විශ්ව රු රැජින ඇන්ගොලාවෙන්
ඊයේ පැවති විශ්ව රු රැජින තරඟයේ අවසන් වටය සඳහා ඇන්ගෝලා,චීනය,බ්‍රසීලය,පිලිපීනය,හා යුක්රේනය නියෝජනය කල සුරුපිනියෝ තේරීපත්වූ අතර ඉන් විශ්ව රු රැජින ලෙස කිරුළු පැළඳුවේ ඇන්ගෝලාව නියෝජනය කල ලෙයිලා ලෝපේස් ය.
ඇයගේ ජායාරුප එකතුවක් පහතින්
මිස් කොලොම්බියාට අවවාදයක්
මේ අතර පසුගිය කාලය පුරාවට ආන්දෝලනාත්මක පුවතක් වුයේ කොලොම්බියාව නියෝජනය කරමින් තරඟ වැදුන 22 හැවිරිදි කැටලිනා රොබයෝ ට ලැබුන අවවාද කිරීම සම්බන්ධයෙනුයි.
ඒ මිස් යුනිවර්ස් තරඟය වෙනුවෙන් පැවැත්වූ නිල මාධ්‍යය හමුවකට ඇය යට ඇදුමක් නොමැතිව සහභාගී වීම නිසාවෙනි. මිස් යුනිවර්ස් හි සභාපතිනිය වන පවුලා ශුගාර්ට් පවසන්නේ මෙම ජායාරුප දුටු විට තමා විශ්මයට පත් වූ බවයි.
මෙවැනි ජායාරුප දැකීමෙන් මිනිසුන් මම තරඟාවලිය පිලිබඳ වැරදි ආකල්ප ඇති කරගන්න බවත් එවන් පහත් ක්‍රියා සිදු කිරීම මගින් ජනප්‍රියත්වයට පත්වීමේ අවශ්‍යතාවයක් මිස් යුනිවර්ස් වෙත නොමැති බවත් සඳහන් කර තිබෙනවා.
මේ පිලිබඳ එහි අධ්යක්ෂ මණ්ඩලය විසින් කොලොම්බියා සුරුපිනියට අවවාද කොට ඇති අතර ඇය එම චෝදනා ප්රතික්ෂේපකොට තිබෙනවා.
ඇය සහභාගී වූ මාධ්‍යය හමුව