විශ්වසභංගයෙන්

විශ්වසභංගයෙන් ර&

  • දිනයි

    Votes: 137 49.8%
  • පරදියි

    Votes: 138 50.2%

  • Total voters
    275
  • Poll closed .

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඇයි මහින්ද ඕක අස්සන් කරන්ඩ ඔනෙ?? එහෙම නිතියක් කොහෙ හරි තියෙනවද..??? ඔව නිකන් මෝඩ කතා විතරයි...රනිල මහ බැoකුව හොරාකාල විනශ කරේ හැමෝගෙම රට...වද රනිල මහ බැoකුව ඇරියස් පුරවන්ඩ බදු ගහන්නෙ බයියන්ට විතරක් නෙමේ...රටේ හැම එකාම ජීවත් වෙන්නෙ අමාරුවෙන්..හැමෝටම බඩගින්න කියන්නෙ පොදු දෙයක්..පොදු සතුරා රනිල..ඕක එලවන්ඩ ඔනෙ *කට පයින් ගහල...

    ai sign nokarana hethuwa.okko ma ekai api niakna maraganna eka withari wenne
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය පාර්ලිමේන්තුවද මොකේද එකේ ඉන්නෙ ඩීල් දාසලනෙ ඉතින් මොන ඩීල් එකක් දාල හරි රනිල දිනයි ඉතින් ඕකත්........:(:(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඇයි මහින්ද ඕක අස්සන් කරන්ඩ ඔනෙ?? එහෙම නිතියක් කොහෙ හරි තියෙනවද..??? ඔව නිකන් මෝඩ කතා විතරයි...රනිල මහ බැoකුව හොරාකාල විනශ කරේ හැමෝගෙම රට...වද රනිල මහ බැoකුව ඇරියස් පුරවන්ඩ බදු ගහන්නෙ බයියන්ට විතරක් නෙමේ...රටේ හැම එකාම ජීවත් වෙන්නෙ අමාරුවෙන්..හැමෝටම බඩගින්න කියන්නෙ පොදු දෙයක්..පොදු සතුරා රනිල..ඕක එලවන්ඩ ඔනෙ *කට පයින් ගහල...


    ranil owa karapu hindane ban athsan karanna oni :D
    minissu mokada ranilata wiruddawa chande denne ehema nithiyak tiyanawada?

    minissu ranilawa pennanna bari nisa tamai, pohottuwata chande dunne
    e wage tamai okata athsan karanne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai sign nokarana hethuwa.okko ma ekai api niakna maraganna eka withari wenne


    ranil owa karapu hindane ban athsan karanna oni :D
    minissu mokada ranilata wiruddawa chande denne ehema nithiyak tiyanawada?

    minissu ranilawa pennanna bari nisa tamai, pohottuwata chande dunne
    e wage tamai okata athsan karanne.

    අස්සන් කරපු ගමන් ඔටෝ පරදිනවනම් ආන්න කමක් නැ...මහින්ද කියන්නෙ ජතික නායකයෙක් මන්ත්‍රීලගෙ ඒවට මහින්ද අස්සන් කරන්ඩ අවශ්යතාවයක් නැ.. මහින්ද රනිල්ව බේරගනී වගේ චූන් එකක උන්නත් කමක් නැ ඉතින්, තමන්ගෙ ජනාධිපතිකමට කෙලිය එකාව බේරන්ඩ මොලේ අමාරුවක් කාටවත් නැ.. ..
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    Lankawa kiyanne sellam ratak neme
    Tiyena okkoma gon weda thiyenne lankawe

    Minisunge chanden awith, minissu epa kiyaddi yanne nethuwa ellila inna wawullo inne lankawe thamai wedi pura..

    Thawa deyak thamai, minissunge chanden awith nethuwa, list walin awith parliment yanna puluwan ratak lankawa...

    Peraduna ewuntath lankawe thenak denawa

    Itin koheda minissunge chandeta tenak

    Konda pana nathi minissu lankawe innakal, gon diyawanna rela natawai minissunwa
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අස්සන් කරපු ගමන් ඔටෝ පරදිනවනම් ආන්න කමක් නැ...මහින්ද කියන්නෙ ජතික නායකයෙක් මන්ත්‍රීලගෙ ඒවට මහින්ද අස්සන් කරන්ඩ අවශ්යතාවයක් නැ.. මහින්ද රනිල්ව බේරගනී වගේ චූන් එකක උන්නත් කමක් නැ ඉතින්, තමන්ගෙ ජනාධිපතිකමට කෙලිය එකාව බේරන්ඩ මොලේ අමාරුවක් කාටවත් නැ.. ..

    මහින්ද කියන්නෙත් මන්ත්‍රී කෙනෙක්නෙ බං :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විශ්වාසභංගය විවාද කරන දිනයේ මහින්ද පිටත් වන රට නම්කර වටිනා ත්‍යාග දිනාගන්න :cool::cool::cool:

    උඹ ඔච්චරම කැට තියලා කියන්නේ මොකක් හරි නිව්ස් එකක් ගියාද??
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    උඹ ඔච්චරම කැට තියලා කියන්නේ මොකක් හරි නිව්ස් එකක් ගියාද??

    හින්ට් එකක් දෙන්නම්, බැසිල්ට ගෝටාබයට පඩයක් ගියත් පුක චෙක් කර ගන්න දුවන රට
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    රනිල් දිනන එක හොදයි...:yes:මොකද මූ අහසින් පාත් උනේ නෑනෙ....චන්දෙ දීපු එවුන්ට(මමද ඇතුලුව) රෙවෙන්නත් එක්ක පොර ඊලග චන්දෙ වෙනකල් හිටපුදෙන්....:Dහැබැයි ඒවෙනකොට රටට මොන විනාසයක් වෙලා තියෙයිද දන්නෑ:sorry:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හින්ට් එකක් දෙන්නම්, බැසිල්ට ගෝටාබයට පඩයක් ගියත් පුක චෙක් කර ගන්න දුවන රට

    හම්මේ කරන්ට් පුටුවක් එහෙම සෙට් කලොත් ඔය විජාතික කුමන්ත්‍රණ කාර බලවේග කියලා තේරෙන්නේ නැද්ද හයියෝ... හප්පේ යකෝ දේශප්‍රේමී ජනතාවට යන කලදසාව මොකක්ද
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෛත‍්‍රී හදිසියේම රනිල්ගෙන් මහ බැංකුව ඉවත් කළේය. විනිමය පාලන කොමිසමත් ඉවත් කළෝය. තව ගොඩක් ආයතන රනිල්ගෙන් ඉවත් කළේය. මෙය සිදු කළේ පසුගිය විසි අට වැනිදා හවසය. එදාම උදේ පැවැති උත්සවයේ දී යස අපූරුවට දෙන්නා එක ළඟ කතාබහ කර කර සිටියහ. ඒ එකට ඉඳලා ගිහිල්ලා හැන්දෑවේ වැඩේ දුන්නේය. ඊට කලින් දවසේ කැබිනට් මණ්ඩලයේ දී ද රනිල්ගේ ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි කර දැම්මේය. එය අහෝසි කරන්නට කැබිනට් පත‍්‍රිකාව දැම්මේ මෛත‍්‍රීගේ නමින්ය. ඒ අහෝසි කිරීම ගැන ඊට කලින් ද තීරණයක් ගෙන තිබුණේය. එසේ තිබිය දී කමිටුව ක‍්‍රියාත්මක වුණේය. ඒකත් එක්ක හොඳටම කේන්ති ගත්ත මෛත‍්‍රී මුළුමනින්ම අහෝසි කර දැම්මේය. ඒ කියන්නේ මෛත‍්‍රී එක දිගට රනිල්ට කනේ පහරවල් ගහගෙන ගහගෙන යන්නේය. මූණ අත ගගා කම්මුලට ගහන්නේය. වෙලාවකට මූණ අත ගානවා නොව මූණ ඉඹිනවා වගේ ද පෙනෙන්නේය. ඒත්, ඒ ක්ෂණයෙන් අනිත් පැත්තට නෙළන්නේය.

    මේ ගැහිල්ල පටන් ගත්තේ පහුගිය පළාත් පාලන මැතිවරණය ආරම්භයේ සිටය. ඡන්දය පටන් ගත්ත වෙලාවේ මෛත‍්‍රී ද ප‍්‍රහාරය පටන් ගත්තේය. ඒකට පාදක කර ගත්තේ මහ බැංකු බැඳුම්කර වංචාවය. එතැනින් පටන් අරගෙන රටේ ආර්ථිකය වැට්ටවීමේ වගකීම ද රනිල්ටම පැටෙව්වේය. පහුගිය කාලය පුරාවට ආණ්ඩුවෙන් වෙච්ච සියලු වැරැදිවල වගකීම රනිල්ටම පැටෙව්වේය. ඒ මත පදනම්ව පටන් ගත් පහර දීම තවමත් අවසන් වී නොමැත. විශ්වාස භංගය ගෙන ඒම දක්වාම පහර දීම දිගින් දිගටම සිදුවෙමින් යයි.

    කොතරම් එකට ඉන්නවා යැයි රටට පෙන්නුව ද, දැන් පැහැදිලිවම දෙන්නා ඉන්නේ බරපතළ ගැටුමකය. ඒ ගැටුම නැවත කෙසේවත් සමනය කළ නොහැක්කකි. බැලූබැල්මට විශ්වාස භංගය ගෙන එන්නේ මහින්දලා වගේ පෙනුණාට මෙහි මහ මොළකරු මෛත‍්‍රීය. මතුපිටින් පෙනෙන විදිහට ඒ බැඳුම්කරය නිසා රනිල් එක්ක ඇති කේන්තියටය. නමුත්, මතුපිටින් පෙනෙන සියල්ල සත්‍යය නොවේ. එහි හරයේ ඇත්තේ වෙනත් වුවමනාවකි. එනම්, ඊළඟට දෙදහස් විස්සේ දී බලය ගැනීමේ වුවමනාවය. ඡන්දයෙන් පස්සේ මෙය තව තවත් උග‍්‍ර තත්ත්වය පත් වුණේය. ඒ සියලු දෙනාගේම සිහිනයක් බොඳ වී යාම හේතුවෙනි. මැතිවරණ ප‍්‍රතිඵලයට අනුව මෛත‍්‍රීගේ ඊළඟ ජනාධිපති සිහිනය බොඳ වී ගියේය. රනිල්ගේ ඊ ළඟ ජනාධිපති සිහිනය බොඳ වී ගියේය. මහින්දට දැනට තියෙන ව්‍යවස්ථාව අනුව කෙසේවත් ජනාධිපති වෙන්නට හැකියාවක් නැත. ඒ අනුව තුන් දෙනාගේම බලාපොරොත්තු බිඳවැටුණේය. එක් එක්කෙනා එයට ප‍්‍රතිචාර දක්වන්නේ විවිධ ස්වරූපයෙන්ය. වෙනස ඇත්තේ එතැන පමණක්ය.

    රනිල් සූක්ෂ්ම හා කපටි විදිහට එය කළමනාකරණය කර ගන්න උත්සාහ දරන්නේය. රනිල්ගේ දැන් තත්ත්වය අනුව විධායක ජනාධිපතිවරණයකින් කෙසේවත් දිනන්නට හැකියාවක් නැත. ඒ චාන්ස් එක හැමදාම නැති වුණ කෙනා රනිල්ය. පූරුවේ මොකක්දෝ වැරැද්දක් රනිල් පසුපස එන්නේය. ඒ නිසාම දැන් රනිල් හිතන්නේ ද විධායක ක‍්‍රමය අහෝසි කර ගැනීමේ පාරක් ගැනය. එහෙම වුණොත්, අඩුම ගාණේ ඊ ළඟ වතාවේ පක්ෂය ඇතුළෙ ගේම් ගහලා අගමැතිකමට එන්න පුළුවන් යැයි හිතන්නේය. හැමදාම රනිල් ඇතුළෙ වැඩේ ගොඩදාගන්න සමත්ය. රනිල්ට බැරිම ජනතාවගේ පැත්තෙන් වැඩේ ගොඩදාගන්නටය. ඒ හැකියාව කවදාවත් එන්නේ ද නැත. මෙය හොඳින් දන්නා එයාගේ ගෝලයෝ උපදෙස් දෙන්නේ විධායක ක‍්‍රමය අහෝසි කර ගන්නා ලෙසය. කොහොමටත් එජාපය ප‍්‍රතිපත්තියක් ලෙස එය අහෝසි කළ යුතු බවට තීන්දුවක් ගත්තේ 2014 අවසන් කාලයේ දී ය. ඒ 2015 ඡන්ද කිට්ටුවේ දී ය.

    මහින්ද රාජපක්ෂ කොතරම් සෙල්ලම් දැම්මත් මේ විදිහට ගියොත්, ඊළඟ ඡන්දයට ඉල්ලන්න කිසිදු හැකියාවක් ඇත්තේ නැත. මහින්ද උන්මාදයෙන් පෙළෙන ඡන්දදායකයන්ට ද යන එන මං නැති වන්නේය. දැනට වටේට වෙලා ඉන්න ගෝලබාලයෝද එදාට මහින්ද අතහැර යන්නෝය. ඒ බව ඔහු හොඳට ම දන්නේය. එහෙම බැලුවාම විධායක ක‍්‍රමය අහෝසි කර ගැනීම මහින්දට ද ලොකු වාසියක් වන්නේය. මේ ගැන තේරුම් ගන්න බැරි මෝඩ වීරවංසලා කෑ ගහන්නේ මේකෙන් රනිල්ට වාසියක් වන බවය. මහින්දගේ පැත්තෙන් හිතුවොත්, මේකෙන් වැඩිම වාසිය එන්නේ ඒ ගොල්ලන්ටය. ඒ නිසාම දෝ මහින්ද විධායක ක‍්‍රමය අහෝසි කිරීමට කැමැතිය. කොහොමටත් පහුගිය ජනාධිපතිවරණ දෙකේ දීම මහින්දගේ පොරොන්දුව වුණේ මෙය අහෝසි කිරීමය. ඒ නිසා ප‍්‍රතිපත්තිමය වශයෙන් ඔහුට ද ගැටලුවක් තිබිය නොහැකිය.

    පහුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වූයේ මෛත‍්‍රීය. මෛත‍්‍රී මේ වැඩේට ආවේම එය අහෝසි කරන්නටය. දින සියය තුළ අහෝසි කරන්නට බලය ඉල්ලුවේය. 19 වෙනි සංශෝධනය ගෙන එන වෙලාවේ “මට අවුරුදු පහක් වැඩියි. ආයේ කවදාවත් විධායක ජනාධිපති ඡන්දයකට මම ඉල්ලන්නේ නැහැ.” යැයි කීවේ ඒ නිසාය. සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරිපිට ශපථ කර කිව්වේ විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කර දමන බවය. ඒ නිසා කුමන හේතුවක් මත හෝ එය අහෝසි කරන්න එපා යැයි මෛත‍්‍රීට කිව නොහැකිය. එහෙත්, පසුගිය කෙටි කාලය තුළ මෛත‍්‍රී කළේ ද බළලුන් ලවා කොස් ඇට බා ගැනීමය. විශ්වාස භංගයේ දී ද එය එසේමය. 19 ගෙනෙද්දී හැසිරුණේ ද එසේමය. මතුපිටින් එළියේ විරුද්ධ වෙන්න බැරි නිසා වෙන වෙන ගේම්වලින් විරුද්ධ වෙන්න උත්සාහ කිරීමේ වැඩි ඉඩක් ඇත. පසුගිය දිනවල ශ‍්‍රීලනිපයේ මතය එය අහෝසි නොකළ යුතු බව ය යන්න ඩිලාන් වැනි අය කීවේ ඒ අනුවය. හෙට දවසේ දීත් එය එලෙසින්ම සිදු විය හැකිය.

    දෙමළ ජාතික සන්ධානය විධායක ක‍්‍රමය අහෝසි කරන්නට ප‍්‍රතිපත්තිමය එකඟ බව ප‍්‍රකාශ කළේ බොහෝ කලකට පෙරය. ඔවුන්ට ඇති එකම ප‍්‍රශ්නය බලය බෙදීම පිළිබඳ ප‍්‍රශ්නයක් මිස විධායකය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ඒ නිසාම වැඩි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩකට ඔවුන්ගේ කැමැත්ත අනිවාර්යයෙන් ලැබෙනු ඇත. ආණ්ඩුව ඇතුළෙ ඉන්නා මුස්ලිම්, දෙමළ පක්ෂ බොහෝ වෙලාවට තමන්ගේ කේවල් කිරීමේ බලය නිසා මෙයට අකමැති වන්නට ඉඩ ඇත්තේය. ඒත් දැනට ඇති වෙලා තියෙන තත්ත්වය බැලුවහම ඔවුන්ට ද අවසානයේ එකඟ වන්නට සිදු වන්නේ එය අහෝසි කර දමන්නටය. එජාපය එකඟ නම් අඩුම ගණනේ ඡන්ද සියයක් පමණ එතැන ඇත්තේය. මහින්ද පිලේ මුළු ඡන්ද නොලැබුණත්, ඡන්ද තිස් පහක්, හතළිහක් ලැබීමේ වැඩි ඉඩකඩක් ඇත. ටී.එන්.ඒ. ඡන්ද ඡන්ද දහසයක් ඇත. ජේවීපී එකේ ඡන්ද හයක් ඇත. එහෙම බැලුවාම දැනටමත් තුනෙන් දෙක ඉක්මවා ගිය ඡන්ද එකසිය හැට දෙකක් ඇත. විධායක ක‍්‍රමය අහෝසි කර ගන්න මෙය හොඳටම ප‍්‍රමාණවත්ය.

    අප්‍රේල් හතරවැනිදා විශ්වාස භංගය මඟින් රනිල් ඉවත් වුණත්, නැතත් විධායකය අහෝසි කරන්න එය කිසිදු බාධාවක් නොවන්නේය. රනිල් පැරදුණත් වෙන කවුරු හරි එතැනට එන්නේය. ඒත්, ක‍්‍රමය එලෙසින්ම පවතින්නේය. ඒ නිසා රනිල් මාරුව පුද්ගල මාරුවකි. විධායක මාරුව ප‍්‍රතිපත්තිමය මාරුවකි. මේ ඇවිල්ලා තියෙන දේශපාලන අවස්ථාව ආයේ කොයියම් වෙලාවකවත් එන්නේ නැත. අවස්ථාව පාවිච්චියට ගැනීම උපක‍්‍රම භාවිතාවේ දී ඉතාම වැදගත්ය. එය රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් වඩාත් ඉදිරිගාමී පියවරකි.

    මෙයට විරුද්ධ වන චම්පික රණවක දැනටමත් වෙනම බෝලයක් දැම්මේය. ඔහුට අනුව ඊළඟ ජනාධිපතිවරණයත් ඇත. එයට ප‍්‍රධාන යැයි කියන පක්ෂ දෙකෙන්ම නොවන අනෙක් පක්ෂවල එකතුවකින් අපේක්ෂකයෙක් දැමිය යුතුය. නොකියා කියන්නේ අනෙක් පක්ෂවල එකඟතාවයෙන් ඔහුව දමන්න කියාය. ඒ තරම්ම මොළේ අමාරුවක් හෝ ප‍්‍රතිපත්තිමය වරද්දා ගැනීමක් අනෙක් පක්ෂවලට නැති බව චම්පික තවමත් දන්නේ නැත. මේ ජාතියේ එක එක මානසික වුවමනාවන් තියෙන ගොඩක් අය ඉන්න බව පැහැදිලිය. පසුගිය බදාදා පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල එකතුවේ දී ද එවැන්නක් කියැවී ඇත. ඒකට ආණ්ඩුවේ ඉන්න අනෙක් පක්ෂ වන මුස්ලිම් කොංග‍්‍රසය, මුස්ලිම් මහජන කොංග‍්‍රසය, මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධක‍්‍රිෂ්ණන්, අතුරලියේ රතන හිමි, රාජිතගේ පුතා හා රාජිත සේනාරත්න එකතු වූහ. එතැන දී රාජිතට අගමැතිකම දෙන්න ඕනෑ යැයි කතාවක් ද ඇති වී ඇත. මෙය බොහෝ වෙලාවට රාජිතගේ තාත්තා වගේ ඉන්න චතුරගේ පැත්තෙන් වූවක් විය හැකිය. කොහොම වුණත්, එවැනි මානසික ආබාධ ඇති අයත් මේ බල පොරයේ ඉන්න බව තේරුම් ගත යුතුය.

    විශ්වාස භංගය, විධායකය අහෝසිය වගේ ඒවා එන වෙලාවට ඇතුළෙ ඉන්න අය එක එක කේවල් කිරීම් කිරීමට පටන් ගනිති. මේ දවස්වල මුස්ලිම් ඇමතිවරුන් ඒ වැඩේ පටන් අරගෙනය. පසුගිය අඟහරුවාදා ආණ්ඩුවේ සියලු මුස්ලිම් පක්ෂවල නියෝජිතයෝ රනිල්ව හමු වූහ. එතැන දී මේ ආණ්ඩුව ගැන රනිල් ගැන විශ්වාසය තියලා අපි ආවේ. නමුත් දැන් එය බිඳිලා යැයි පවසා ඇත. රනිල් ද උත්සාහ කර ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න දඩමීමා කරගෙන ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමටය. ඔවුන් උත්සාහ කරන්නේ ජනතාව දඩමීමා කරගෙන තව තවත් වරප‍්‍රසාද ලබා ගැනීමටය. රංගේ බණ්ඩාරගේ විනාශ වුණු ගෙදරට වන්දි ගෙවන්න රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක හදිසි කැබිනට් පත‍්‍රිකාවක් දාන්න උත්සාහ කර ඇත්තේ ද මේ වගේ කේවල් කිරීම් නිසාය.

    රටේ ජනතාවට මෙවැනි දේවල් ජනතාවගේ ප‍්‍රශ්න ලෙස දැනුණාට ඇමතිවරුන්ට, අගමැතිට, ජනාධිපතිට ඒවා ඔවුන්ගේ පෞද්ගලික බල වුවමනාවේ ප‍්‍රශ්නයකි. විශ්වාස භංගය පිටුපස ඇත්තේ ද එකී බල වුවමනාවය. එසේ නොමැතිව ඇත්තටම රටේ ආර්ථිකයට වන හානිය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේය. ඇමතිවරුන්ගේ විෂයයන් තීරණය කිරීමේ බලය ඇත්තේ මෛත‍්‍රීටය. ඉතිහාසයේ පළමුවැනි වතාවට මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කළේය. මෙම විෂයය වෙන් කිරීම කළේ මෛත‍්‍රීය. ඒ කියන්නේ රනිල්ට මහ බැංකුව හා අනෙකුත් මූල්‍ය ආයතන දුන්නේ මෛත‍්‍රීමය. එය එදා නොකළ යුතුව තිබිණි. නමුත්, මෛත‍්‍රී එම වගකීම පැහැර හැරියේය. ඒ විතරක් නොව බැඳුම්කර වංචාව හෙළිදරවු කළ අවස්ථාවේ දී රනිල්ගෙන් මෙය ගැලවිය යුතුව තිබිණි. අඩුම ගණනේ එය පිළිබඳව ජනාධිපති කොමිසමේ පරීක්ෂණ පැවැත්වෙද්දී ඉවත් කළ හැකිව තිබිණි. ඒ කිසි මොහොතක මෛත‍්‍රී ඒ තීන්දුව ගත්තේ නැත. දැන් මේ හදිසි තීන්දුව ගත්තේ විශ්වාස භංගය නිසාමය. මෛත‍්‍රීට දැන් අවශ්‍යව ඇත්තේ තමන් රනිල්ට එරෙහි පැත්තේ සිටින බව අනෙක් අයට පෙන්වීමටය. ඒ මත තවමත් වැනෙන ඡන්ද කිහිපයක් විශ්වාස භංගයට පක්ෂව එකතු කර ගැනීමටය. ඒ වාගේම විශ්වාස භංගයට පක්ෂව තව තවත් ධෛර්යය ලබා ගැනීමටය. එහෙට මෙහෙට වැනෙන අය දැන් කල්පනා කරන්නේ බලය කේන්ද්‍රගත වන්නේ කොහාට ද යන්නටය. මෛත‍්‍රීට බලය වැඩියි වගේ දැනුණොත් ඒ අනුව තමන්ගේ තීන්දුව ගන්නේය. හැම කෙනාම හිතන්නේ විශ්වාස භංගයෙන් පස්සේ තමන්ට මොකද වෙන්නේ කියාය. හරි පැහැදිලිව මෛත‍්‍රී මේ දැඩි පහර එල්ල කළේ වැනෙන අයව කෙළින් කර ගන්නටය. දුමින්ද දිසානායක වගේ කෙනෙක් වුණත් තමන්ගේ අනාගතය ගැන හිතන්නට පෙළැඹවිය හැකිය. එසේ නොමැති නම් ඔහු පසුගිය දවස්වල සෘජුවම කීවේ තමන් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බවක් ය. එහෙත්, මේ තීන්දුවෙන් පස්සේ ඒ ජාතියේ කට්ටිය පවා හෙල්ලිලා යනු ඇත.

    කොහොම වුණත් යූඑන්පීකාරයන්ට නම් මෛත‍්‍රීගේ මේ වැඩේ නිසා මෛත‍්‍රී එක්ක කේන්තියක් එන එක වළක්වන්නට බැරිය. ඒ පැත්තෙන් ගත්තොත්, කලින් රනිල්ට විරුද්ධ වෙන්න හිටපු කෙනෙක් මේ වැඩෙත් එක්ක ආයේ රනිල්ගේ පැත්තට යාමේ ඉඩක් ද ඇත. මේ ප‍්‍රහාරය කොතරම් දරුණු යැයි මෛත‍්‍රී හිතුවද මෙහි වාසි අවාසි දෙකම ඇත. වැඩි වාසි ද, අවාසි ද යන්න ඉදිරි දින කිහිපය තුළ තීරණය වනු ඇත. පසුගිය ඡුන්දයේ දී ද මෛත‍්‍රී වැඩිපුර රනිල්ට, යූඑන්පියට ගැහුවේය. ඒ ශ‍්‍රීලනිපයේ ඡුන්ද ටික ගන්න හිතාගෙනය. අන්තිමේ ඒ ඡන්ද ටික මහින්දට ගියේය. මේ සැරේ පාර්ලිමේන්තුව ඇතුළෙ ඡන්ද ටිකත් මොනවා වෙයි ද යන්න ප‍්‍රශ්නයක් වී ඇත. මේ ප‍්‍රහාරය නිසාම කලින් තිබූ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් වීමේ හැකියාවක් ඇත. කොටින්ම ගත්තොත්, විශ්වාස භංගය හරහා රටටම හෙළිදරවු වී ඇති දෙන්නගේ ගැටුමෙන් කවුරු දිනයි ද යන්න හතර වෙනිදා හවසට බලා ගත හැකිය. රනිල් දිනුවොත්, මෛත‍්‍රීගේ පිලේ අයට මෙන්ම මෛත‍්‍රීට ද ඇඩ‍්‍රස් නැති වනු ඇත. මෛත‍්‍රී දිනුවොත්, ඇතැම් විට තත්ත්වයේ ව්‍යාකූලත්වයක් ඇති වනු ඇත. ඒ ඇති වන තත්ත්වය කොයි පැත්තට කරකැවෙයි ද යන්න ගැන අනාවැකි කියන්නට ඉක්මන් වැඩිය. එහෙත්, මේ මොනවා වුණත්, රටට නම් කිසිවක් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. ජනතාවට හප හපා ඉන්න බුල්ටො එකක් නම් ලැබෙනු ඇත. විය හැක්කේ එපමණක්මය.

    ලංකා ඉරිදා සංග්‍රහය
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    oya mona peththa dinnath rata peradi bolaw. eka pili ganilla. ara miniha inna kota aduma gane parak thotak wath heduwa. dan ekak wath hadanne ne. minissu salli ekathu karala gaththa ewwa un dunna wage namam gahanna nam enawa.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල් දිනන එක හොදයි...:yes:මොකද මූ අහසින් පාත් උනේ නෑනෙ....චන්දෙ දීපු එවුන්ට(මමද ඇතුලුව) රෙවෙන්නත් එක්ක පොර ඊලග චන්දෙ වෙනකල් හිටපුදෙන්....:Dහැබැයි ඒවෙනකොට රටට මොන විනාසයක් වෙලා තියෙයිද දන්නෑ:sorry:

    අපිට නම් රෙවිල නෙමෙයි බඩ සුද්ද වෙලා ඉන්නෙ . ඕකෙන් රනිල් ගෙදර යනවනම් මට ඊට වැඩිය සතුටක් නෑ
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    vpzTbKZ.jpg


    අම්මට සිරි සමවෙලා 50% 50%