Spiderman.Ayya:21180345 said:Deviyo hitiyath ekai nathath ekaii bn, Ungen apee jeewetheta balamak wenawa kiyala uba hithanam thama othana awl yanne,
deviyo innawa nam unge paduwe inna dilaa ubee wadak karagain, uba balana widiha anuwa eka thiranaya wenne.
KasunKDP:21180349 said:අවුලක් නෙමෙයි ban ඔය තියන අවුල හොඳ වෙනව ....
kinkon:21180362 said:I didn't mean abour Buddha
Then you are in correct path
Edition:21180399 said:ඔය කතන්දරේ මටත් තියනවා බන්,උඹට විතරක් නෙවෙයි,ඒත් දෙයියෝ බලි තොවිල් විශ්වාස නොකෙරුවට බුදු දහම ගැන නම් හිතේ ගෞරවයක් තියනවා,අනිත්වා සත පහකට ගනන් ගන්නෙ නෑ මමත්
Umbata awulak naඒ බන් මගෙ අවුල මේකයි, මට බන් ටික ටික මේ සංස්කෘතියේ තියෙන දේවල් පේන්න බැරි වීගෙන යනවා, ඉස්සර මම දෙවියන්වත් විශ්වාස කළා , දැන් ටික ටික මේ ඔක්කොම බොරු විකාර කියලා හිතෙනවා, මේක අවුලක්ද??
namuth anik ayata umbawa awulak wenna puluwan. E hinda parissamenඒ බන් මගෙ අවුල මේකයි, මට බන් ටික ටික මේ සංස්කෘතියේ තියෙන දේවල් පේන්න බැරි වීගෙන යනවා, ඉස්සර මම දෙවියන්වත් විශ්වාස කළා , දැන් ටික ටික මේ ඔක්කොම බොරු විකාර කියලා හිතෙනවා, මේක අවුලක්ද??