විශ්වාසබංග නාටකය...

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රෝසි ආච්චි;24489190 said:
    mistake ekak newe ban, hithalama waraddalada koheda :D
    හැට දෙනාම හොරු... ඒකයි අනිත් පක්ෂ වලින් අත්සන් ගත්තේ නැත්තේ
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රෝසි ආච්චි;24489245 said:
    mekta parliament eke okkoma sign karanna one nane ban :oo: vote eka dawasata balamuko mokda wenne kiyala
    පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බලාගෙන ඉන්නවා.

    ඡන්දය තියෙන දවසට නොපැමිණිම දේශද්‍රොහී ක්‍රියාවක්. සමහරු අසනීප වෙලා රොහල්ගත වෙයිද දන්නේ නෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    කතානායක ඌරාගේ මාලු ඌරාගේම පිටේ තියලා කපලයි කියලා අaරංචියි. කථානයක කියලා දිනේ වැරදියි මේ දැන්ම හදලා දෙන්න කියලා. අතට ටිපේක්ස් එකකුත් දිලා දිනේ හදලා අත්සන්න කරන්න කියලා..

    :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    athsan karapu ewun owa kiawala balanne nadda? lankawe law college eke wadima lakunu gaththa poratawath oka ahu une naha ne.
     
    • Like
    Reactions: DangerMan119