විශ්වාසයෙන් කතා කරන්න
වෙනත් භාෂාවක් කතා කිරීමට යාමේදී නවකයින් යම් යම් අවස්ථා වල ලැජ්ජාශීලි වෙයි. අපට ඉංග්රීසි භාෂාව කතා කිරීමේදී අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක් වන්නේ "විශ්වාසයයි" . බලන්න පහත කරුණු ඔබට කෙතරම් වැදගත්ද කියලා.
1.අතපසු වීම් , වැරදීම් සිදු කරන්න
ඔබ වැරදි සිදු කරන්න . එයින් ඔබට ගොඩක් දේවල් අලුතින් දැන ගන්නට ලැබේවි. වැරදීම් වේයැයි බිය වී සිටින්න කිසිම පුද්ගලයකු ඉංග්රීසි කතා නොකරයි. ඒ මන්ද යත් ඔහු හට භාෂාව පිළිබඳ අත්දැකීම් අල්ප වීමයි. ඔබ ඉංග්රීසි වැරදියට කතා කරන්න. ටික දවසකින් ඔබ ඔබේ අඩු පාඩු හදාගෙන නිවැරදිව කතා කරනවා නිසැකය.
2.ඉංග්රීසියෙන් මොනවා හරි කියන්න.
පටන් ගන්න මුල ඉදලාම. ඔබ මොනවත්ම දන්නේ නැත්නම්.... "හායි ...අයි ඇම් ටොම්" ....කියල හරි කෙනෙකු සමඟ කතාවට මුල පුරන්න. මුලදී ටික අමාරු වෙයි. පසුව ඔබගේ යටි හිත ඔබව දනාත්මකව ඒ දෙසට යොමු කර ඔබ සාර්ථක ඉංග්රීසි කථිකයකු කරාවි.
3. ඔබ කතා කරන විට අනෙකාගේ මුහුණ දෙස (ඇස් දෙක දිහා) බලාගෙන කතා කරන්න (eye contact)
මේක හොද ගුණාංගයක්. එසේ නොමැති විට ඔහු/ඇය හිතයි ඔබ ඔහුව/ඇයව ගණන් ගන්නේ නෑ කියලා. සැහැල්ලුවෙන් ඔහු හෝ ඇය දෙස බලන් කතා කරන්න. කලබල වෙන්න එපා . බිය වෙන්න එපා.
බලන්න පහත වීඩියෝව ඉහත කියපු කරුණු ටික ලස්සනට කියලා දෙන හැටි.
.

source - Lanka English Book සහ engvid වෙබ් අඩවි
.
Last edited: