විශ්වාසභංහයට අපේ සහය නෑ - UNP

Dominos Piza

Member
Jun 18, 2018
77
9
0
කොහොමත් UNP එකට දෙන උන් ඉන්නේ පොඩ්ඩයි ඒවගෙන චන්ද දිනන්න බෑ :yes:

බදුර්දීන් කියන්නේ දැන් පාරිමෙන්තුවේ ඉන්න අයගෙන් සිංහලු අකමැතිම චරිතේ. උන්දැව ආරස්ස කර කියන්නේ සිංහල පාවෙන චන්ද කලකිරෙනව UNP එක එක්ක.

2015 ජනාධිපතිවරනයනේ පස්සේ අලුතින් තියෙන අවුරුදු 18-23 තරුණ චන්ද ලක්ෂ 15 තමා තීරණාත්මක. ඒ ටික ගන්න මේ අය ගහන ගේම මොකක්ද කියලා හෙට අනිද්දා බලමු
 
Dominos Piza

Member
Jun 18, 2018
77
9
0
උඹ නිවුස් එක බාගෙට දාල තියෙන්නෙ. JO එක කිව්වෙ විස්වාසභංගය ගේන්නෙ ඒගොල්ල කියල

එල. බලමු මේකට ජන්දෙ නොදෙන්නේ කවුද කියලා
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    යුඑන්පියට තිබුන චන්ද ටිකත් නැතිවෙන වැඩක් ඕක :yes:

    දැන් ඉතින් බදුර්දීන්ව ආරක්ෂා කරන්නේ යුඑන්පි ආණ්ඩුව කියල බය නැතුව සිංහලු අතරේ මාකට් කරන්න පුළුවන් පොහොට්ටුවට.

    අනිත් එක ජනාධිපතිවරණෙදි බදුර්දීන් ඉන්නෙ UNP පැත්තෙ :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නපුන්සක අගමැති ප්‍රමුඛ දේශද්‍රෝහී ආණ්ඩුවකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. රට සුන්නද්දුලී උනත් හම්බයෝන්ගේ චන්ද ගොඩ අරගන්න නේ බලන්නේ. සිංහලුන්ට එකක් කියන්න ඔක්කොටම කලින් ගිහින් කුඩු කරපල්ලා සිරිකොතයි ඒකෙ ඉන්න නපුන්සක රැලයි. නැත්නම් අයිසිස් නෙමේ මොකා ආවත් සිංහලයෝ අසරණයි :angry:
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    නපුන්සක අගමැති ප්‍රමුඛ දේශද්‍රෝහී ආණ්ඩුවකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. රට සුන්නද්දුලී උනත් හම්බයෝන්ගේ චන්ද ගොඩ අරගන්න නේ බලන්නේ. සිංහලුන්ට එකක් කියන්න ඔක්කොටම කලින් ගිහින් කුඩු කරපල්ලා සිරිකොතයි ඒකෙ ඉන්න නපුන්සක රැලයි. නැත්නම් අයිසිස් නෙමේ මොකා ආවත් සිංහලයෝ අසරණයි :angry:

    තෝ දැන් මෙතන ඔහොම කතා කරාට උබ යනවද සිරිකොතට ගහන්න? උබට එහෙම යන්න එන්න කිව්වොත් ගූ යයි සිංහාසනේ. ඔන්න ඕකයි සොන්නලුගේ ඇත්ත. අනික් උන් ෆෝම් කර කර ඉන්නවා, ඩිරෙක්ට් ගේමට යන්න බයයි. :P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය පxයල ගැන කියල වැඩක් නැ. ඉන්න 226 එකයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113

    Ow math dakka. Itihn balapan machan ratak hatiyata issarahata yanne kohomada kiyala. Mara dukak athi une.

    උන් මේ සේරම දේශපාලන කෝනෙන් දකින්නෙ.
    ලංකාව හදන්න බැහැ මුන් එක්ක:nerd:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    තෝ දැන් මෙතන ඔහොම කතා කරාට උබ යනවද සිරිකොතට ගහන්න? උබට එහෙම යන්න එන්න කිව්වොත් ගූ යයි සිංහාසනේ. ඔන්න ඕකයි සොන්නලුගේ ඇත්ත. අනික් උන් ෆෝම් කර කර ඉන්නවා, ඩිරෙක්ට් ගේමට යන්න බයයි. :P

    උබ දන්නා දෙයක් කතා කරපන්. එදා ඉදල හම්බ ප්‍රශ්නෙදිත් අපි එලියට බැස්සේ. දන්නා එවුන් දන්නවා. මේකෙත් ඉන්න එවුන්ට ප්‍රශ්නේ පෙන්නලා දුන්නේ එදා ඉදලම. සිරිකොතට ගහනවා කිව්වම ෆේක් එකෙන් ඇවිත් පුක දෙන්නේ ලජ්ජා නැද්ද තොට. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2015 ජනාධිපතිවරනයනේ පස්සේ අලුතින් තියෙන අවුරුදු 18-23 තරුණ චන්ද ලක්ෂ 15 තමා තීරණාත්මක. ඒ ටික ගන්න මේ අය ගහන ගේම මොකක්ද කියලා හෙට අනිද්දා බලමු
    තරුණ චන්ද නං ආණ්ඩුවට විරුද්දව වැටෙන්නේ රැල්ලට මට හිතෙන්නේ. 2015 ත් ඕකමනේ උනෙ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යුඑන්පියට තිබුන චන්ද ටිකත් නැතිවෙන වැඩක් ඕක :yes:

    දැන් ඉතින් බදුර්දීන්ව ආරක්ෂා කරන්නේ යුඑන්පි ආණ්ඩුව කියල බය නැතුව සිංහලු අතරේ මාකට් කරන්න පුළුවන් පොහොට්ටුවට.

    mechara kal minisu moda na ne mecara kal araksha kare UNP eka kiyala danawa dan eka thahawaru una meken

    habai UNP karayanata owa ganak wath na unta ratata moanwa karath api UNP.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mechara kal minisu moda na ne mecara kal araksha kare UNP eka kiyala danawa dan eka thahawaru una meken

    habai UNP karayanata owa ganak wath na unta ratata moanwa karath api UNP.
    :yes: ආණ්ඩුවේ හිටියට නිකන් කැමතියි අකමැතියි වගේනෙ ඉන්නේ ගොඩක් අය. චන්දෙකදී අත උස්සන්න උනාම එහෙම බෑ කෙලින්ම එක්කෝ පක්ෂයි නැත්තන් විරුද්දයි.