විශ්ව රූ රැජින 2024

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඔව්වා මොනවද. මේ ජර්මනියෙ Best Model එකයි, Miss Germany එකයි දිනපු දෙන්නා. :dull:

    They are good-looking; the only problem is that the German candidate is a mature woman. and these are also deviations, and we believe that they are not that good-looking. The same applies to our ordinary Sri Lankan girls. Thinking about those models and white blondies, we believe our girls are not that good-looking, so don't you think that we need to change our thinking?

    Which is why wokeism exists?
    ------ Post added on Feb 28, 2024 at 9:20 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    They are good-looking; the only problem is that the German candidate is a mature woman. and these are also deviations, and we believe that they are not that good-looking. The same applies to our ordinary Sri Lankan girls. Thinking about those models and white blondies, we believe our girls are not that good-looking, so don't you think that we need to change our thinking?
    Overweight වෙනවා කියන එක මනුස්සයෙක්ගෙ සුන්දරත්වයෙ කොටසක් නෙවේ, මහත්තයෝ. ඒක Health problem එකක්. ජාතිය, වාර්ගිකත්වය, හමේ වර්ණය වගේ නිර්ණායක වලට සාපේක්ෂව මනුස්සයෙක්ගෙ ලස්සන තීරණය කරද්දි පොදුවෙ ලෝකෙ ඉන්න හැම පුද්ගලයෙක් වගේම තවකෙනෙක්ගෙ ලස්සන තීරණේ කරන පොදු නිර්ණායක තියෙනවා. ඒවට අනුව බැලුවම ඒ ලක්ෂණ තියෙන ඕනම වාර්ගිකත්වයකට අයිති වුණු මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. කළු ද සුදු ද කියන එක ඒකට අදාළ නෑ. ඒ නිර්ණායකවලට පිටින් ගිහිල්ලා හිතන, එක එක පොලිටිකල් අජෙන්ඩාවලින් බ්‍රේන්වොෂ් කරගත්තු අයට නම් මේගොල්ලන්ගෙ ලස්සනක් පේනවා ඇති. මට නම් එහෙම හිතෙන්නෙ නෑ, එච්චරයි.
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    දවසට එක ගානේ ඔක්කොට්ම ගහන්න චාන්ස් එකක් හම්බුනොත් කොහමද ? :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    දවසට එක ගානේ ඔක්කොට්ම ගහන්න චාන්ස් එකක් හම්බුනොත් කොහමද ? :lol:
    අද ඉස්කෝලේ ගියෙ නැද්ද
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Overweight වෙනවා කියන එක මනුස්සයෙක්ගෙ සුන්දරත්වයෙ කොටසක් නෙවේ, මහත්තයෝ. ඒක Health problem එකක්. ජාතිය, වාර්ගිකත්වය, හමේ වර්ණය වගේ නිර්ණායක වලට සාපේක්ෂව මනුස්සයෙක්ගෙ ලස්සන තීරණය කරද්දි පොදුවෙ ලෝකෙ ඉන්න හැම පුද්ගලයෙක් වගේම තවකෙනෙක්ගෙ ලස්සන තීරණේ කරන පොදු නිර්ණායක තියෙනවා. ඒවට අනුව බැලුවම ඒ ලක්ෂණ තියෙන ඕනම වාර්ගිකත්වයකට අයිති වුණු මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. කළු ද සුදු ද කියන එක ඒකට අදාළ නෑ. ඒ නිර්ණායකවලට පිටින් ගිහිල්ලා හිතන, එක එක පොලිටිකල් අජෙන්ඩාවලින් බ්‍රේන්වොෂ් කරගත්තු අයට නම් මේගොල්ලන්ගෙ ලස්සනක් පේනවා ඇති. මට නම් එහෙම හිතෙන්නෙ නෑ, එච්චරයි.
    Hmm, Sincerely I'm sorry if I hurt your feelings. Regarding overweightness, there are also perspectives. In Mali (an African country), women used to rely on cow milk solely for the purpose of creating overweightness aka fattening. and they believe the overweightness is a characteristic of beauty, and we westerners Asians thinks "holy fucking shit, how come that overweight cow becomes a beauty? ".
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,857
    3,347

    Being overweight is hot because being fat is a luxury there. Not just in Mali, before 17th century, Western Europe had the same thinking because majority were poor. Even syphilis was considered a sign of being hot for a few decades because some of the classy rich people who were getting more girls than average people were also having syphilis.

    Basic features that define beautiful and attractive has impacts on the primal facts which led men to chose the most healthiest women to reproduce. The rest came based on the culture. Medieval Europe considered being fat as hot because it was a symbol of being rich which was a cultural fact. Germany and rest of the west which was infected by wokeism given a power to the unfuckables to call themselves hot. And with the cancel culture, whoever that talks against it gets cancelled. And that too is a cultural fact that defines fat bitches to be hot in the west. And just because white folks believe in it, we don’t have to.

    And I’m pretty sure that the majority of the Germans wouldn’t call her HOT if you asked them privately.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    බෝයිස්ලගෙ ඔහොම ඒවා නැද්ද.. 😌😁😂😂
    ඇන්ටිටත් ඕන්නැති මගුලක් නෑ නේද? :cautious:

    confused-angry.gif