විශ්වාසබංගය

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    වීඩියො එකක තිබුණා මෙහෙම

    විස්වාස භංග යෝජනාවට ඡන්ද විමසීමේදි සිටින පිරිසෙන් අඩකට වඩා මනාපය පළකිරීමෙන් විස්වාස භංගය සම්මත වේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඝනපූර්ණය තියෙන ඕනෑම වෙලාවක සිටිනා මන්තී‍්‍රවරුන්ගේ බහුතරය කියල මමත් කොහෙදෝ දැක්ක වගේ මතකයි....​
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බලමුකෝ සිංහලූන් වෙනුවෙන් පෙනී හිටින ජාතිමාමක දේශපාලූවන්ගේ සැබෑ තත්වය... විශ්වාසයබංගය දිනුවත් දිනුම්... පැරදුනත් දිනුම්... හැබැයි සිංහලය ඒක දිරවගන්න විදිය අනුව තමයි ඒක වෙන්නේ...​

    දිනුවත් දිනුම්... පැරදුනත් දිනුම්. - politically (Are you a politican? )
    දිනුවත් දිනුම්... පැරදුනොත් - පැරදවිය යුතුයි යන මතයේ සිටින හැමෝම පරාදයි
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඝනපූර්ණය තියෙන ඕනෑම වෙලාවක සිටිනා මන්තී‍්‍රවරුන්ගේ බහුතරය කියල මමත් කොහෙදෝ දැක්ක වගේ මතකයි....​

    above 20 I guess
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    දිනුවත් දිනුම්... පැරදුනත් දිනුම්. - politically (Are you a politican? )
    දිනුවත් දිනුම්... පැරදුනොත් - පැරදවිය යුතුයි යන මතයේ සිටින හැමෝම පරාදයි

    උඹ තේරුම් ගත්තා වැරදියි... එතකොට අපිට සැබෑ ජාතික මාමකත්වය තියෙන එවුවෝ තේරුම් ගන්න පුලූවන්... ඊලග චන්දයක දී ඒක අපිට එක සාධකයක් කරගන්න පුලූවන්... ඒකයි මම කිව්වේ ඒක අපි දිරවගන්නා ආකාරය අනුව තීරණය වෙනවා කියලා....​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113

    ඒකේ විශ්වාස බංගයට හේතුව කෙටියෙන් දක්වනවා... පස්සේ විශ්වාස බංගය විවාදයට අරං බහුතර කැමැත්ත විමසනවා....

    ඒක තමයි,අර හිරු ටීවී එකේ වුණා වගේ බඩුර්දීන් විවාදෙ දිනුවොත් විශ්වාසභංගය දිනුවත් ඒක විහිලුවක් වෙනවනේ, ඌ ජාත්‍යන්තරේට,ලංකාවෙ මුස්ලිම්වරුන්ට කියයි ජාතිවාදය හින්දා පාර්ලිමේන්තුවෙන් එළෙව්වා කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම දනන් විදියට එහෙම ගානක් ඔනේ නෑ. බලපාන්නේ චන්ද විමසීමේදි 113ක් දුන්න නම් ඇති...
    113 nemei gana purne 20k hitiyath mehema ekak puluwan man hithanne :eek:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒක තමයි,අර හිරු ටීවී එකේ වුණා වගේ බඩුර්දීන් විවාදෙ දිනුවොත් විශ්වාසභංගය දිනුවත් ඒක විහිලුවක් වෙනවනේ, ඌ ජාත්‍යන්තරේට,ලංකාවෙ මුස්ලිම්වරුන්ට කියයි ජාතිවාදය හින්දා පාර්ලිමේන්තුවෙන් එළෙව්වා කියලා.

