විශ්වසභංගයෙන්

විශ්වසභංගයෙන් ර&

  • දිනයි

    Votes: 137 49.8%
  • පරදියි

    Votes: 138 50.2%

  • Total voters
    275
  • Poll closed .

DarkFox

Active member
  • Jul 6, 2016
    351
    191
    43
    විශ්වසභංගයෙන්

    විශ්වසභංගයෙන් රනිල්...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මහින්ද හෙට විතර රට පනිනවා ...
    ගම්මායි විමලායයි මේ පාරත් නා ගන්නවා :(

    අද (02) මාතරදි පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

    “අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ඔහු පරාජය කරන්නවත් ඔහු ගෙදර යන්නවත් නොවෙයි. අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා. අපිට ඕන වුණේ මේකට ඡන්දේ දෙන නොදෙන අය රටට ජනතාවට හෙලි කරන්නයි. හැබැයි වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් කරන්න දෙයක් නැහැ. යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.

    පසුගියදා පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කර සක්‍රීය ණය කලමණාකරණ පනත මගින් අගමැතිවරයා තවත් ණය ගන්න අසීමිත ලෙස බලය ලබා ගන්නවා. ඒකෙදී දෝෂයක් සිදුවුවහොත් කලින් වගේ උසාවි යන්න බැහැ. අභියෝග කරන්න බැහැ. කොහොමද අපේ අගමැතිතුමාගේ බුද්ධිය හා මොළය. මේ වගේ මොළයක් තියෙන අගමැතිවරයෙක් කවදාවත් ඉතිහාසයේ බිහි වෙලා නැහැ.

    ඉතිං අපි මේකට විශ්වාසභංගයක් ගේන්නේ නැතිව වෙන මොනවා කරන්නද? අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා. නමුත් අපිට පුළුවන් මේකෙන් මේ ගොල්ලෝ රටට හෙලි කරන්න. මේකට ඡන්දේ දෙන මිනිස්සු රටට හෙලි කරන්න. මේකට විරුද්ධව ඡන්දේ දෙන අය රටට හෙලි කරන්න. මේ රටේ ජනතාව දන්නවා මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. මේ අරමුණු හැරෙන්න ඔහු පරාජය කරන්න හරි ගෙදර යවන්න හරි නෙවෙයි. වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.” යැයි එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

    මූලාශ්‍ර ලංකාදීප

    :P:P:P:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හෙට විතර රට පනිනවා ...
    ගම්මායි විමලායයි මේ පාරත් නා ගන්නවා :(

    ලකාවෙ ඉන්නෙ උන් දෙන්න විතරයි, unp බැල්ලියො හිතන විදිහ තමයි..රනිල ඉතුරු බැoකු ටිකත් හොරා කාල,බදු පිට බදු ගහල රටේ උන් සාගතේ මැරුනත් කමක් නැ , වද රනිල බේරෙනවනම් අනේ තොපි වගේ පජාත ජාතියක්..
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රනිල් දිනුවත් පැරදුණත් අලුත් ආණ්‌ඩුවක්‌ ස්‌ථිරයි

    අනිද්දා (04 වැනිදා) පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේදී අගමැතිවරයා දිනුවත් පරාජය වුවත් ස්‌ථිර වශයෙන්ම නව ආණ්‌ඩුවක්‌ බිහිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජයගතහොත් පවතින සම්මුතිවාදී ආණ්‌ඩුව එදින අවසන් වී ඔහුට සහාය පළ කරන පිරිසකගෙන් සමන්විත නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට සහ ඒ අනුව විශ්වාසභංගයට සහාය පළ කරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට විපක්‍ෂයට යැමට ද සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

    එහෙත් එහිදී පවතින සම්මුතිවාදී ආණ්‌ඩුව අවසන් වන නිසා රනිල් වික්‍රමසිංහ මහතාට පිහිටුවීමට සිදුවනු ඇත්තේ 30 දක්‌වා අඩුකරන ලද අමාත්‍ය මණ්‌ඩලයකින් යුත් ආණ්‌ඩුවක්‌ බවද එම ආරංචි මාර්ග හෙළි කරයි.

    යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි අයෙක්‌ අගමැතිවරයා ලෙස පත්කර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සිදුවනු ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

    ශ්‍රීලනිප සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දැනටමත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය පළකිරීමට නිල නොවන වශයෙන් තීන්දුවක්‌ ගෙන ඇති බවත් අද (02) දින සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මේ සම්බන්ධයෙන් නිල තීන්දුවක්‌ ගනු ඇති බවත් ශ්‍රීලනිප ආරංචි මාර්ග හෙළි කරයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකත් පුස් වෙඩිල්ලක් තමා ඉතින් .මහින්ද රට පැන්නෙ නැත්තම් මෙන්න කැට . :rofl::rofl::rofl::rofl::rofl:

    රනිලුයි මහින්දයි කියන්නෙ අමුඩෙයි පුකයි වගේ .දෙන්නට දෙන්න නැතුව බෑ .:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලකාවෙ ඉන්නෙ උන් දෙන්න විතරයි, unp බැල්ලියො හිතන විදිහ තමයි..රනිල ඉතුරු බැoකු ටිකත් හොරා කාල,බදු පිට බදු ගහල රටේ උන් සාගතේ මැරුනත් කමක් නැ , වද රනිල බේරෙනවනම් අනේ තොපි වගේ පජාත ජාතියක්..

    mahindaya thama sign kerala na okata.pdak therum ganna
     
    anna ekai.api methana boruwata anakota gannawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලා කියන්නේ මහින්ද ඕකට සපෝට් කරලා චන්දෙ නොදෙයි කියලද???

    යන දේවාලෙකින් යන්න කියලා මහින්ද මේ සැරේනම් රනිලට අරියි කියලයි මට නම් හිතෙන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Deshapaluwo okkoma ekayi. Eka topic genalla himita tax wadi karanawa. Ithin ape unta tax amathakayi. Mekath ponil dinanawa. Mahindayath ranilta un un deal karagannawa. Jahamanaya hamadama modai.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    profilepic109731_1.gif
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලකාවෙ ඉන්නෙ උන් දෙන්න විතරයි, unp බැල්ලියො හිතන විදිහ තමයි..රනිල ඉතුරු බැoකු ටිකත් හොරා කාල,බදු පිට බදු ගහල රටේ උන් සාගතේ මැරුනත් කමක් නැ , වද රනිල බේරෙනවනම් අනේ තොපි වගේ පජාත ජාතියක්..

    ඕකත් පුස් වෙඩිල්ලක් තමා ඉතින් .මහින්ද රට පැන්නෙ නැත්තම් මෙන්න කැට . :rofl::rofl::rofl::rofl::rofl:

    රනිලුයි මහින්දයි කියන්නෙ අමුඩෙයි පුකයි වගේ .දෙන්නට දෙන්න නැතුව බෑ .:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rolleyes::rolleyes:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    mona gamek gahala hari dinai ban...........anthimata ratata ettatama adare karana ekek nehe ban......minissu rewatenawa hemadama
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Dinannawada balala thama denne...hebai Meka peradunoth aai nam ranil wa yawann beriwei leader Kamen
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahindaya thama sign kerala na okata.pdak therum ganna

    ඇයි මහින්ද ඕක අස්සන් කරන්ඩ ඔනෙ?? එහෙම නිතියක් කොහෙ හරි තියෙනවද..??? ඔව නිකන් මෝඩ කතා විතරයි...රනිල මහ බැoකුව හොරාකාල විනශ කරේ හැමෝගෙම රට...වද රනිල මහ බැoකුව ඇරියස් පුරවන්ඩ බදු ගහන්නෙ බයියන්ට විතරක් නෙමේ...රටේ හැම එකාම ජීවත් වෙන්නෙ අමාරුවෙන්..හැමෝටම බඩගින්න කියන්නෙ පොදු දෙයක්..පොදු සතුරා රනිල..ඕක එලවන්ඩ ඔනෙ *කට පයින් ගහල...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    අද (02) මාතරදි පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

    “අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ඔහු පරාජය කරන්නවත් ඔහු ගෙදර යන්නවත් නොවෙයි. අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා. අපිට ඕන වුණේ මේකට ඡන්දේ දෙන නොදෙන අය රටට ජනතාවට හෙලි කරන්නයි. හැබැයි වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් කරන්න දෙයක් නැහැ. යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.

    පසුගියදා පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කර සක්‍රීය ණය කලමණාකරණ පනත මගින් අගමැතිවරයා තවත් ණය ගන්න අසීමිත ලෙස බලය ලබා ගන්නවා. ඒකෙදී දෝෂයක් සිදුවුවහොත් කලින් වගේ උසාවි යන්න බැහැ. අභියෝග කරන්න බැහැ. කොහොමද අපේ අගමැතිතුමාගේ බුද්ධිය හා මොළය. මේ වගේ මොළයක් තියෙන අගමැතිවරයෙක් කවදාවත් ඉතිහාසයේ බිහි වෙලා නැහැ.

    ඉතිං අපි මේකට විශ්වාසභංගයක් ගේන්නේ නැතිව වෙන මොනවා කරන්නද? අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා. නමුත් අපිට පුළුවන් මේකෙන් මේ ගොල්ලෝ රටට හෙලි කරන්න. මේකට ඡන්දේ දෙන මිනිස්සු රටට හෙලි කරන්න. මේකට විරුද්ධව ඡන්දේ දෙන අය රටට හෙලි කරන්න. මේ රටේ ජනතාව දන්නවා මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. මේ අරමුණු හැරෙන්න ඔහු පරාජය කරන්න හරි ගෙදර යවන්න හරි නෙවෙයි. වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.” යැයි එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

    මූලාශ්‍ර ලංකාදීප

    :P:P:P:P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කොළඹ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

    විශ්වාස භංග යෝජනාව පරාජය කරන්නේ කෙසේදැයි ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු මේ දවස්වල කට මැත දෙඩවීම දැක්කම අපට සිහිපත්වෙන්නේ වෙරි වූ මීයෙක් පූසන්ට අභියෝග කිරීම පමණමයි. ඒ නිසා අපේ වගකීමක් වෙනවා අපි විශ්වාස භංගය ජයග්‍රහණය කරවන්නේ කෙසේද ? අප සතු ඉලක්කම් මොනවාද කියන එක නම් ගම් වලින් නොකියා ඉලක්කම් වලින්ම මේ කතාව කියන්න. මොකද මේ වෙරි වී දගලන මී පැටියාට පිළිතුරක් දීම අපේ වගකීමක් නිසා.

    වත්මන් පාර්ලිමේන්තුවේ බල තුලනය තිබුණේ සංධානයට 96ක්. එජාපයට 107ක්. ජවිපෙ 6ක් සහ දෙමළ සංධානය 16ක් වශයෙන්. ශ්‍රිලනිප ඇමතිවරු දෙදෙනෙකු මේ යෝජනාවට විරුද්ධ වේවි කියා අපි සැක කරනවා. අපි ඒ දෙදෙනා දිනා ගැනීමට උපරිම උත්සාහයක යෙදෙන අතරේ දැනට ඒ දෙදෙනාගේ සහය අපිට නෑ කියලා හිතමුකො. එවිට පක්ෂව තිබෙන ඡන්ද ගණන 96 සිට 94 දක්වා අඩු වන විට විපක්ෂව තිබෙන ඡන්ද ගණන 107 සිට 109 දක්වා වැඩි වෙනවා.

    ජවිපෙ දැනටමත් යෝජනාවට පක්ෂ වී තිබෙනවා. ඒ නිසා පක්ෂ ගණන 100 දක්වා හයකින් වැඩි වෙනවා. එජාප මන්ත්‍රිවරුන් 27ක් යෝජනාවට සහය පල කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මාධ්‍ය වලට ප්‍රකාශකරලත් තියෙනවා. මේ 27 දෙනා අතරිනුත් ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටින විවෘතවම රනිල් විරෝධි අපිට විශ්වාසම මන්ත්‍රිවරු 15ක් සිටිනවා. ඒ 15 එකතු කළාම පක්ෂ ගණන 100 සිට 115 දක්වා වැඩි වන විට විපක්ෂ ගණන 109 සිට 94 දක්වා අඩු වෙනවා.

    දෙමළ ජාතික සංධානය කියන්නේ පක්ෂ හතරක සංධානයක් . එහි මන්ත්‍රිවරුන් පහක් සිටින පක්ෂ දෙකක් ඡන්ද දීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබෙනවා. ඉතිරි පක්ෂ දෙක හෙට දිනයේ තීන්දුවක් ගැනීමට නියමිතයි. ඒ පක්ෂ දෙකේ මන්ත්‍රිවරුන් 11ම යෝජනාවට විරුද්ධ වුණත් යෝජනාවට විරුද්ධ මන්ත්‍රිවරු ගණන වැඩි වෙන්නේ 105 දක්වා පමණයි. ඒ කියන්නේ නරකම අවස්ථාවේ දී පවා වැඩි ඡන්ද හතකින් යෝජනාව ජයග්‍රහණය කරනවා.

    දැන් හොඳම අවස්ථාව බලමු. එජාපයේ සහය දැක්වීමට පොරොන්දු වී සිටින මන්ත්‍රිවරු 27ම සහය දක්වනවා නම් පක්ෂ ගණන 115 සිට 127 දක්වා වැඩි වන අතරේ විරුද්ධ ගණන 94 සිට 82 දක්වා අඩු වෙනවා. ජාතික හෙළ උරුමය මහ බැංකු වංචාව පිළිබඳ අගමැතිතුමාට සෘජුවම ඇඟිල්ල දිගු කර කරන ලද ප්‍රකාශත් මෙම විශ්වාස භංග යෝජනාවේ අඩංගු වෙනවා. ඒ නිසා හෙළ උරුමයේ මන්ත්‍රිවරුන් දෙදෙනාට මේ යෝජනාවට පක්ෂ නොවුනත් විරුද්ධ වෙන්න බෑ. ඒ වගේම මහනුවර ගැටුමේ දී පොලිසියේ හැසිරීම පිළිබඳ මුස්ලිම් කොංග්‍රසය සහ මහජන කොංග්‍රසය කළ විවේචන මේ විශ්වාස භංග යෝජනාවේ අඩංගු කර තිබෙනවා. ඒ නිසා මෙම පක්ෂ දෙකේ මන්ත්‍රිවරුන් 11ටත් යෝජනාවට විරුද්ධ වෙන්න බෑ. මේ පක්ෂ තුනේ මන්ත්‍රිවරුන් 13ට සිය ආත්ම ගෞරවය රැක ගෙන කළ හැකි උපරිම දේ ඡන්දය දීමෙන් වැළකි සිටීමයි.

    මේ 13දෙනා ඡන්දය නොදී සිටියොත් යෝජනාවට විරුද්ධ ගණන 82 සිට 69 දක්වා අඩු වෙනවා. පක්ෂව තිබෙන ඡන්ද ගණන 127යි. එහෙම නම් ප්‍රසස්ථම අවස්ථාවේ වැඩි ඡන්ද 58කින් යෝජනාව දිනනවා. ඒ කියන්නේ නරකම අවස්ථාවේ වැඩි ඡන්ද 7ක් සහ ප්‍රසස්ථම අවස්ථාවේ වැඩි 58කින් මෙම යෝජනාව සම්මත වීමට නියමිතයි. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තනතුර අහිමි වන බව හතර වෙනිදා පායන ඉර මෙන් විශ්වාසයි.

    අගමැතිතුමාට දැන් තිබෙන්නේ විකල්ප දෙකයි. අප්‍රේල් 4 දා පැය 12ක් පුරා බැනුම් අහලා ඡන්දයෙන් පැරදිලා ගෙදර යනවා ද නැතිනම් දැන්ම ඉල්ලා අස්වෙලා නම්බු පිටින් ගෙදර යනවා ද කියන එක විතරයි. මෙම විකල්ප දෙකෙන් කුමණ විකල්පය තෝරාගන්නවාදෝ කියන එක ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම සතුයි.

    ඇත්තෙන්ම අපි අද කරන්නේ එජාපයේ සටනක්. 2001 කරු ජයසූරිය සහ ගාමිණි අතුකෝරාල මැතිතුමන්ලා ආරම්භ කළ සටන ජයග්‍රහණයෙන් කෙලවර කරන්නයි අපි උත්සාහ දරන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තුල නායකයාට ආදරේ සල්ලිවලට කෑදරේ මන්ත්‍රීවරැන් හැර පක්ෂයට පාක්ෂිකයාට ආදරේ කරන සෑම මන්ත්‍රිවරයාම 4 වෙනිදා මේ යෝජනාවට පක්ෂව අත ඔසවනවා කියන එක අපිට විශ්වාසයි. මේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්කරන එක්සත්ජාතික පාක්ෂිකයාගේ සිහින සැබෑකරණ යෝජනාවක්නම් ඇයි ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය මේක කරේ තියන් දගලන්නේ කියලා. එජාපයට වඩා මින් වාසියක් තියෙන්නේ අපේ රටටයි. අපට අවාසි වුණත් රටට වාසි නිසා අපි මේ සටන ජනතාව වෙනුවෙන් මව්බිමේ නාමයෙන් ආරම්භ කළා. ඒ වගේම ජයග්‍රහණයෙන් අවසන් කරනවා. 2019 ජනපතිවරණය වෙනකම් තවස් වසර එක හමාරක් තියෙනවා. ඒවසර එක හමාර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටේ අගමැති දූරය දැරුවොත් අපට භාර ගන්න අපට රටක් ඉතිරි වෙන්නේ නෑ.

    අපි දැක්කා මේ රට කෑලි කෑලි වලට කඩලා ලෝක බලවතුන්ට විකිණීමේ පිබුරුපත් හදලා ඉවරයි. හිටපු මුදල් ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ කියනවා මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට නැටවෙන රූකඩ ආණ්ඩුවක් කියලා. තැල්ල බදින්න නම් බෙල්ල ඉතිරිවෙන්න ඕනෑ වගේ පාලනය බාර ගන්න නම් අපට රටක් ඉතිරිවෙන්න ඕනෑ. ඒ නිසා ඒ රට රැකීම වෙනුවෙන් අපි අගමැතිතුමන් ගෙදර යවන්න කලහැකි සියල්ල කරන්න සූදානම්. ඒ නිසා පක්ෂ බේද පසෙක තියා මේ සත්කාරයට දායක වෙන්න කියලා අපි පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් 225න්ම ඉල්ලා සිටිනවා.

    – අරවින්ද අතුකෝරල
    :oo::oo::confused: