බන් අපි කැමති නැති කැම්පස් වලට බලෙන් දාන එක. ඒ කැම්පස් එක දෙන්න බැරි නම් ඊළ‍්ගට ඉල්ලලා තියෙන කොස් එක දෙන්න ඕන. එපා වෙනවා බන්

    අඩෝ එහෙම දන්නා බැ බං... දාපු නැති ඒවාට... උඹ ගිහින් කතා කරපන්..කවුද කිව්වේ එහෙම දන්නා පුළුවන් කියල ? :shocked::shocked:
     

    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    තව අවුලක් තියෙනවා මචන්ලා.. 1st shy application දාන කොට මම school eken ගත්ත originl O/L result sheet eka යැව්වා applicatn එකත් එක්ක(සමහර courses එවගෙ ඉල්ලලා තියෙන හින්දා) :(:baffled:මේ පාර ආයෙත් යවන්න ඔනෙද? එහෙනම් කොහෙන්ද ආයෙත් අරගන්නෙ?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    mchnla, Keleniya Uni eke B.Sc. in Management and Information Technology(MIT)
    ekada nathnam UCSC eke Computer Science degree ekada hoda? :confused:Jobs ehema kohomda?

    mit lankawatama okane thiyenne.tawa thiyenne moratuwe itm eka.man nam ahala thiyena widiyata mit hodai .ganneth 50ne exam ekakin.ucsc keeyak innawada bn.colombo, ruhuneth thiyenne.mit eke mangment patta nam wadi .hoyala balala asa deyak karanna:rolleyes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    තව අවුලක් තියෙනවා මචන්ලා.. 1st shy application දාන කොට මම school eken ගත්ත originl O/L result sheet eka යැව්වා applicatn එකත් එක්ක(සමහර courses එවගෙ ඉල්ලලා තියෙන හින්දා) :(:baffled:මේ පාර ආයෙත් යවන්න ඔනෙද? එහෙනම් කොහෙන්ද ආයෙත් අරගන්නෙ?

    original eka vibaga deparmenthuwen gataki:rolleyes:
     

    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    ජේමිස්බන්ඩා007;16607221 said:

    මේකනම් ටිකක් හොයන්න ඕන කාරනයක් :oo:.....මොකද SLIIT වගෙ ඉන්න කෙනෙකුට gov.uni ඇප්ලයි කරන්න පුලුවන්ද බැරිද කියල... දන්නෙ නැහැ අපිත් හරියටම:no::no::oo:

    අපිත් එක්ක SLIIT හිටියා 3වෙනි සැරේ A/L ලියලා ආපු එක්කෙනෙක්. මෙහේ Course එක පටන්ගන්නේ ඔක්තෝබර් මාසෙ විතර. එයා දෙසැම්බර් වල Results ආවට පස්සේ මොරටුව යන්න Select වුණා. ප්‍රශ්න්යක් වුණේ නෑ. එයා දැන් මොරටුවේ.