විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ග්‍රේ එලියන්සලා kiyanne mona aliens latada??

    අළු පාට, උසින් කොට, කුඩා ශරීරයක් තියෙන, ලිංගේන්ද්‍රියක් නැති, කොණ්ඩේ නැති, ලොකු ඔලුවක් ඇති, නහයක් නැති, කන් නැති, කළු පාට ලොකු ඇස් තියෙන පිටසක්වල ජීවීන් වගයක් කියලා තමයි විස්තර වෙන්නෙ. රොස්වෙල්වල දී හම්බවුණේ මෙයාලා කියලා කියවෙනවා. :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒත් සිතුවිලි කියන එක ගැලපෙනවා මම හිතන විදිහට :)

    සිතුවිලි වලට යම් කිසි ශබ්දයක් තියනව. ඒක සියලුම සත්ව කොට්ටාස වලට පොදුයි. ඒකට අභිධර්මයේදී කියන්නෙ විතක්ක විප්පාරක ශබ්දය කියල. හිත කියවන්න පුළුවන් කියන්නෙ ඔය විතක්ක විප්පාරක ශබ්දයට ඇහුම්කන් දෙන එකලු. සමහර බලවත් අමනුශ්‍යයුන්ටත් ඕකට ඇහුම්කන් දෙන්න හැකියාව තියනවලු. ඒක නිසා තමයි සමහරු යක්කු බැඳගෙන පේන කියනවා වගේ වැඩ කරන්නෙ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    සිතුවිලි වලට යම් කිසි ශබ්දයක් තියනව. ඒක සියලුම සත්ව කොට්ටාස වලට පොදුයි. ඒකට අභිධර්මයේදී කියන්නෙ විතක්ක විප්පාරක ශබ්දය කියල.

    බුදුවරුන් හා අනිත් අබිඥාලාභී අරිහතුන් වහන්සේලා වෙනත් අයගේ සිත් කියවනකොටත් කරන්නේ ඔය විතක්ක විප්පාරක ශබ්ධයට ඇහුන්කන් දෙන එකද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    විශ්වයේ වෙනත් ජීවීන් "1" "2" "3" හෝ "1" "0" ලියන්නේ වෙනත් විදිහට වෙන්න පුළුවන්, ඒක නිසා mathematics ත් නොවෙයි :)

    ලියන විදිහ වෙනස් වුනා කියල අර්ථය වෙනස් වෙන්නෑ :no: :no:
     
    • Like
    Reactions: ctooi

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ලියන විදිහ වෙනස් වුනා කියල අර්ථය වෙනස් වෙන්නෑ :no: :no:

    ඒක හරි. නමුත් ඒගොල්ලෝ මොන අර්ථයක් ඒකෙන් අදහස් කලාද කියල අපි කොහොමද දැනගන්නේ :) .

    සිංහලයෙක් කඩේකට ඇවිල්ලා තේකක් ඉල්ලන එකයි, චීනෙක් ඇවිල්ලා තේකක් ඉල්ලන එකෙයි තියෙන්නේ එකම අර්ථය, හැබැයි වචන වෙනස්. පිටසක්වල අය 1 and 0 ලියන්නේ ~ + විදිහට වෙන්න පුළුවන් :dull:, එහෙම වුනොත් අර චීනයි සිංහලයයි උදාහරණය වගේ.

    හැබැයි සිතුවිලි නම් ආයේ මුළු විශ්වයටම එකයි :)
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඉමේජ් එකක් කොහොමද බයිනරි වලින් ලියන්නෙ? :shocked:

    11100000 10110110 10001001 11100000 10110110 10111000 11100000 10110111 10011010 11100000 10110110 10100010 11100000 10110111 10001010 00100000 11100000 10110110 10010001 11100000 10110110 10011010 11100000 10110110 10011010 11100000 10110111 10001010 00100000 11100000 10110110 10011010 11100000 10110111 10011100 11100000 10110111 10000100 11100000 10110111 10011100 11100000 10110110 10111000 11100000 10110110 10101111 00100000 11100000 10110110 10110110 11100000 10110110 10111010 11100000 10110111 10010010 11100000 10110110 10110001 11100000 10110110 10111011 11100000 10110111 10010010 00100000 11100000 10110111 10000000 11100000 10110110 10111101 11100000 10110111 10010010 11100000 10110110 10110001 11100000 10110111 10001010 00100000 11100000 10110110 10111101 11100000 10110111 10010010 11100000 10110110 10111010 11100000 10110110 10110001 11100000 10110111 10001010 11100000 10110110 10110001 11100000 10110111 10011001 00111111
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඉමේජ් විතරක් නෙමේ වීඩියෝ හැම දෙයක්ම තියෙන්නේ බයිනරි වලින්
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Humans consider themselves unique, so they've rooted their whole theory of existence on their uniqueness. "One" is their unit of "measure" — but its not. All social systems we've put into place are a mere sketch: "one plus one equals two", that's all we've learned, but one plus one has never equaled two — there are in fact no numbers and no letters, we've codified our existence to bring it down to human size, to make it comprehensible, we've created a scale so we can forget its unfathomable scale.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඉමේජ් විතරක් නෙමේ වීඩියෝ හැම දෙයක්ම තියෙන්නේ බයිනරි වලින්
    කොම්පියුටර් එකේ එහෙම තියෙනවා කියලා ඇහුනට කොහොමද දන්නෙ නැහැ
    ෆොටෝ එකක් එහෙම හදන්න පුලුවන් මොකක් හරි ටූල් එකක් දන්නවද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    Humans consider themselves unique, so they've rooted their whole theory of existence on their uniqueness. "One" is their unit of "measure" — but its not. All social systems we've put into place are a mere sketch: "one plus one equals two", that's all we've learned, but one plus one has never equaled two — there are in fact no numbers and no letters, we've codified our existence to bring it down to human size, to make it comprehensible, we've created a scale so we can forget its unfathomable scale.

    :dull::dull:

    සිංහලෙන් දැම්මනම් :(:(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොම්පියුටර් එකේ එහෙම තියෙනවා කියලා ඇහුනට කොහොමද දන්නෙ නැහැ
    ෆොටෝ එකක් එහෙම හදන්න පුලුවන් මොකක් හරි ටූල් එකක් දන්නවද?

    බයිනරි ටු ඉමේජ් ? ඉමේජ් ටු බයිනරි ?
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    බයිනරි ටු ඉමේජ් ? ඉමේජ් ටු බයිනරි ?
    ගූගල් එකේ මම ඊයේ රැ හෙව්වා ඒත් ආවෙ නැහැ :eek:
    බේස්64 ට නම් කන්වර්ට් වෙනවා, ඒත් බයිනරි වලට කන්වර්ට් කරන්න ටූල්ස් නැහැ නෙ