විශ්වාසබංගය

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    meekai ban api dannawa meewa okkoma deshapaluwonge game kiyala


    eeeth wishwasa bangayaka monada ban shansodanya karanna thiyenne umbalata terena widiyata pahadili karapan

    wishwasabangayakin karanna puluwan uuuwa ain karana ekane wadikamatthata
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    බැසිල් කියන පරයානේ ඕකව නැලේව්වේ ඌ සපෝර්ට් කරයියැ
    ඌත් මංගල, කිරිඇල්ල, රාජිත සෙට් එකේම බඩුවක් නේ
    මලමුකෝ මහින්ද මොකද කරන්නේ කියලා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    60341373_2176986209280486_2222727502181171200_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    haapata ehema seen ekakuth thiyana neee eekiyanne dan baduru din karayata api oya kiyana
    thrasthawadaya seen eka
    wilpatthu seen eka eeewa oppu karanna oneda ban ehema ekkda

    No idea. එහෙම කරන්න ඕන නං වැඩේ ටිකක් අමාරු වෙයි නෙහ්
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    haapata ehema seen ekakuth thiyana neee eekiyanne dan baduru din karayata api oya kiyana

    thrasthawadaya seen eka
    wilpatthu seen eka eeewa oppu karanna oneda ban ehema ekkda




    විලපත්තුව අදින්න බෑනේ. ඇද්දොත් අබ සරණයි රාජපක්ෂලාට..
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    තිත්ත ඇත්ත නම් මහින්ද රනිල් ඔය මොකා වුණත් මුස්ලිම් චන්ද ටිකට පෙරේතයි....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    No idea. එහෙම කරන්න ඕන නං වැඩේ ටිකක් අමාරු වෙයි නෙහ්

    නෑ මචං ඕනෑම කරුණක් හින්ද විශ්වාසය බංග වුණා කියල අත්සන් ගාණකින් විශ්වාසය බංගය ඉදිරිපත් කරන්න පුලූවන්... ඒකේ විශ්වාස බංගයට හේතුව කෙටියෙන් දක්වනවා... පස්සේ විශ්වාස බංගය විවාදයට අරං බහුතර කැමැත්ත විමසනවා....
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    At least UNP is truthful about them caring about minority vote rather than the Sinhalese vote :lol:

    Let's see what JO is up to.




    Nobody will be sent out of parliament or cabinet unless they get into a big fight with both the parties :dull: People have no say in that
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113
    බැසිල් කියන පරයානේ ඕකව නැලේව්වේ ඌ සපෝර්ට් කරයියැ
    ඌත් මංගල, කිරිඇල්ල, රාජිත සෙට් එකේම බඩුවක් නේ
    මලමුකෝ මහින්ද මොකද කරන්නේ කියලා

    මොනව කරන්නද සහෝදරය එකට දාල, ජාතිය පහළට දායි.
    වෙන දෙයක් බලාපොරොත්තු නොවන්න.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අත්සන් කීයක් ඕනද බන් බහුතරේ වෙන්න?
    මම දනන් විදියට එහෙම ගානක් ඔනේ නෑ. බලපාන්නේ චන්ද විමසීමේදි 113ක් දුන්න නම් ඇති...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඌත් විශ්වාසභංග පිළිගන්නෙ නෑ කියලා පාර්ලිමේන්තු ඇවිත් මිරිස් කුඩු ගැහුවොත් මොකෝ කරන්නෙ?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බලමුකෝ සිංහලූන් වෙනුවෙන් පෙනී හිටින ජාතිමාමක දේශපාලූවන්ගේ සැබෑ තත්වය... විශ්වාසයබංගය දිනුවත් දිනුම්... පැරදුනත් දිනුම්... හැබැයි සිංහලය ඒක දිරවගන්න විදිය අනුව තමයි ඒක වෙන්නේ...​