විශ්ව විද්දයාල දිවියට ඇතුළුවන්නා වූ සියල
2013-04 වෙනිමස අග සිට විශ්ව විද්දයාල දිවියට ඇතුළුවන්නා වූ සියලුම සිංහල සහෝදර සහෝදරියන්ට තම ඉගෙනීම් කටයුතු ඇති සාර්ථකව ඉටුකර ගැනීමට හා අනුන්ගේ දේසපාලන අතකොළු නොවී , කොන්ද කෙලින් තබාගෙන වැඩකළ හැකි රටට වැඩදායි පුද්ගලයන් පිරිසක්වීමට ශක්තිය හා දෙයිර්ය ලැබේවා.
ඔබලාට සිදු වූ අසාධාරණ කම් සියල්ල අපි දනිමු (A /L ප්රතිපල අවුල). එහෙත් නංගියේ මල්ලියේ ඔබව සෑමවිටම දිරිමත් කල දෙමව්පියන් වෙනුවෙන් ඔබල ඉගෙනේ ගත යුත්තේ කැරලි කෝලාහල කිරීමට නොව රට ගොඩ නැගීමටයි , රජයෙන් රැකියා දෙනතුරු නිකන් බලා සිටීමට නොව උගත් කමට සරිලන රැකියාවක් තම උත්සාහයෙන් සොයාගැනීමටයි , කොටින්ම කියනවනම් ඊළඟ පරම්පරාවට ආදර්ශයක් වෙන්න උඹල ඉගෙන ගනිල්ලා .....
ඔබට ජය ..........

, නැවත කියවා බලන්න.......