විශ්වාසභංග නාටකය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    විශ්වාසභංග නාටකය

    හොරුන්ට එරෙහි හොරුන්ගේ සටන නොහොත් විශ්වාසභංග නාටකය

    හෙට පාර්ලිමේන්තුවට ගෙන එන විශ්වාසභංගය යනු ඉල ඇදෙන විහිළුවකි. එම විශ්වාසභංගයට හේතු වූ කාරනා ලෙස මහින්ද ගේ කල්ලිය පවසන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව මත එය ගෙන එන බවය. රුපියල් බිලියන 11 ක් එසේත් නැතහොත් රුපියල් කෝටි 1100 ක් බැඳුම්කර හොර මගඩිය හරහා රනිල් , මලික් , කබීර් , රවී, අර්ජුන් ඇතුළු පර්පචුවල් සමාගමේ ලොක්කන් විසින් සොරකම් කළේය. එය ඉතා කෙටි කලකින් සිදුකල මහා පරිමාන වංචාව බව රටම දනී. රටක අගමැතිවරයෙකු එවැනි ත්‍රාඩ හොරකමකට සම්බන්ධවී නම් , ඔහුට එකම තප්පරයක් හෝ අගමැති ධුරයේ රැඳී සිටීමට සදාචාරසම්පන්න අයිතියක් නැත. එවන් පුද්ගලයෙකුට එරෙහිව ගෙන එන විශ්වාසභංගට එරෙහිව නැගී සිටීමට මේ රටට ආදරය කරන කිසිවෙකුට හැකිවාවක් හෝ අයිතියක් ද නැත. එම තර්කයෙන් බලන කල විශ්වාසභංගය ගෙන ඒමට මෙතරම් ප්‍රමාද වීම ගැන දැඩි කෝපයක්ද සමාජය තුල ඇතිවිය යුතුය .

    දැන් අප ඊළඟට අවධානය යොමුකළ යුත්තේ විශ්වාශභංගය ගෙන එන කණ්ඩායම දෙසටය. ලොවේ පිළිගත් ආචාර ධර්ම පද්ධතියට අනුව , යම් අයෙකුට දුෂණ , හොරකම් , අක්‍රමිකතා,, විශ්වාශය කඩකිරීම් වැනි චෝදනාවක් නගන්නට හැකිවන්නේ චෝදනාව එල්ලවන පුද්ගලයාට වඩා සදාචාරසම්පන්න පුද්ගලයෙකුට පමණි. එසේ නැතහොත් චෝදකයා ගේ පැමිණිල්ල ලප් තැනම ලොප් වනු ඇත. එය සමාජයම හිනස්සන විගඩමකින් අවසන් වනු ඇත. රනිල්ට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට මුල් වූ පිරිස දෙස බලමු. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙනැවිත් තිබෙන්නේ පසුගිය රජය සමයේ මහා පරිමාණ වංචා දුෂණ චෝදනා හොරකම් මැරකම්වලට චෝදනාවලට ලක්ව සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දිනේශ් ගුණවර්ධන, වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ආදි මහජන දේපොළ සොරා කෑ දේශපාලුවන් විසිනි. මේ සියලු දෙනාටම මහා පරිමාන දුෂණ චෝදනා එල්ල වී තිබියදී, වත්මන් රජයේ රනිල් සිරිසේන හවුලේ රැකවරණය ලබමින් ඉතා යහතින් වැජඹුණු රංචුවකි. අසුචි වලක ලැග අනෙකාගේ වසුරු පිඩ ගඳ යැයි කෑමොර දෙන මේ සියල්ලම රටේ විශ්වාසය බිඳ ගෙන ඇත්තේ රනිල් ඇතුළු එජාප කල්ලිය මෙන් රටේ මහජන මුදල් හොරාකෑමෙනි. සත්‍ය වශයෙන්ම මේ රන්චුවටම එරෙහිව ගෙන ඒමට සුදුසු විශ්වාසභංගයක් ලෙස පමණක් මේ විගඩම අර්ථ දැක්විය හැක. එසේ නොමැතිව සිටින හොර දෙටුවෙක් වෙනුවට තවත් සුදට සුදේ බැබලෙන හොරෙකු ගෙන එමෙන් හෝ ,විගඩමක් බවට පත් වී ඇති පාර්ලිමේන්තුවේ මුදලට ඕනෑම කුපාඩිකමක් කරන හිස් මොළ ගෙඩි මාරුවීමෙන් සිදුවන බල හුවමාරුවකින් හෝ මේ රට ඇතිවන සුගතියක් නැත. තකතීරු ජනතාවක් සිටින රටක , හොරුන් මංකොල්ලකරුවන් බල්ටි ගසමින් මේ රටේ ඉහලම තැන්වල විරාජමාන වී ඒ ජනයාටම විසිල් පාර දීමට වරින් වර හිත කිරි ගැසෙන එපිසෝඩ් නිකුත් කරමින් සිටි..

    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Rummy678

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    හොඳට ලියලා තියෙනවා. ඒත්,
    පත්තිනියකට "වේස ගෑනි" යැයි කියා තවත් වේස ගෑනියෙක් චෝදනා කරොත් එයට විරුද්ධ වෙන්න මිනිසුන් සිටියි.
    ඒත් වේස ගෑනියෙකුට තවත් වේස ගෑනියෙක් "වේසි" යැයි කිව්වොතින්, කවුරුත් කලබල වන්නෙ නැත. අනුකම්පාවක් උපදින්නෙ නැත. අනුකම්පාවක් ලැබෙන්නෙ පත්තිනියකට විතරයි. රනිල් යනු පත්තිනියක් නොවේ. තවත් එක වේසියෙක් පමණක්මය.

    තේරුනේ නැත්නම් අහපන්. විස්තර කරලා කියන්නම්.
     
    :eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් නායකයෙක් UNP එකට හම්බෙලා අඩුමගානේ මිනිස්සුන්ට පොහොට්ටු සෙට් එක වෙනුවට ට්‍රයි කරලා බලන්න හරි පුළුවන් අලුත් මනුස්සයෙක්ට ඉඩ හම්බෙන එක ලොකු දෙයක් :yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හොඳට ලියලා තියෙනවා. ඒත්,
    පත්තිනියකට "වේස ගෑනි" යැයි කියා තවත් වේස ගෑනියෙක් චෝදනා කරොත් එයට විරුද්ධ වෙන්න මිනිසුන් සිටියි.
    ඒත් වේස ගෑනියෙකුට තවත් වේස ගෑනියෙක් "වේසි" යැයි කිව්වොතින්, කවුරුත් කලබල වන්නෙ නැත. අනුකම්පාවක් උපදින්නෙ නැත. අනුකම්පාවක් ලැබෙන්නෙ පත්තිනියකට විතරයි. රනිල් යනු පත්තිනියක් නොවේ. තවත් එක වේසියෙක් පමණක්මය.

    තේරුනේ නැත්නම් අහපන්. විස්තර කරලා කියන්නම්.
    pakayawa gedara yawanna one dan
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ube kathava nam hari okkoma ganikawo ninkam paththni ammala wage anith awunta agilla dik karanava, api monawath danne nathi gonnu wage balan innava
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොඳට ලියලා තියෙනවා. ඒත්,
    පත්තිනියකට "වේස ගෑනි" යැයි කියා තවත් වේස ගෑනියෙක් චෝදනා කරොත් එයට විරුද්ධ වෙන්න මිනිසුන් සිටියි.
    ඒත් වේස ගෑනියෙකුට තවත් වේස ගෑනියෙක් "වේසි" යැයි කිව්වොතින්, කවුරුත් කලබල වන්නෙ නැත. අනුකම්පාවක් උපදින්නෙ නැත. අනුකම්පාවක් ලැබෙන්නෙ පත්තිනියකට විතරයි. රනිල් යනු පත්තිනියක් නොවේ. තවත් එක වේසියෙක් පමණක්මය.

    තේරුනේ නැත්නම් අහපන්. විස්තර කරලා කියන්නම්.

