විශ්ව විද්දයාල දිවියට ඇතුළුවන්නා වූ සිය&#3517

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    2013-04 වෙනිමස අග සිට විශ්ව විද්දයාල දිවියට ඇතුළුවන්නා වූ සියලුම සිංහල සහෝදර සහෝදරියන්ට තම ඉගෙනීම් කටයුතු ඇති සාර්ථකව ඉටුකර ගැනීමට හා අනුන්ගේ දේසපාලන අතකොළු නොවී , කොන්ද කෙලින් තබාගෙන වැඩකළ හැකි රටට වැඩදායි පුද්ගලයන් පිරිසක්‌වීමට ශක්තිය හා දෙයිර්ය ලැබේවා.

    ඔබලාට සිදු වූ අසාධාරණ කම් සියල්ල අපි දනිමු (A /L ප්‍රතිපල අවුල). එහෙත් නංගියේ මල්ලියේ ඔබව සෑමවිටම දිරිමත් කල දෙමව්පියන් වෙනුවෙන් ඔබල ඉගෙනේ ගත යුත්තේ කැරලි කෝලාහල කිරීමට නොව රට ගොඩ නැගීමටයි , රජයෙන් රැකියා දෙනතුරු නිකන් බලා සිටීමට නොව උගත් කමට සරිලන රැකියාවක් තම උත්සාහයෙන් සොයාගැනීමටයි , කොටින්ම කියනවනම් ඊළඟ පරම්පරාවට ආදර්ශයක් වෙන්න උඹල ඉගෙන ගනිල්ලා .....

    ඔබට ජය ..........
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Konda kelin taba gena Elakiri eka post dala internet chandiyek wemu
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කවදාවත් අනුන්ගේ දේශපාලන අතකොලු වෙන්න එපා......ඒත් වැරද්දක් දැක්ක තැන ඒකට එරෙහි වෙන්න..........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    පේරා සෙට් උන අයට පමණි ::::::: මෙහෙම එකකුත් තියෙනවා.....තමන් ලබන නිදහස් අද්‍යාපනය අනාගතයටත් ලබාදෙන්න සටන් වදින්න වෙයි.....අන්තරේ කරන හරි දෙයට අනිවාර්යයෙන්ම සහය දෙන්න වැරදි ක්‍රියාමාර්ග තෝරනකොට විරුද්ධ වන්න....කැට ඔක්කොම කරන්න යන්න එපා මගේදේශය අවධිකරනු මන සාහිත්‍ය උළෙලේ කරන කැටේට යන්න...(අනිවා එක කටෙකට හරි යන්න ඕනි....එක ලොකු අත්දැකීමක් එක වෙන දෙයක් කරලා ලබා ගන්න බැහැ )..පේරා තියෙන්නේ අන්තරේ හින්ද ශිෂ්‍ය සංගම් අතර ගැටුම් නැහැ...පේරා ගියොත් අනිවා rag වෙන්න(ගැහැණු ළමයෙක් නම් Art Fac හැර)...ඒ මතක සටහන් ජිවිතේ අමතක වෙන්නේ නැහැ....වෙන විදිහකට ලබන්නත් බැහැ
    .....අනිවා කඩ්ඩ හදන් යන්න(නැති උනාට බය වෙන්න එපා ගොඩ දන්නා පුළුවන්)
    අද්‍යාපනයට පළමු තැන....දෙවන තැන....තුන්වන තැන දෙන්න......හතරවන තැන Fun වලට දෙන්න(Fun ගන්න පේරා නම් දරා තිබෙන නිසා ඒවාට විතරක් ගියොත් විභාග පන්ති සමර්ථ නැතුව තමා ගොඩ දන්නා වෙන්නේ)...අනිවා සංගම් දෙක තුනකවත් සාමාජික වෙන්න....
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    rag means a kind of friendship i feel. lately who did ragging becomes best friends and helps whenever needed it someones desire to have it or reject it. offensive torturing things now not there thats badddd.. Keep ur back straight u cn win... In state uni all social states are there.. We should healp each and rise like one.. Country depends on that not from politics ..lol. Good luck machanla.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කාගේවත් අතකොලු නොවී ඉන්නෙ කොහොමද කියහන්..
    නිකන් පොන්සි ටෝක් දෙන්න එපා අපි දැනටමත් මහින්දගෙ අතකොලු වෙලා ඉවරයි..
    හරි එහෙම නොවෙනවනම් පුළුවන් නම් ලයිට් බිල අඩු කරහන්...උබ විශ්වවිද්‍යාලයකට වැස්සකටවත් ගිහින් තියද?.
     
    • Like
    Reactions: PMUB

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    පේරා සෙට් උන අයට පමණි ::::::: මෙහෙම එකකුත් තියෙනවා.....තමන් ලබන නිදහස් අද්‍යාපනය අනාගතයටත් ලබාදෙන්න සටන් වදින්න වෙයි.....අන්තරේ කරන හරි දෙයට අනිවාර්යයෙන්ම සහය දෙන්න වැරදි ක්‍රියාමාර්ග තෝරනකොට විරුද්ධ වන්න....කැට ඔක්කොම කරන්න යන්න එපා මගේදේශය අවධිකරනු මන සාහිත්‍ය උළෙලේ කරන කැටේට යන්න...(අනිවා එක කටෙකට හරි යන්න ඕනි....එක ලොකු අත්දැකීමක් එක වෙන දෙයක් කරලා ලබා ගන්න බැහැ )..පේරා තියෙන්නේ අන්තරේ හින්ද ශිෂ්‍ය සංගම් අතර ගැටුම් නැහැ...පේරා ගියොත් අනිවා rag වෙන්න(ගැහැණු ළමයෙක් නම් Art Fac හැර)...ඒ මතක සටහන් ජිවිතේ අමතක වෙන්නේ නැහැ....වෙන විදිහකට ලබන්නත් බැහැ
    .....අනිවා කඩ්ඩ හදන් යන්න(නැති උනාට බය වෙන්න එපා ගොඩ දන්නා පුළුවන්)
    අද්‍යාපනයට පළමු තැන....දෙවන තැන....තුන්වන තැන දෙන්න......හතරවන තැන Fun වලට දෙන්න(Fun ගන්න පේරා නම් දරා තිබෙන නිසා ඒවාට විතරක් ගියොත් විභාග පන්ති සමර්ථ නැතුව තමා ගොඩ දන්නා වෙන්නේ)...අනිවා සංගම් දෙක තුනකවත් සාමාජික වෙන්න....

    උබ කියපු දේවල් සෑහෙන්න ඇත්ත මචන්.... මම නම් රැග් එක අමානුෂික නොවී තියෙන්න ඕන කියන එක අදටත් පිලිගන්නවා මොකද එක කොච්චර ලොකු අත්දැකීමක්ද කියන එක තේරෙන්නේ එක ඉවර වෙලා කාලයක් ගියාට පස්සේ තමය්
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උබ කියපු දේවල් සෑහෙන්න ඇත්ත මචන්.... මම නම් රැග් එක අමානුෂික නොවී තියෙන්න ඕන කියන එක අදටත් පිලිගන්නවා මොකද එක කොච්චර ලොකු අත්දැකීමක්ද කියන එක තේරෙන්නේ එක ඉවර වෙලා කාලයක් ගියාට පස්සේ තමය්
    :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කාගේවත් අතකොලු නොවී ඉන්නෙ කොහොමද කියහන්..
    නිකන් පොන්සි ටෝක් දෙන්න එපා අපි දැනටමත් මහින්දගෙ අතකොලු වෙලා ඉවරයි..
    හරි එහෙම නොවෙනවනම් පුළුවන් නම් ලයිට් බිල අඩු කරහන්...උබ විශ්වවිද්‍යාලයකට වැස්සකටවත් ගිහින් තියද?.

    ඇයි වෙන රටවල් වල රාජ්‍ය අංශය කරන හැමදේම තීරනය කරන්නෙ පොදු ජනතාවද?
    campus යන අයව මහින්දගෙ අතකොළු කරගන්නව කියලද කියන්නෙ?
    මේ කියන එකා campus ගිහින් තියනවද?
    රටේ ඉන්න බැරිනම් වහාම පල කොහෙට හරි පවු නොදී
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    උබ කියපු දේවල් සෑහෙන්න ඇත්ත මචන්.... මම නම් රැග් එක අමානුෂික නොවී තියෙන්න ඕන කියන එක අදටත් පිලිගන්නවා මොකද එක කොච්චර ලොකු අත්දැකීමක්ද කියන එක තේරෙන්නේ එක ඉවර වෙලා කාලයක් ගියාට පස්සේ තමය්

    සහතික ඇත්ත මචන්.:yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කාගේවත් අතකොලු නොවී ඉන්නෙ කොහොමද කියහන්..
    නිකන් පොන්සි ටෝක් දෙන්න එපා අපි දැනටමත් මහින්දගෙ අතකොලු වෙලා ඉවරයි..
    හරි එහෙම නොවෙනවනම් පුළුවන් නම් ලයිට් බිල අඩු කරහන්...උබ විශ්වවිද්‍යාලයකට වැස්සකටවත් ගිහින් තියද?.

    විදුලි බිල සහ විශ්ව විද්දයාල සිසුන් අතර සම්බන්දය මටනම් නොවැටහේ......

    මට සරසවි යාමේ වාසනාව ලබුනෙ නැත, එම නිසා එහි අගය මම හොදින් දනිමි , මාගේ සොහොයුරෙකුට එම වාසනාව උදාවිය.....

    ඉතා හොදින් තම කටයුතු ඉටුකරගත් සමාජයේ ඉහල තැන්වල සිටින සරසවි ගිය සොහොයුරන් මම දනිමි, හැමදෙනාම එකම මින්මෙන් මනින්න එපා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Capture.jpg

    අම්මෝ රෙප් කැපුවාම මට කන්ඩ නැතිවෙයි :P