ඔය කතන්දරේ මටත් තියනවා බන්,උඹට විතරක් නෙවෙයි,ඒත් දෙයියෝ බලි තොවිල් විශ්වාස නොකෙරුවට බුදු දහම ගැන නම් හිතේ ගෞරවයක් තියනවා,අනිත්වා සත පහකට ගනන් ගන්නෙ නෑ මමත්

අනික් අය කියන කරන දේවල් ඒ විදිහට කරගෙන ඉන්නෙ නැත්නම් සමාජයෙන් කොන් වෙයි![]()






.ඒ බන් මගෙ අවුල මේකයි, මට බන් ටික ටික මේ සංස්කෘතියේ තියෙන දේවල් පේන්න බැරි වීගෙන යනවා, ඉස්සර මම දෙවියන්වත් විශ්වාස කළා , දැන් ටික ටික මේ ඔක්කොම බොරු විකාර කියලා හිතෙනවා, මේක අවුලක්ද??
LazyLizard:21180456 said:Umbata awulak naඒ බන් මගෙ අවුල මේකයි, මට බන් ටික ටික මේ සංස්කෘතියේ තියෙන දේවල් පේන්න බැරි වීගෙන යනවා, ඉස්සර මම දෙවියන්වත් විශ්වාස කළා , දැන් ටික ටික මේ ඔක්කොම බොරු විකාර කියලා හිතෙනවා, මේක අවුලක්ද??namuth anik ayata umbawa awulak wenna puluwan. E hinda parissamen

Randike Mendis:21180769 said:ඇදහීම් හා විස්වාස කියන එකෙන් එළියට එන එක උඹේ අවුලක් නෙමේ මචන්..හැබැයි උඹ ඕක දකින් දකින උන්ට කියන්න ගියොත් උඹට ලෙඩක් කියල උන් කියයි.ඒ නිසා කටයි පුකයි වහන්..ඒවගේ ගිලිල ඉන්න මිනිස්සු දිහා අනුකම්පා කරල උඹේ පාඩුවේ උඹේ වැඩ ටික කරගෙන යමන්..





Rookantha Gunathilake:21181209 said:thota thiyernne manasika rogayak
eka enna enna wadiwenwa
habayi hadichcha ewun kiyanne uba hodawenawa kiyala
pisso kiyayida kawadawath un pisso kiyala
deyiyonta wada ammayik thathatahyi wiswasa karapan
thoge ledeta beheth ganin
kawdadawath thoge amaruwa hinda dukwidina ubawa godaganna me online wannbe ponnayo enne na
only ammayi thathathayi till they live![]()
dilan silva:21181333 said:tibba aul okkoma hoda way gena enawa a kai ////
hodata balapan kela una welawata tamanta taman pamanay oya deyyo ballo ekek na






බටහිර අධ්‍යාපනේ ප්‍රතිඵල තමා![]()
සුද්ද යුද්ධ කල්ල අධිරාජ්‍ය හදන යුගේ ඉවර කලා දැන් උන් කරන්නෙ දැනුමෙන් අධිරාජ්‍ය හදන එක![]()
මොන්ටිසෝරි ඉස්කෝල විශ්ව විද්‍යාල මේ සේරම සුද්දගෙ දැනුම් ආධිපත්‍යය පතුරුවන බලකොටු![]()
මිනිස්සුන්ගෙ මොල හෝදල බටහිර දැනුම පොවනව ඉතිං ඒකෙ ප්‍රතිඵලයක් විදිහට බටහිර නොවන හැම සංස්කෘතියකම උන්ට තමන්ගෙ සංස්කෘතිය, දැනුම ලබාගන්නා ක්‍රම ගැන තියෙන විශ්වාසය නැති වෙනව![]()
අවසානය මේ ලෝකෙම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය වැලඳ ගැනීම විද්‍යා අධ්‍යාපනය නමින් ඔය එන්නෙ බැටලු හම පොරව ගත්තු වෘකයෙක්![]()
බටහිර දැනුමෙ අලුත් නිර්මාණ කරන්න හැකියාව තියෙන්නෙ බටහිරයන්ට විතරයි ඉතිං බටහිර දැනුම රජයන ලෝකයක අනාගතේ යුද්ධයක් ඇතිවුනත් මොන ප්‍රශ්නෙ ඇතිවුනත් ඒවගෙ ජයග්‍රහණය නිතරඟයෙන් බටහිරයන්ට ලබාගත්තෑකි![]()
kalaya.org කියවපං
ඒ බන් මගෙ අවුල මේකයි, මට බන් ටික ටික මේ සංස්කෘතියේ තියෙන දේවල් පේන්න බැරි වීගෙන යනවා, ඉස්සර මම දෙවියන්වත් විශ්වාස කළා , දැන් ටික ටික මේ ඔක්කොම බොරු විකාර කියලා හිතෙනවා, මේක අවුලක්ද??


ඒ බන් මගෙ අවුල මේකයි, මට බන් ටික ටික මේ සංස්කෘතියේ තියෙන දේවල් පේන්න බැරි වීගෙන යනවා, ඉස්සර මම දෙවියන්වත් විශ්වාස කළා , දැන් ටික ටික මේ ඔක්කොම බොරු විකාර කියලා හිතෙනවා, මේක අවුලක්ද??

ඉතින් මොකක්ද බං ඇති වැඩේ.සමාජයෙන් කොන්වෙලා ඉන්න තරමට තමයි හොඳ.......![]()
