විශ්වාසබංග නාටකය...

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    විශ්වාසබංග නාටකය...

    විශ්වාශ බංගය කියන්නේ නිතිමය ලියවිල්ලක්. ඒ වගේ දෙයක දිනය ගොඩක් වැදගත් දෙයක්. ඔන්න බලාපල්ලා හෙට අනිද්දා කරුමේ බයසුරිය ඕක ප්‍රතික්ෂේප කරනවා. හේතුව තමයි දිනය වැරදියට දැමීම. මේ දිනය වැරදුනාද ? නෑ උවමනාවෙන් වැරැද්දුවා... 62ක් අත්සන් කරා. එකෙක් බැලුවේ නැද්ද ? එකෙකුට අහුවුනේ නැද්ද ? නෑ අඩුම තරමේ එකෙක් හරි දැකලා ඇති. නොදැක්කව වගේ උන්නා. ජනතාව අන්දන්න..

    දැක්කෙ නෑ වගෙ යන්න ඕන ™

    ලංකාසීනිව්ස් එකේ තියෙන ලින්කුව

    https://urlzs.com/K3EVG

    PS
    5.45 PM Edit (තහවුරු නොකරන ලද්දකි..)
    කතානායක ඌරාගේ මාලු ඌරාගේම පිටේ තියලා කපලයි කියලා අරංචියි. කථානයක කියලා දිනේ වැරදියි මේ දැන්ම හදලා දෙන්න කියලා. අතට ටිපේක්ස් එකකුත් දිලා දිනේ හදලා අත්සන්න කරන්න කියලා..
     
    Last edited:
    • Like
    Reactions: Identity

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    00001-1.jpg
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පොහොට්ටුව බලන්නේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරන්න...
    1 බහුතර සිංහල ජනයාට පෙන්වනවා අපි විශ්වාස බංගයක් ගෙනවා. හැබැ‍යි ඒක ප්‍රතික්ෂේප කරේ කරු ජයසුරිය (එජාපයේ )
    2 බදුර්දීන්ව බේරගන්නවා. ඊලඟ මැතිවරනයකට පස්සේ ආණ්ඩු හදන්න ගන්නවා.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රෝසි ආච්චි;24488842 said:
    ubata sureda meka real kiyala? trusted source ekak thiyenawanam diyan balanna. mama news site wala baluwta set une na
    ඔව් ලංකාසීනිව්ස් එකේ තියෙන ලින්කුව

    https://urlzs.com/K3EVG
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    දිනයට නිවැරදිකිරීමක් දාන්න බැරිද?
    කතානායක අමාරුවේ වැටෙනවා තමයි
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දිනයට නිවැරදිකිරීමක් දාන්න බැරිද?
    කතානායක අමාරුවේ වැටෙනවා තමයි

    කතානායක ඌරාගේ මාලු ඌරාගේම පිටේ තියලා කපලයි කියලා අaරංචියි. කථානයක කියලා දිනේ වැරදියි මේ දැන්ම හදලා දෙන්න කියලා. අතට ටිපේක්ස් එකකුත් දිලා දිනේ හදලා අත්සන්න කරන්න කියලා..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    කතානායක ඌරාගේ මාලු ඌරාගේම පිටේ තියලා කපලයි කියලා අaරංචියි. කථානයක කියලා දිනේ වැරදියි මේ දැන්ම හදලා දෙන්න කියලා. අතට ටිපේක්ස් එකකුත් දිලා දිනේ හදලා අත්සන්න කරන්න කියලා..

    :lol: Hoda wede anna ehama thamai inna ona :cool:
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    විශ්වාශ බංගය කියන්නේ නිතිමය ලියවිල්ලක්. ඒ වගේ දෙයක දිනය ගොඩක් වැදගත් දෙයක්. ඔන්න බලාපල්ලා හෙට අනිද්දා කරුමේ බයසුරිය ඕක ප්‍රතික්ෂේප කරනවා. හේතුව තමයි දිනය වැරදියට දැමීම. මේ දිනය වැරදුනාද ? නෑ උවමනාවෙන් වැරැද්දුවා... 62ක් අත්සන් කරා. එකෙක් බැලුවේ නැද්ද ? එකෙකුට අහුවුනේ නැද්ද ? නෑ අඩුම තරමේ එකෙක් හරි දැකලා ඇති. නොදැක්කව වගේ උන්නා. ජනතාව අන්දන්න..

    දැක්කෙ නෑ වගෙ යන්න ඕන ™

    ලංකාසීනිව්ස් එකේ තියෙන ලින්කුව

    https://urlzs.com/K3EVG

    PS
    5.45 PM Edit
    කතානායක ඌරාගේ මාලු ඌරාගේම පිටේ තියලා කපලයි කියලා අරංචියි. කථානයක කියලා දිනේ වැරදියි මේ දැන්ම හදලා දෙන්න කියලා. අතට ටිපේක්ස් එකකුත් දිලා දිනේ හදලා අත්සන්න කරන්න කියලා..

    machan letter ekakata sign eka dawasin ganna bane.. etakota date danne letter eka draft karapu dawasane.. bara dena dawase dine danna one kiyala ekk nane..

    mokkda meka tiyena aula??
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,664
    25,680
    113
    කතානායක ඌරාගේ මාලු ඌරාගේම පිටේ තියලා කපලයි කියලා අaරංචියි. කථානයක කියලා දිනේ වැරදියි මේ දැන්ම හදලා දෙන්න කියලා. අතට ටිපේක්ස් එකකුත් දිලා දිනේ හදලා අත්සන්න කරන්න කියලා..
    :lol: