විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    විශ්ව කිවූවහම පෘතුවිය කියලා හිතලා උත්තර දෙන්න එපා :no:

    මුලින්ම හරි උත්තරේ කිවූවේ Wele-Suda

    mathematics

    ඊළගට y2j2 හරි උත්තරේ දුන්නා

    mathematics/ prime numbers

    විශ්වයේ දියුණු ජීවින් තවත් ජීවින් අතර සන්නිවේදනය කරනවා නම් සන්නිවේදනය කරන්නේ mathematics වලින්, mathematics තමයි විශ්ව බාෂාව වෙන්නේ, තවත් එක වැඩි දී දියුණු විදිහට කිවුවොත් 0.1 යන සංක්‍ය (binary code), කලින් ඉගෙනීමක් නැතුව බුද්දිමත් කම තියෙනවා නම් ගණන් කියන දේ තේරුම් ගන්න පුළුවන්, ඉහල බුද්දිමත් ජීවින් නම් binary code වලින් දෙන පණිවිඩයක් පරිගණක ආදාරයෙන් කියවන්න පුළුවන්, පණිවිඩ විතරක් නෙමේ ලෝකේ සැම දෙයක්ම ප්‍රාථමික සංක්‍ය පද්දතියකට අනුව තමයි තියෙන්නේ, ශබ්ද, වායු, ස්කන්ද, බල කියන සැම දෙයක්ම ගණිත සංක්‍ය මගින් විස්තර කරන්න පුළුවන්

    දියුණු ජීවින් සොයන SETI වියප්පෘති වලින් විශ්වයට පණිවිඩ යවන්නේ binary code විදිහට, දියුණු ජීවින් හොයන්න පුළුවන් හොදම ක්‍රමයත් එක. පහල පින්තුරේ තියෙන්නේ SETI වියප්පෘති විසින් අරම්බක කාලේ විශ්වයට මුදා හල පෘතුවිය ගැන binary code පණිවිඩයකට ග්‍රේ එලියන්සලා දීපු ප්‍රති binary code පණිවිඩය


    aliencrop.jpg


    පෘතුවියෙන් යවපු පණිවිඩය වම් අත පැත්තේ, දකුණු අත පැත්ත ග්‍රේ එලියන්සලා ලාබා දීපු පණිවිඩය

    cropped.png


    chilbolton02_01.jpg


    desktop-1433773903.jpg


    පණිවිඩ දීලා තිබ්බේ crop circles විදිහට වාගා වුර්ත විදීහට
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැ තව හිතන්න

    එහෙම එකක් නෑ ඔක්කොම එක එක ජීවීන් හිතෙන් හදාගන්න ඒව ?
    සිඞ්හල ?
    දෙමල ?
    C++ ?
    වැලීරියන් ?
    ඩොත්‍රාකි ?
    moon runes ?
    visual basic ?
    ගොලු බාශාව ?
    :sorry: :sorry:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙම එකක් නෑ ඔක්කොම එක එක ජීවීන් හිතෙන් හදාගන්න ඒව ?
    සිඞ්හල ?
    දෙමල ?
    C++ ?
    වැලීරියන් ?
    ඩොත්‍රාකි ?
    moon runes ?
    visual basic ?
    ගොලු බාශාව ?
    :sorry: :sorry:

    ඔය බාෂා දැනගෙන ඉන්න ඕනනේ සනිනිවේදනය කරන්න ඔය බාෂා මුකුත් දන් නැතුව සන්නිවේදනය කරන්න පුළුවන් බාශාවක් තියෙනවා එක තමයි විශ්ව බාෂාව Universal Language එක
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    English is without a doubt the actual universal language. It is the world's second largest native language, the official language in 70 countries, and English-speaking countries are responsible for about 40% of world's total GNP.

    :):):)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය බාෂා දැනගෙන ඉන්න ඕනනේ සනිනිවේදනය කරන්න ඔය බාෂා මුකුත් දන් නැතුව සන්නිවේදනය කරන්න පුළුවන් බාශාවක් තියෙනවා එක තමයි විශ්ව බාෂාව Universal Language එක

    අර avatar එකේ කොණ්ඩෙ සෙට් කල්ල කතා කරන භාශාව ? :D :D
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සංගීතය? :rolleyes:

    එක්කෝ.

    ධර්මය පැත්තෙන් නම් මාඝධි බාෂාව කියලා අහලා තියෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Apita frech ba kiyamuko, ethakota french witharak danna kellekge mind 1 read krnna plwanda? Thereida apita

    එහෙම හැකියාවක් තියෙන කෙනෙක්ගෙන්ම තමයි අහන්න ඕනේ.
    ඒත් මට හිතෙනවා, රීඩ් කරන්නේ වචන නෙවෙයි සිතුවිලියි. සිතුවිලි කිසිම භාශාවකට අයිති නෑ. හිත දියුණු අය ලේ ධාතුව දිහා බලලා හිතේ ස්වභාවය කියවගන්නවා කියලා මම අහලා තියෙනවා.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එහෙම හැකියාවක් තියෙන කෙනෙක්ගෙන්ම තමයි අහන්න ඕනේ.
    ඒත් මට හිතෙනවා, රීඩ් කරන්නේ වචන නෙවෙයි සිතුවිලියි. සිතුවිලි කිසිම භාශාවකට අයිති නෑ. හිත දියුණු අය ලේ ධාතුව දිහා බලලා හිතේ ස්වභාවය කියවගන්නවා කියලා මම අහලා තියෙනවා.

    Sithuwili kiyanne internal dialog nweida bn
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Sithuwili kiyanne internal dialog nweida bn

    හිතන්න භාශාවක් දැනගන්න ඕනෙ නං උපතින්ම බිහිරි අයට හිතන්න බැරි වෙන්න ඕනෙ නෙ බං ? :oo: :oo:
    භාශාවෙන් වාක්‍යය හිතන වෙලාවලුත් තියෙනව, වචන නැතුව හිතන වෙලාවලුත් තියෙනව :yes: :yes: