විශ්වාසය දෙන්න පුලුව්න් එකම Lap එක Macbook නේද?

Elamaz

Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    ඉස්සරනම් මේ කතාව ටිකක් වෙනස්නෙ intel processors එක්ක mac ආපු කාලෙ ඒක නිකන් රොටි වෙන තැනකින් ගෙනල්ල කොත්තු ගහනව වගේනෙ. වැඩේ වෙනව හැබැයි තමන්ගෙ brand එකට ඕනෙ ලෙවෙල් එකට ගන්න බෑනෙ. කොත්තුවෙ කොලිටියට රොටිය බලපානවනෙ.
    ඒ වගේ mac වලත් intel processors නිසා උපරිම ආතල් එක ගන්න බැරි වුනානෙ. හැබැයි ඉතින් piracy එහෙමනම් ලේසි ගොඩක් pc වලත් intel processors තියෙන නිසා.

    කොහොමහරි දැන්නම් apple's own silicon chips එක්ක පට්ටම performing mac තියෙන්නෙ. 4k video editing, vfx ඕන දෙයක් කිසි අවුලක් නෑ. ඒ වගේම macbook air m1 එකේ එහෙම, fans ආවෙත් නෑ.heatsink විතරයි. පට්ටම quiet ඒත් එලම performance ගන්න පුලුවන් වුනා.

    ඒ වගේම gaming ඇරෙන්න අනිත් හැමදේම mac එකකදි ලේසියෙන් කරගන්න පුලුවන්.( essential දේවල්. Windows වල වගේ desktop එකට ගිනි පිබින මකරෙකුය් ඌ ගිනි පිබින පාරක් ගානෙ fan speed වැඩි වෙන්නයි, rgb පත්තු වෙන්නයි, speaker එකෙන් සද්දෙ එන්න්‍යි හදන්නන්ම් අමාරුයි.

    ඉතින් macbook එකට විස්වාසෙ දෙන්න පුලුව්න් නේද මිතුරනේ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    panasonic-toughbook-40-14-inch-laptop-fz-40dcaaxaa-1.jpg
     
    • Like
    Reactions: TechnWeb

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    ona company ekaka busness grade thiyanawa poddak balanna. apple wala mehe after care hoda da ?
     
    • Like
    Reactions: Elamaz

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    Thinkpad යුද්දෙකට උනත් අරන් යන්න පුළුවන්
    mother boad issue ekak enawa. lap kiipayakatama awa. naththan goda hoday lap eka

    Thinkpad series eka use karala balahan,
    mother boad issue ekak enawa. lap kiipayakatama awa. naththan goda hoday lap eka
    ------ Post added on Jan 16, 2024 at 12:25 PM
     
    • Wow
    Reactions: Elamaz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    බැටරි ලයිෆ්/හීට් එකත් එක්ක පර්ෆෝමන්ස් බැලුවම නං මැක්බුක් එකට ගහන්න එකක් නැහැ දැන් ඇපල් සිලිකන් තියන ඒවයෙ. මගේ ලඟ M1 Pro, 16 inch එකක් තියනවා. දවසම වැඩ කරලත් රෑ වෙද්දි 40%ක් විතර බැටරි තියනවා.

    බැටරි ලයිෆ් එක ගැන හිතන්නෙ නැතිව බැලුවොත් නං හොඳ පර්ෆෝමන්ස් තියන වින්ඩෝස් ලැප් තියනවා, හැබැයි බැටරි ලයිෆ් එකයි හීට් එකයි දෙකම කේස්

    අපේ ඔෆිස් එකේ වැඩ කරන එවුන්ට දෙන්නෙ Macbook or Thinkpad X1 Carbon වැඩ කරන කෙනාට මේ දෙකෙන් කැමති එකක් දෙනවා. මැක්බුක් එකේ ලයිෆ් ටයිම් එක අවුරුදු 4යි තින්ක්පෑඩ් එකේ අවුරුදු 3යි (ඊට පස්සෙ අලුත් එකක් දෙනවා ). අවුරුදු තුනෙන්න පස්සෙ තින්ක්පෑඩ් එක රෙපෙයාර් සහ මේන්ටේන් කරන එක පාඩුයි. මැක්බුක් වල වාසිය තියෙන්නෙ සර්විස් එහෙම නොකරත් කිසි අවුලක් නැතිව අවුරුදු 4 අදින්න පුලුවන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    mother boad issue ekak enawa. lap kiipayakatama awa. naththan goda hoday lap eka

    mother boad issue ekak enawa. lap kiipayakatama awa. naththan goda hoday lap eka
    ------ Post added on Jan 16, 2024 at 12:25 PM
    Model eka mokadda?
     
    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    apple product quality,eka iphone da macbook da kiyala ne,mac vala gaming windows vala vage ne ithin.profeshional vadakata gannavanam macbook ekak supiri
     
    • Love
    Reactions: Elamaz

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    thinkpad or rugged notebook
    apple hoda parissam karanna one, repairs expensive
    Ow neh

    apple product quality,eka iphone da macbook da kiyala ne,mac vala gaming windows vala vage ne ithin.profeshional vadakata gannavanam macbook ekak supiri
    Atta
    ------ Post added on Jan 16, 2024 at 7:11 PM

    mama gawa i5 2020 macbook air ekak thiyenne yako eke bootcamp dala windows danma
    hodatama duwanawa ne pc ekata wada patta smooth
    temp eka wada karanakota 50 wage ita passe 38 ta bahinawa
    Eeth m1 aathal ne
    ------ Post added on Jan 16, 2024 at 7:12 PM

    බැටරි ලයිෆ්/හීට් එකත් එක්ක පර්ෆෝමන්ස් බැලුවම නං මැක්බුක් එකට ගහන්න එකක් නැහැ දැන් ඇපල් සිලිකන් තියන ඒවයෙ. මගේ ලඟ M1 Pro, 16 inch එකක් තියනවා. දවසම වැඩ කරලත් රෑ වෙද්දි 40%ක් විතර බැටරි තියනවා.

    බැටරි ලයිෆ් එක ගැන හිතන්නෙ නැතිව බැලුවොත් නං හොඳ පර්ෆෝමන්ස් තියන වින්ඩෝස් ලැප් තියනවා, හැබැයි බැටරි ලයිෆ් එකයි හීට් එකයි දෙකම කේස්

    අපේ ඔෆිස් එකේ වැඩ කරන එවුන්ට දෙන්නෙ Macbook or Thinkpad X1 Carbon වැඩ කරන කෙනාට මේ දෙකෙන් කැමති එකක් දෙනවා. මැක්බුක් එකේ ලයිෆ් ටයිම් එක අවුරුදු 4යි තින්ක්පෑඩ් එකේ අවුරුදු 3යි (ඊට පස්සෙ අලුත් එකක් දෙනවා ). අවුරුදු තුනෙන්න පස්සෙ තින්ක්පෑඩ් එක රෙපෙයාර් සහ මේන්ටේන් කරන එක පාඩුයි. මැක්බුක් වල වාසිය තියෙන්නෙ සර්විස් එහෙම නොකරත් කිසි අවුලක් නැතිව අවුරුදු 4 අදින්න පුලුවන්.
    Mokadda oyala karana task eka?
    ------ Post added on Jan 16, 2024 at 7:15 PM