    මචං ඔය ජාත්‍යන්තරය කියන එක ගැන හිතලම වැඩක් නෑ බං... කොටි කාලේ එහෙම හිතුව නම් අද වෙන කොටත් ඔය පිළිලය ඔය විදියමයි... අපි ඒක පැත්තක තියල ඉස්සරවෙලා මුන්ව සුද්ද කරල දාන්න ඕන... කෙටිකාලීනව මොනව වුණත් දීර්ඝකාලීනව අපිට ජාත්‍යන්තරය නම්ම ගන්න පුලූවන්... නැත්තං මේක හිගන්නාගේ තුවාල වගේ හැම අවුරුද්දකම කොහා එනව වගේ මේ වේසිගේ පුතාල රටේ කොහේ හරි කොනක කේස් එකක් අවුලනවා තමන්ගේ වාසියට... එතකොටත් ජාත්‍යන්තරය අවුල් වෙන එකේ ඒ ගැන හිතන්න ඕන නෑ... දැන් ලොකේ බල කදවුරු බෙදිල තියෙන විදියට එකෙක් විරුද්ධ වෙන කොට තව එකෙක් අපිට සපොට් කරයි....​
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    උඹ තේරුම් ගත්තා වැරදියි... එතකොට අපිට සැබෑ ජාතික මාමකත්වය තියෙන එවුවෝ තේරුම් ගන්න පුලූවන්... ඊලග චන්දයක දී ඒක අපිට එක සාධකයක් කරගන්න පුලූවන්... ඒකයි මම කිව්වේ ඒක අපි දිරවගන්නා ආකාරය අනුව තීරණය වෙනවා කියලා....​

    එහෙම සැබෑ ජාතිකත්වය තෙරුම් ගන්න පුලුවන් කියන්නේ කොහොමද?:eek:
    බොන්ඩ්ස්කෑම් එක මොන තරම් ලොකු හානියක්ද රටට. තව ඉතිහාසය ඇතුලට ගියාම මහින්ද රාජපක්ෂ 2015 පරදින තැනට ඇයි කියලා පවා හෙළිවේවි.
    ආණ්ඩුවේ විපක්ෂයේ ඒ ඒ කාලයේ හැසිරීම දේශපාලනිකයි. දේශමාමක අය නෑ. අවස්ථාවෙන් වැඩගන්න වෙලා තිබෙන්නේ

    රනිල් වික්‍රම්සිංහගේ විස්වාස භංගයට ඡන්දය භාවිතා නොකල අය මෙම විස්වාශ භංගයට අත්සන් කරාවි.

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඒක තමයි,අර හිරු ටීවී එකේ වුණා වගේ බඩුර්දීන් විවාදෙ දිනුවොත් විශ්වාසභංගය දිනුවත් ඒක විහිලුවක් වෙනවනේ, ඌ ජාත්‍යන්තරේට,ලංකාවෙ මුස්ලිම්වරුන්ට කියයි ජාතිවාදය හින්දා පාර්ලිමේන්තුවෙන් එළෙව්වා කියලා.

    හරිම කපටියි.
    කියන්නේ විස්වාසභංගේ එපා කියලද? :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    මචං ඔය ජාත්‍යන්තරය කියන එක ගැන හිතලම වැඩක් නෑ බං... කොටි කාලේ එහෙම හිතුව නම් අද වෙන කොටත් ඔය පිළිලය ඔය විදියමයි... අපි ඒක පැත්තක තියල ඉස්සරවෙලා මුන්ව සුද්ද කරල දාන්න ඕන... කෙටිකාලීනව මොනව වුණත් දීර්ඝකාලීනව අපිට ජාත්‍යන්තරය නම්ම ගන්න පුලූවන්... නැත්තං මේක හිගන්නාගේ තුවාල වගේ හැම අවුරුද්දකම කොහා එනව වගේ මේ වේසිගේ පුතාල රටේ කොහේ හරි කොනක කේස් එකක් අවුලනවා තමන්ගේ වාසියට... එතකොටත් ජාත්‍යන්තරය අවුල් වෙන එකේ ඒ ගැන හිතන්න ඕන නෑ... දැන් ලොකේ බල කදවුරු බෙදිල තියෙන විදියට එකෙක් විරුද්ධ වෙන කොට තව එකෙක් අපිට සපොට් කරයි....​

    කොටි කාලෙ ගෝටාභයල එහෙම සෑහෙන ගේමක් දුන්න ජාත්‍යන්තරය ශේප් එකේ තියාගන්නත්.

    http://www.ft.lk/opinion/The-Troika...he-last-phase-of-the-separatist-war/14-656815
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    එහෙම සැබෑ ජාතිකත්වය තෙරුම් ගන්න පුලුවන් කියන්නේ කොහොමද?:eek:
    බොන්ඩ්ස්කෑම් එක මොන තරම් ලොකු හානියක්ද රටට. තව ඉතිහාසය ඇතුලට ගියාම මහින්ද රාජපක්ෂ 2015 පරදින තැනට ඇයි කියලා පවා හෙළිවේවි.
    ආණ්ඩුවේ විපක්ෂයේ ඒ ඒ කාලයේ හැසිරීම දේශපාලනිකයි. දේශමාමක අය නෑ. අවස්ථාවෙන් වැඩගන්න වෙලා තිබෙන්නේ

    රනිල් වික්‍රම්සිංහගේ විස්වාස භංගයට ඡන්දය භාවිතා නොකල අය මෙම විස්වාශ භංගයට අත්සන් කරාවි.

    මේකයි මචං බදුර්දීන්ලා හිතන් ඉන්නේ උන්ට ඕන සෙල්ලමක් නටන්න පුලූවන් කියලා... ඒකට හේතුව ප‍්‍රධාන පක්ෂ දෙක චන්ද හිගමනේ උන් ළග දණින් වැටෙන නිසයි... මේ අවස්ථාවේ විශ්වාස භංගයක් ගෙනල්ලා එකෙක් තොලොංචි කළොත් ඌ විතරක් නෙවෙයි අනිත් එවුනුත් පාඩමක් ඉගෙන ගනියි... විශ්වාස භංගයට පක්ෂ නොවන එවුන් ගැනත් සිංහලයන් තීරණයක් අරගන්න ඕන... එතකොට සිංහල චන්දයක වටිනාකම උනුත් තේරුම් ගනියි... උඹ ඔය කියන කතාව හරි වුණත් මේ වෙලාවේ තියෙන අවස්ථාව අනුව මේ දේවත් කරගන්න එක හොදයි නේද...?​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113

    හරිම කපටියි.
    කියන්නේ විස්වාසභංගේ එපා කියලද? :eek:

    නැහැ, "දෝශය" කියන්නෙ ඕක වෙන්න ඇති කියල :yes:
     
    මේ දේවත් කරගන්න එක හොදයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    කොටි කාලෙ ගෝටාභයල එහෙම සෑහෙන ගේමක් දුන්න ජාත්‍යන්තරය ශේප් එකේ තියාගන්නත්.

    http://www.ft.lk/opinion/The-Troika...he-last-phase-of-the-separatist-war/14-656815

    පුලූවන් තරම් ෂේප් කරගන්න බලන්න ඕන.... බැරි වුණොත් ඉතිං කරන්න දෙයකුත් නෑ..... හැම එකාලම සතුටු කරනවා කියන්නේ නිවැරදි තීරණයක් ගන්න බැරි ගාණට රට දියාරු වෙනවා කියන එකයි.... කලින් කිව්ව වගේ ලෝකේ දේශපාලන බල බෙදීමේ වාසිය සූක්ෂමව තේරුම් ගෙන අපි ඒක ප‍්‍රයෝජනයට ගන්න ඕන....​
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    නැහැ, "දෝශය" කියන්නෙ ඕක වෙන්න ඇති කියල :yes:

    දෝෂය පැහැදිලිව ඉදිරිපත් කරන්න එක ඕනේ

    ලෝකෙටම පබ්ලිසිටියක් ලබා දෙන්න පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113

    දෝෂය පැහැදිලිව ඉදිරිපත් කරන්න එක ඕනේ

    ලෝකෙටම පබ්ලිසිටියක් ලබා දෙන්න පුලුවන්

    ලෝකෙටම පබ්ලිසිටිය යන නිසා තමයි මම හිතන්නෙ දෝෂය පුළුවන් තරම් නිරාකරණය කරල ඉදිරිපත් කරන්න වෙන්නෙ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලෝකෙටම පබ්ලිසිටිය යන නිසා තමයි මම හිතන්නෙ දෝෂය පුළුවන් තරම් නිරාකරණය කරල ඉදිරිපත් කරන්න වෙන්නෙ

    ලෝයර්ස්ලා වැඩක් නෑ බැසිල් රාජපක්ෂ මහතා පෙන්වනකම් දැකලා නෑ :baffled: