විශ්වාසයේ~තරම

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පල් හෑලි, වැල් බයිලා, සිගිති ආතල්, coollifestyle4u suks, hapoooooo boring
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeyaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa coollifestyle4u apahu awith:eek:

    :baffled::lol:
    අලුත් ගිණුම් වලින් මේ දවස් වල එන අය දිහා දැක්කා නම් ඉතින්
    දුකයි..:(
    එත් මට පුදුමේ ඊයේ පෙරේදා එළකිරි අඩවියේ ඉපදුන එකෙක් ට මාව මතක් වුනේ කොහොම ද කියලා හිතද්දියි..:lol:
     
    • Like
    Reactions: gayankuwait

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Thank For Da Info
    Rep++++...
    Kella ge gedara annakiyala kella mata kiyala thiyenne...eth mata bayai aida danne :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thank For Da Info

    Kella ge gedara annakiyala kella mata kiyala thiyenne...eth mata bayai aida danne :(

    හිතේ බය තියෙන තාක් කල් ඒ ආදරය සාර්ථක කර ගන්න විදියක් නැති වෙනවා සහෝ...
    දැන් ඕය සහෝ ගේ මේ සම්බන්ධය කෙල්ලගේ ගෙදර උදවිය දන්නවා ද ?
    අනික ඕය සහෝ ගේ වයස කිය ද ? වයසට සරිලන රස්සාවක් තියෙනවා නම්.. අපිට බය වෙන්න දෙයක් නෑ.. කැමැත්ත අහන්න..
    අනික, තවමත් අධ්‍යාපනයේ නියැදිලා ඉන්නවා නම්.. ඒත් කමක් නෑ.. ගෙදරට ගිහිල්ලා කියන්න.. මම ඔගොල්ලන්ගේ දුවට ආදරේ කරනවා..
    ඒත් මට දැන් ම කසාදයක් ගැන හිතන්න විදියක් නෑ.. මට අවුරුද්දක් දෙකක් දෙන්න කියලා
    කියන්න... එතකොට ඒ දෙමව්පියන් වුනත් හිතන්න පටන් ගනි..
    ඕය සහෝදරයාගේ තියෙන කැපවිම ගැන.. ඒ වගේම විශ්වාසය පිළිබදව ඒ අය සතුටු වෙයි..
    මගෙන් සුභ පැතුම්.
     
    Jan 28, 2012
    50
    3
    0
    :baffled::lol:
    අලුත් ගිණුම් වලින් මේ දවස් වල එන අය දිහා දැක්කා නම් ඉතින්
    දුකයි..:(
    එත් මට පුදුමේ ඊයේ පෙරේදා එළකිරි අඩවියේ ඉපදුන එකෙක් ට මාව මතක් වුනේ කොහොම ද කියලා හිතද්දියි..:lol:




    uba ithin oka hamotama ahenna kiyanna one na ne cool :rofl: