විශ්වාසබංග නාටකය...
විශ්වාශ බංගය කියන්නේ නිතිමය ලියවිල්ලක්. ඒ වගේ දෙයක දිනය ගොඩක් වැදගත් දෙයක්. ඔන්න බලාපල්ලා හෙට අනිද්දා කරුමේ බයසුරිය ඕක ප්රතික්ෂේප කරනවා. හේතුව තමයි දිනය වැරදියට දැමීම. මේ දිනය වැරදුනාද ? නෑ උවමනාවෙන් වැරැද්දුවා... 62ක් අත්සන් කරා. එකෙක් බැලුවේ නැද්ද ? එකෙකුට අහුවුනේ නැද්ද ? නෑ අඩුම තරමේ එකෙක් හරි දැකලා ඇති. නොදැක්කව වගේ උන්නා. ජනතාව අන්දන්න..
දැක්කෙ නෑ වගෙ යන්න ඕන ™
ලංකාසීනිව්ස් එකේ තියෙන ලින්කුව
https://urlzs.com/K3EVG
PS
5.45 PM Edit (තහවුරු නොකරන ලද්දකි..)
කතානායක ඌරාගේ මාලු ඌරාගේම පිටේ තියලා කපලයි කියලා අරංචියි. කථානයක කියලා දිනේ වැරදියි මේ දැන්ම හදලා දෙන්න කියලා. අතට ටිපේක්ස් එකකුත් දිලා දිනේ හදලා අත්සන්න කරන්න කියලා..

Last edited:

Hoda wede anna ehama thamai inna ona 