විශ්වාශ භංග අනාවැකි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    විශ්වාශ භංග අනාවැකි

    :baffled::baffled::baffled:

    ඇත්තටම මොකද උනේ
    :sorry::sorry::sorry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඒක නම් අැත්ත.නැත්නම් යකෝ විශ්වාසබංගෙ ගේන්න පොර කාපු රංගෙ බණ්ඩාරත් අන්තිමට රනිල්ට පක්ෂ වෙයිද.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සල්ලි ගැන පුදුම වෙන්න දෙයක් නැ නේ මහබැංකු ක්‍රියාන්විතයෙන් හමු මහත්තය සදරනව උපයාගත් මහජන මුදල් තියෙනවනේ ...:rofl:

    අඩු පාඩුවක් වුනොත් තව බදු ටිකක් ගහන එකනේ තියෙන්නේ :rofl::rofl:

    හාමුට ජයවේවා :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Italy wala hangila pacha kelala youtube salli hoyana higannekge vigraha mokatada ban. Oka karanne kattiyawa awussala views ganna eka
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරුසිරා;23038693 said:
    සල්ලි ගැන පුදුම වෙන්න දෙයක් නැ නේ මහබැංකු ක්‍රියාන්විතයෙන් හමු මහත්තය සදරනව උපයාගත් මහජන මුදල් තියෙනවනේ ...:rofl:

    අඩු පාඩුවක් වුනොත් තව බදු ටිකක් ගහන එකනේ තියෙන්නේ :rofl::rofl:

    හාමුට ජයවේවා :rofl::rofl:

    මංගල තව තව බදු ගහනවා නේද...
    හයියෝ අපේ සල්ලි මේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Italy wala hangila pacha kelala youtube salli hoyana higannekge vigraha mokatada ban. Oka karanne kattiyawa awussala views ganna eka
    ඒ උනාට මූ මෙහෙ වෙන සේරම බලාහිටියා වගේ කියන්නේ :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද රනිල මහ බැකුව හොරා කාපු සල්ලි දීල මන්ත්‍රීල ගත්තට රටේ මිනිස්සුන්ගෙ චන්ද සල්ලි වලට ගන්ඩ බැ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ වොක්ස්වැගන් පැක්ටරියේ කාර් එකකින් ආසියාවේ ලොකුම ටයර් කර්මාන්තශාලාව බලන්න යමු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මූ ළගදි ඉඳන් රාජිතට කඩේ යනවා.

    :shocked::shocked:
    Wenna puluwan. Rajithata watema connection thiyenawa. Mama nam okage katha utube eken ahanne na ban. Fb upload karapu ekak thibboth ahanawa. Ekath elawala ahanne na
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මංගල තව තව බදු ගහනවා නේද...
    හයියෝ අපේ සල්ලි මේ
    :rofl::rofl::sorry:

    අපේ දොස්තර මහත්තුරුනටත් වැඩිපුර මහන්සි වෙන්න වෙයි ඉස්සරහට වැඩියෙන් බදු ගෙවන්න :baffled:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඒක නම් අැත්ත.නැත්නම් යකෝ විශ්වාසබංගෙ ගේන්න පොර කාපු රංගෙ බණ්ඩාරත් අන්තිමට රනිල්ට පක්ෂ වෙයිද.

    owa game bn. Raniltama thama one une viswasa bangayak genalla eka dinala thama anduwata yanna puluwn kiyala pennanna gahapu gatayak. oka adde UNP ekenmai. paw ara ekaabadda karayo. :confused:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    owa game bn. Raniltama thama one une viswasa bangayak genalla eka dinala thama anduwata yanna puluwn kiyala pennanna gahapu gatayak. oka adde UNP ekenmai. paw ara ekaabadda karayo. :confused:

    mama hitanne eka badde wuntat awulak na my3ta, sirasata tama awula.

    my3ta ayeth ranilage padeta natanna wenawa. paw ban

    ranil inna eka mahindayata hondai. ganata dennata denna berenawa.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    mama hitanne eka badde wuntat awulak na my3ta, sirasata tama awula.

    my3ta ayeth ranilage padeta natanna wenawa. paw ban

    ranil inna eka mahindayata hondai. ganata dennata denna berenawa.
    Sirasa Kudu :rofl::rofl:

    9b3364b8-d4e1-4a5d-6291-e3a245098aa5.png
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    Italy wala hangila pacha kelala youtube salli hoyana higannekge vigraha mokatada ban. Oka karanne kattiyawa awussala views ganna eka

    ඇයි පොන්නියෙ හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ ?