කොහොමත් UNP එකට දෙන උන් ඉන්නේ පොඩ්ඩයි ඒවගෙන චන්ද දිනන්න බෑ![]()
බදුර්දීන් කියන්නේ දැන් පාරිමෙන්තුවේ ඉන්න අයගෙන් සිංහලු අකමැතිම චරිතේ. උන්දැව ආරස්ස කර කියන්නේ සිංහල පාවෙන චන්ද කලකිරෙනව UNP එක එක්ක.
2015 ජනාධිපතිවරනයනේ පස්සේ අලුතින් තියෙන අවුරුදු 18-23 තරුණ චන්ද ලක්ෂ 15 තමා තීරණාත්මක. ඒ ටික ගන්න මේ අය ගහන ගේම මොකක්ද කියලා හෙට අනිද්දා බලමු



