විශ්වාසභංහයට අපේ සහය නෑ - UNP

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    විශ්වාසභංහයට අපේ සහය නෑ - UNP

    බදුර්දීන්ට විරුද්ධව ගේන විශ්වාසභංගයට ප්‍රෙස් තියල කෙලින්ම සහය දෙන්නෙ නෑ කිව්වා

    දෙරණ :baffled:.

    යූඇන්පි ගොබිලයො සිංහල බෞද්ධයො එක්ක පට්ට වෛරෙන් ඉන්නෙ.:growl:
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්දට අතටම ආපු චාන්ස් එකත් වටේ ඉන්න ගොබිලො ටික කෙලවල ඉවරයි.
    පොරගෙ පෙර කරුමෙකට සෙට් වෙච්ච පාක්ෂිකයොයි මන්ත්‍රිල ටිකයි :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    බදුර්දීන්ට විරුද්ධව ගේන විශ්වාසභංගයට ප්‍රෙස් තියල කෙලින්ම සහය දෙන්නෙ නෑ කිව්වා

    දෙරණ :baffled:.

    යූඇන්පි ගොබිලයො සිංහල බෞද්ධයො එක්ක පට්ට වෛරෙන් ඉන්නෙ.:growl:

    Ow math dakka. Itihn balapan machan ratak hatiyata issarahata yanne kohomada kiyala. Mara dukak athi une.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යුඑන්පියට තිබුන චන්ද ටිකත් නැතිවෙන වැඩක් ඕක :yes:

    දැන් ඉතින් බදුර්දීන්ව ආරක්ෂා කරන්නේ යුඑන්පි ආණ්ඩුව කියල බය නැතුව සිංහලු අතරේ මාකට් කරන්න පුළුවන් පොහොට්ටුවට.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    යුඑන්පියට තිබුන චන්ද ටිකත් නැතිවෙන වැඩක් ඕක :yes:

    දැන් ඉතින් බදුර්දීන්ව ආරක්ෂා කරන්නේ යුඑන්පි ආණ්ඩුව කියල බය නැතුව සිංහලු අතරේ මාකට් කරන්න පුළුවන් පොහොට්ටුවට.
    කොහොමත් UNP දෙන කෙනා දෙනව
    ඉතින් රිෂාඩ් sir ආරක්ෂා කරපු හින්දා
    මුස්ලිම් අයත් උඩින්ම දෙනව
    හිස්බුල්ලා sir උනත් උදවු කරන්න
    බැරි නැහැ
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    ඇමති බදූර්දීන්ට එරෙහි රතන හිමිගේ විශ්වාසභංගයට JO සහාය නෑ

    රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

    -අද පුවත්පත-

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඇමති බදූර්දීන්ට එරෙහි රතන හිමිගේ විශ්වාසභංගයට JO සහාය නෑ

    රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

    -අද පුවත්පත-

    Fake news
    News වලදි කිවුව
    එක sign කරා කියලා
    කතානායකට දෙන්න
    තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමත් UNP දෙන කෙනා දෙනව
    ඉතින් රිෂාඩ් sir ආරක්ෂා කරපු හින්දා
    මුස්ලිම් අයත් උඩින්ම දෙනව
    හිස්බුල්ලා sir උනත් උදවු කරන්න
    බැරි නැහැ
    කොහොමත් UNP එකට දෙන උන් ඉන්නේ පොඩ්ඩයි ඒවගෙන චන්ද දිනන්න බෑ :yes:

    බදුර්දීන් කියන්නේ දැන් පාරිමෙන්තුවේ ඉන්න අයගෙන් සිංහලු අකමැතිම චරිතේ. උන්දැව ආරස්ස කර කියන්නේ සිංහල පාවෙන චන්ද කලකිරෙනව UNP එක එක්ක.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    UNP Kawadath sinhala Baudda wirodi ..
    Thawath Oya Pa*ain Passe sinhala baudda ewun palyaw. Thopiwage Kalakanni bombawalata ahuwela madi ....