    :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුත් නායකයෙක් UNP එකට හම්බෙලා අඩුමගානේ මිනිස්සුන්ට පොහොට්ටු සෙට් එක වෙනුවට ට්‍රයි කරලා බලන්න හරි පුළුවන් අලුත් මනුස්සයෙක්ට ඉඩ හම්බෙන එක ලොකු දෙයක් :yes:

    දැන් යූ ඇන්පීයේ මොක්කුද ඉන්නේ

    යුද්ධේ කාලේ කකුලෙන් ඇදපු,පාවා දුන්න,එන්ජීඕ එකාලට ඕන විදියට නටන පොන්නයෝ සෙට් එකක් නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුත් නායකයෙක් UNP එකට හම්බෙලා අඩුමගානේ මිනිස්සුන්ට පොහොට්ටු සෙට් එක වෙනුවට ට්‍රයි කරලා බලන්න හරි පුළුවන් අලුත් මනුස්සයෙක්ට ඉඩ හම්බෙන එක ලොකු දෙයක් :yes:

    නැ නැ unp එකේ නායකයො අපි ඉවත් කරන්ඩ යන්නෙ නැ...අපි ඉවත් කරන්ඩ බලන්නෙ අගමැති රනිලව..:yes::)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නැ නැ unp එකේ නායකයො අපි ඉවත් කරන්ඩ යන්නෙ නැ...අපි ඉවත් කරන්ඩ බලන්නෙ අගමැති රනිලව..:yes::)

    UNP pakshikayo nam meka ranil yawanna labunu awastawak karaganiy wage eken meken...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    UNP pakshikayo nam meka ranil yawanna labunu awastawak karaganiy wage eken meken...

    ඒක පක්ශය ඇතුලෙ දෙයක් අපිට අදාල නැ..මම නම් දන්න unp පක්ශ විවස්තාවට අනුව එක්කො පොනිල් කැමැත්තෙන් අයින් වෙන්ඩ ඔනෙ නැත්තන් මැරෙන්ඩ ඔනෙ..ඔය ක්‍රම දෙකෙන් එකකින් මිසක් වෙන කිසිම විදිහකින් වද රනිල පක්ශ නායකකමින් එලවන්ඩ බැ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක පක්ශය ඇතුලෙ දෙයක් අපිට අදාල නැ..මම නම් දන්න unp පක්ශ විවස්තාවට අනුව එක්කො පොනිල් කැමැත්තෙන් අයින් වෙන්ඩ ඔනෙ නැත්තන් මැරෙන්ඩ ඔනෙ..ඔය ක්‍රම දෙකෙන් එකකින් මිසක් වෙන කිසිම විදිහකින් වද රනිල පක්ශ නායකකමින් එලවන්ඩ බැ...

    pakshe atule dictator.

    ah... etakota uge agamatikama gahala giya gaman nitharagayenma wipaksha nayakakama utane aayethh..
    Ranilta eka athi marenakam inna...:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    pakshe atule dictator.

    ah... etakota uge agamatikama gahala giya gaman nitharagayenma wipaksha nayakakama utane aayethh..
    Ranilta eka athi marenakam inna...:baffled:

    විපක්ශ නයකකම මේ පර්ලිමේන්තුව තුල නම් හම්බෙයිද මන්ද...ඒත් අනිව ඊලග චන්දෙන් පස්සෙ විපක්ශ නායකකම රනිලට හම්බෙනව...:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් යූ ඇන්පීයේ මොක්කුද ඉන්නේ

    යුද්ධේ කාලේ කකුලෙන් ඇදපු,පාවා දුන්න,එන්ජීඕ එකාලට ඕන විදියට නටන පොන්නයෝ සෙට් එකක් නේ.
    මොකා උනත් කමක් නෑ රනිල් නැතුව කවුරුහරි :yes: ඔය ඔක්කොටම හේතුව රනිල් නායකකමේ හිටිය එක උගේ පදේට තමා පක්සේත් නටන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    UNP pakshikayo nam meka ranil yawanna labunu awastawak karaganiy wage eken meken...
    අන්න හරි ඒක තමා මේ වෙන්නේ. :yes: රනිල් අගමැතිකමේ ඉද්දි පක්ෂ නායකකමෙන් එලවන්න බෑ ලොවෙත්. හැබැයි අගමැතිකමෙන් එලෙව්වොත් ඊළඟට පක්ෂ නායකකමෙබ්න් එලවන එක සුළු දෙයක් :yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Ranil pakshen ayn karana eka lesi na. eka mahindat dannawa athi. ekai me wishwasha bangayak genawe. meka paradunat dinuwat parliament ashtawara wela samaharawita wisuruwanna wei.