විශ්වාසභංගයට ඇමති රිෂාඩ්ගේ සල්ලි ගහ

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    විශ්වාසභංගයට ඇමති රිෂාඩ්ගේ සල්ලි ගහ

    erigghjghjhg.jpg

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කතානායකවරයා වෙත බාර දුන්නේය. මේ වන විට ඒ සදහා මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් තබා ඇත.‍‍‍

    එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමෙන්ද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙත දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර විශ්වාස භංගය සදහා එජාපයේ බහුතරයක්ද සහය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.‍‍

    මේ අතර ඉදිරි මැතිවරණ කටයුතු සදහා වියදම් ලබා දෙන බව පවසමින් එජාපයේ මන්ත්‍රීවරුන් දිනා ගැනීම සදහා රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ සොහොයුරා විසින් මෙහෙයුමක් දියත් කර ඇති අතර, ඒ සදහා “මේ රට සිංහල බෞද්ධ රටක් නොවේයැයි“ පවසන ප්‍රබල අමත්‍යවරයෙකුද සම්බන්ධ වී සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටි.

    http://www.colombotoday.com/විශ්වාසභංගය-සූදානම්-ඇමත/
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔ්කගෙන් සල්ලි අරන් චන්ද කරනවාට වඩා ඔ්කට විරුද්ධව හිටියොත් සිංහලුන්ගේ චන්ද ගන්න ලේසි වෙයි... ගොඩක් සිංහලුන් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියල... සමහරක් එවුන්ගේ දේශපාලන අනාගතයටම කෙළවෙන්නත් ඉඩ තියෙනවා....​
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    කතා නායකගේ අතේ තමයි තියෙන්නේ...
    බලමු සිංහල බෞද්ධයා කොච්චර ඉක්මණට ඕක ගනීද කියලා.... :rolleyes:

    SF ge anthima kathawe hetiyata minihath ayin keranna chande dena ekak na wage :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකට විරිද්ධව චන්දෙ දෙන උන්ගේත්..
    ඕකට විරුද්ධව චන්දෙ නොදී ලිස්සන උන්ගේත්...

    දේශපාලන අනාගතය අවසන් බව සලකන්න......
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    <b>
    ඔ්කගෙන් සල්ලි අරන් චන්ද කරනවාට වඩා ඔ්කට විරුද්ධව හිටියොත් සිංහලුන්ගේ චන්ද ගන්න ලේසි වෙයි... ගොඩක් සිංහලුන් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියල... සමහරක් එවුන්ගේ දේශපාලන අනාගතයටම කෙළවෙන්නත් ඉඩ තියෙනවා....​
    </b>
    Aniwa. Hebei Lankawe Despaluwan Hithanne Salliwalin Gema gahana . Eka nisa rizardge peththata newenna puluwan . Anna unwa ude hawasa Social mediawala Pracharaya karanna one ..
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ඕකට විරිද්ධව චන්දෙ දෙන උන්ගේත්..
    ඕකට විරුද්ධව චන්දෙ නොදී ලිස්සන උන්ගේත්...

    දේශපාලන අනාගතය අවසන් බව සලකන්න......

    Maranam MR deida kiyalath Sure ekek ne ban..porath oya wage ewagen lessila yanna mara dakshai...oita kalin mokakhari ekakatath pora sign kale ne...
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    විශ්වාසභංගෙට අත්සන් කරොත් මුස්ලිම් චන්ද කැඩෙන හින්දා අත්සන් නොකර ඉන්නවා, අත්සන් නොකරත් අපේ අය උන්ට චන්දේ දෙනවා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,004
    113
    tracing Geo-location.. ... ...
    ඕකට විරිද්ධව චන්දෙ දෙන උන්ගේත්..
    ඕකට විරුද්ධව චන්දෙ නොදී ලිස්සන උන්ගේත්...

    දේශපාලන අනාගතය අවසන් බව සලකන්න......

    :yes::yes: හොඳට බලන් ඉන්න ඕනි මේ වෙලාවේ කව්ද ත්‍රස්තවාදියාව රකින්න හදන්නේ කියල. උන්ට ඊලග වතාවේ අපේ චන්දෙ ඕනි උනාම සලකන්න මතක තියාගන්න ඕනි අපි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔ්කගෙන් සල්ලි අරන් චන්ද කරනවාට වඩා ඔ්කට විරුද්ධව හිටියොත් සිංහලුන්ගේ චන්ද ගන්න ලේසි වෙයි... ගොඩක් සිංහලුන් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියල... සමහරක් එවුන්ගේ දේශපාලන අනාගතයටම කෙළවෙන්නත් ඉඩ තියෙනවා....​

    :yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඕකට විරුද්ධව චන්දෙ දෙන උන්ගේත්..
    ඕකට විරුද්ධව චන්දෙ නොදී ලිස්සන උන්ගේත්...

    දේශපාලන අනාගතය අවසන් බව සලකන්න......
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    <b>
    ඔ්කගෙන් සල්ලි අරන් චන්ද කරනවාට වඩා ඔ්කට විරුද්ධව හිටියොත් සිංහලුන්ගේ චන්ද ගන්න ලේසි වෙයි... ගොඩක් සිංහලුන් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියල... සමහරක් එවුන්ගේ දේශපාලන අනාගතයටම කෙළවෙන්නත් ඉඩ තියෙනවා....​
    </b>
    ඔව් අපි හොදට බලා ඉමු 225 ගැනම .
     
    Similar threads