විශ්ව බාෂාව Universal Language එක මොකක්ද
විශ්ව කිවූවහම පෘතුවිය කියලා හිතලා උත්තර දෙන්න එපා
මුලින්ම හරි උත්තරේ කිවූවේ Wele-Suda
ඊළගට y2j2 හරි උත්තරේ දුන්නා
විශ්වයේ දියුණු ජීවින් තවත් ජීවින් අතර සන්නිවේදනය කරනවා නම් සන්නිවේදනය කරන්නේ mathematics වලින්, mathematics තමයි විශ්ව බාෂාව වෙන්නේ, තවත් එක වැඩි දී දියුණු විදිහට කිවුවොත් 0.1 යන සංක්‍ය (binary code), කලින් ඉගෙනීමක් නැතුව බුද්දිමත් කම තියෙනවා නම් ගණන් කියන දේ තේරුම් ගන්න පුළුවන්, ඉහල බුද්දිමත් ජීවින් නම් binary code වලින් දෙන පණිවිඩයක් පරිගණක ආදාරයෙන් කියවන්න පුළුවන්, පණිවිඩ විතරක් නෙමේ ලෝකේ සැම දෙයක්ම ප්‍රාථමික සංක්‍ය පද්දතියකට අනුව තමයි තියෙන්නේ, ශබ්ද, වායු, ස්කන්ද, බල කියන සැම දෙයක්ම ගණිත සංක්‍ය මගින් විස්තර කරන්න පුළුවන්
දියුණු ජීවින් සොයන SETI වියප්පෘති වලින් විශ්වයට පණිවිඩ යවන්නේ binary code විදිහට, දියුණු ජීවින් හොයන්න පුළුවන් හොදම ක්‍රමයත් එක. පහල පින්තුරේ තියෙන්නේ SETI වියප්පෘති විසින් අරම්බක කාලේ විශ්වයට මුදා හල පෘතුවිය ගැන binary code පණිවිඩයකට ග්‍රේ එලියන්සලා දීපු ප්‍රති binary code පණිවිඩය
පෘතුවියෙන් යවපු පණිවිඩය වම් අත පැත්තේ, දකුණු අත පැත්ත ග්‍රේ එලියන්සලා ලාබා දීපු පණිවිඩය
පණිවිඩ දීලා තිබ්බේ crop circles විදිහට වාගා වුර්ත විදීහට

mathematics
ඊළගට y2j2 හරි උත්තරේ දුන්නා
mathematics/ prime numbers

Last edited: